Kulee weda karapu yaluwa detected.දැන් උගේ පිරිමි කම ගැන Thread දාන උඹ ගෙ පිරිමි කම තියනවා කියල ද හිතං ඉන්නෙ pons?
Kulee weda karapu yaluwa detected.දැන් උගේ පිරිමි කම ගැන Thread දාන උඹ ගෙ පිරිමි කම තියනවා කියල ද හිතං ඉන්නෙ pons?
2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද?
මුට තියන්නේ වෙන ප්‍රශ්නයක් වගේ මට හිතෙන්නේමේ වගේ ගනු ගති තියන පිරිමි ඉන්න නිසා තමයි අර ගෝඨාබය වගේ උන් ඔක්කොම සල්ලි ටික කඩා වඩා ගෙන
උබලට ඇරලා ජීවත් වෙන්නේ.
හරි පිරිමි ඉන්න රටක් නම් ගෝඨාබය අද දස වද දීල මරල gall face එකේ.
2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද?
මේ එයාගෙ ශොප් එකේ මහන ඇදුම් ගැන කරපු ප්‍රමෝෂනල් වීඩියෝ එකක්.කවුද බන් මේ කොහෙද shop එක තියේන්නේ. වයිෆා ගේ රෙදිමහන අක්කත් පට්ට කෑල්ල මේ වගේ. මිනිහා සලකන්නේ නෑ කියලා රටගියා අපරාදේ. නැත්තන් මාත් හෙන කැමැත්තෙන් රෙදිමහන්න ගියේ.
![]()
mu karala thiyena eka nam tikak extreme...but eka hari itin...2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද?
ඉතින් යන එකාට යන්න දීලා පැත්තකට වෙන්න ඕන,. ඊට පස්සේ තමන්ගේ ජීවිතෙට වටිනාකමක් දෙන කෙල්ලෙක් සෙට් කරගෙන ජීවිතේ ඉසරහට ගෙනියන්න ඕන. නැතුව මේ වැඩේ මොකක්ද බන්.attha adare kiyanne mekata thamai bn...
eth kella uwa athariyaa kiyanne uwa epa kiyana ekane...ithin eki kohomath yanawa...
eki wenuwen nikan nahila therumak naa...mu karala thiyena eka nam tikak extreme...but eka hari itin...
maranawata wadaa hodai
ඉතින් යන එකාට යන්න දීලා පැත්තකට වෙන්න ඕන,. ඊට පස්සේ තමන්ගේ ජීවිතෙට වටිනාකමක් දෙන කෙල්ලෙක් සෙට් කරගෙන ජීවිතේ ඉසරහට ගෙනියන්න ඕන. නැතුව මේ වැඩේ මොකක්ද බන්.
and true love indeed..Meanwhile, Mr. Solo Rider's wife viewing this threadඔව් ඔව් මන් එයත් එක්ක සෙට් වෙනව, ඊට පස්සෙ තොට හුලන් තමයි.
ඇවිත් මෙහෙම අඩල ත්‍රෙඩ් දාපිය
තමන් එක්ක ඉද්දි ආදරේ යි කියලා හිටියටAniwa....eka thamai kiwwe extreme kiyala.....me story eka probably a made up one...
Eth mehema karanna puluwannam e kiyanne eka maara strong mind ekakand true love indeed..
ඕකෙ ටික් ටොක් සීන් එක මම දැක්ක ලගදි. ඉදපං තිබ්බොත් දාන්නම් මේකේ