Petrol polima..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara

    දැන් තමා කිරිබත් උයන්න හොදම කාලේ. ඔය පෝලිම්වල ඉන්න අය උදේට කාලත් නැතිව ඇති. දන්සල් දේන්න වෙසක් පොසොන් එනකම් ඉන්න ඔනේ නෑ. ඔය පෝලිමකට සෙට් කරලා දුන්නානම් ඉවරයි​

    ඔව් හැබැයි, ගෑසුත් නැති එකේ දර ලිපකින් කිරිබත් උයන්න දැන්ම පටන් ගත්තා නම් හවස සෙට් වෙන පෝලිමට දෙන්න තිබ්බා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    Petrol thiyenawa labbo dawas deka thunakin gahaganin , borathel nathi eka wenama case ekak

    tiyana tana kiyala tiyapan aye one unama gihin gahaganna, dawas deka thunakin gahaganna ada heta wadata yanne ahawal reddeda.. gewal walata wela ammagen atattgen kaka anduwata puka dena unge surangana katha
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    tiyana tana kiyala tiyapan aye one unama gihin gahaganna, dawas deka thunakin gahaganna ada heta wadata yanne ahawal reddeda.. gewal walata wela ammagen atattgen kaka anduwata puka dena unge surangana katha
    Pala higanna Rs 100 petro gahala duwana ekekne uba, ekapara gahaganinko, nathnam cab ekak dagena palayan dawas dekata
     
    • Haha
    Reactions: batwise and erozan

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    Pala higanna Rs 100 petro gahala duwana ekekne uba, ekapara gahaganinko, nathnam cab ekak dagena palayan dawas dekata
    100 petrol gahala bike ekak duwanna puluwanda labbo, wahaneka thela wada karana widihawathdanne nathi anatha huttekne..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් ඉදපන් ගේ මුල්ලෙ ලැගගෙන පෙට්ට්‍රල් හොයනව ලොල්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මන් ඉරිද ගිහිල්ල ෆුල් ටෑනක් ගහගත්තා නැත්තම් ඔෆිස් ගිහිල්ල ඉවරයි ඔය පෝලිමේ ඉන්න ගියාම

    පට්ටම අවුල කියන්නේ ඊයේ අනෝරා වැස්සෙත් බයික් පදින අය පෝලිමේ ඉන්නවා තෙමිගෙන..
     
    • Like
    Reactions: kasun090354t

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,626
    1
    4,464
    113
    Matale
    මන් ඉරිද ගිහිල්ල ෆුල් ටෑනක් ගහගත්තා නැත්තම් ඔෆිස් ගිහිල්ල ඉවරයි ඔය පෝලිමේ ඉන්න ගියාම. ට්‍රැෆික් එකේ ඉදල අද බලනකොට ටැන්කියෙන් බාගයක් ඉවරයි. අද අය ෆුල් ටෑන්ක් ගහගන්න ඕන කොහොම හරි පෝලිමේ ඉදල.
    පට්ට ආතල්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Gall Road petrol බවුසරයක් යනවා. මම උගේ පස්සේ ලුහු බඳිනවා. Driver පොර අතින් සිග්නල් දුන්න පස්සෙන් එන්න කියලා.

    මම හිතුවේ මම විතරයි උගේ පස්සේ කියලා. බලනකොට තව 3 දෙනෙක් ඉන්නවා, උන් මට දාන්න දුන්නෙ නැහැ බවුසර් එක පස්සෙන්, පස්සේ තමා සීන් ඒක තේරුනේ. දැන් මගේ පස්සේත් එකෙක් ඉන්නවා. හෙන බ්ලොක් එක ඕයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,959
    165,877
    113
    එකමත් එක රටක

    ඔහොම ගිහින් ගිහින් උබලගේ තෙල් ඉවර වෙනකන් අරන් ගිහන් ඌ අත වනාගෙන යයි. :lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔහොම ගිහින් ගිහින් උබලගේ තෙල් ඉවර වෙනකන් අරන් ගිහන් ඌ අත වනාගෙන යයි. :lol:
    ළඟ එකක නැවැත්තුවා. දැන් එකේ හෙන පෝලිම. තවම බානවා.

    එකෙක් message ekek දාල තියෙනවා උන්ගේ ඇතුලේ shade එකේ කවුරුත් නැහැ කියලා. ඒත් මේන් රෝඩ් ඉඳන් 9 km ඇතුලත යන්න ඕන
    ------ Post added on Nov 16, 2021 at 9:44 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,959
    165,877
    113
    එකමත් එක රටක
    ළඟ එකක නැවැත්තුවා. දැන් එකේ හෙන පෝලිම. තවම බානවා.

    එකෙක් message ekek දාල තියෙනවා උන්ගේ ඇතුලේ shade එකේ කවුරුත් නැහැ කියලා. ඒත් මේන් රෝඩ් ඉඳන් 9 km ඇතුලත යන්න ඕන
    ------ Post added on Nov 16, 2021 at 9:44 AM
    උබ ඔය බවුසර් පස්සේ පන්නන්නේ ඇත්තටම තෙල් නැතුවද නැත්නම් හැමෝම පුරවගන්න නිසාද ? :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කාර් එකේ පෙට්‍රල් 3000 ඇති දුවන්නෙ නැති නිසා කලබල උනෙ නෑ. දුවන වාහනේ නිසා ඩීසල් නම් මුලින් ම ගහගත්තා සති දෙකකට ශේප්