Puluwan hama ekekma ioc palayan mcn
sirawatama yanne koheda malle pol wage ape sinhalu moda sinhaluPetrol thiyenawa labbo dawas deka thunakin gahaganin , borathel nathi eka wenama case ekak
ioc indian nisa lankawata $ nathi unath indian unta unge $ walin gennana puluwan da ban? e kiyanne ioc thiyena kan lankawe kisima widiyakin petrol higayak enne nadda?Puluwan hama ekekma ioc palayan mcn
ඔව් හැබැයි, ගෑසුත් නැති එකේ දර ලිපකින් කිරිබත් උයන්න දැන්ම පටන් ගත්තා නම් හවස සෙට් වෙන පෝලිමට දෙන්න තිබ්බා.දැන් තමා කිරිබත් උයන්න හොදම කාලේ. ඔය පෝලිම්වල ඉන්න අය උදේට කාලත් නැතිව ඇති. දන්සල් දේන්න වෙසක් පොසොන් එනකම් ඉන්න ඔනේ නෑ. ඔය පෝලිමකට සෙට් කරලා දුන්නානම් ඉවරයි
Petrol thiyenawa labbo dawas deka thunakin gahaganin , borathel nathi eka wenama case ekak
Pala higanna Rs 100 petro gahala duwana ekekne uba, ekapara gahaganinko, nathnam cab ekak dagena palayan dawas dekatatiyana tana kiyala tiyapan aye one unama gihin gahaganna, dawas deka thunakin gahaganna ada heta wadata yanne ahawal reddeda.. gewal walata wela ammagen atattgen kaka anduwata puka dena unge surangana katha
100 petrol gahala bike ekak duwanna puluwanda labbo, wahaneka thela wada karana widihawathdanne nathi anatha huttekne..Pala higanna Rs 100 petro gahala duwana ekekne uba, ekapara gahaganinko, nathnam cab ekak dagena palayan dawas dekata

ඔහොම ගිහින් ගිහින් උබලගේ තෙල් ඉවර වෙනකන් අරන් ගිහන් ඌ අත වනාගෙන යයි.Gall Road petrol බවුසරයක් යනවා. මම උගේ පස්සේ ලුහු බඳිනවා. Driver පොර අතින් සිග්නල් දුන්න පස්සෙන් එන්න කියලා.
මම හිතුවේ මම විතරයි උගේ පස්සේ කියලා. බලනකොට තව 3 දෙනෙක් ඉන්නවා, උන් මට දාන්න දුන්නෙ නැහැ බවුසර් එක පස්සෙන්, පස්සේ තමා සීන් ඒක තේරුනේ. දැන් මගේ පස්සේත් එකෙක් ඉන්නවා. හෙන බ්ලොක් එක ඕයි

ළඟ එකක නැවැත්තුවා. දැන් එකේ හෙන පෝලිම. තවම බානවා.ඔහොම ගිහින් ගිහින් උබලගේ තෙල් ඉවර වෙනකන් අරන් ගිහන් ඌ අත වනාගෙන යයි.![]()
උබ ඔය බවුසර් පස්සේ පන්නන්නේ ඇත්තටම තෙල් නැතුවද නැත්නම් හැමෝම පුරවගන්න නිසාද ?ළඟ එකක නැවැත්තුවා. දැන් එකේ හෙන පෝලිම. තවම බානවා.
එකෙක් message ekek දාල තියෙනවා උන්ගේ ඇතුලේ shade එකේ කවුරුත් නැහැ කියලා. ඒත් මේන් රෝඩ් ඉඳන් 9 km ඇතුලත යන්න ඕන
------ Post added on Nov 16, 2021 at 9:44 AM

6 idala tama polime...ubalath puluwannam gahaganilla, hawas weddi mita wada wadi wenawa.
