Sajith in 2 places at the same time?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    802F9A2A-5A50-4B02-902F-E988F1F9C91D.jpeg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ජනතා විරෝධය කොළ පාට කරල මූ පිස්සු කෙලිනවා.
    නෑ බන් තව ටික දවසක් නිහඩව හිටියොත් අනිවා චන්ද ටිකට ජවිපෙ කිලින බව දන්නවා. වහල්ලු ටිකට වැඩක් කරන බව පෙන්නන්නත් එපැයි.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    නෑ බන් තව ටික දවසක් නිහඩව හිටියොත් අනිවා චන්ද ටිකට ජවිපෙ කිලින බව දන්නවා. වහල්ලු ටිකට වැඩක් කරන බව පෙන්නන්නත් එපැයි.
    ස්වාදීන බයියෙක්:lol::lol::lol::lol::lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ස්වාදීන බයියෙක්:lol::lol::lol::lol::lol:
    ඔය පක්ශවලට කඩේ අය උන්ගෙ කමෙන්ට් කරන ෆොන්ට් සයිස් එක ලොකුයි ඒ වගේම හාහා රියැක්ශන් . මම නිකන් කිව්වෙ උබට උනත් නෝට් කරන්න පුලුවන් එහෙම උන්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ඔය පක්ශවලට කඩේ අය උන්ගෙ කමෙන්ට් කරන ෆොන්ට් සයිස් එක ලොකුයි ඒ වගේම හාහා රියැක්ශන් . මම නිකන් කිව්වෙ උබට උනත් නෝට් කරන්න පුලුවන් එහෙම උන්.
    එල එල ඔය මදයස්ත වගේ ඉදන් කඩේ යන උන්ට කොන්දක් නෑ තමන්ගේ මතය ගැන විස්වාසයක් නෑ. එකයි උන් පොඩියට ලියන්නනේ (පඩියට ) :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: rockmon

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    නෑ බන් තව ටික දවසක් නිහඩව හිටියොත් අනිවා චන්ද ටිකට ජවිපෙ කිලින බව දන්නවා. වහල්ලු ටිකට වැඩක් කරන බව පෙන්නන්නත් එපැයි.
    Ow bn JVP ekata meka hondama welawa. Koheda uwamanawak na neh
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Ow bn JVP ekata meka hondama welawa. Koheda uwamanawak na neh
    නෑ බන් මේ වැඩේ වැරදියි, ජේවීපී එක පහුගිය කාලයේම මිනිස්සුන්ගෙ අරගල එක්ක මුල ඉදලා හිටියා. හැබැයි මේ වගේ චීප් වැඩ කලේ නැහැ, රට අමාරුවේ දාන්න.

    මේක පොලිටිකල් රැලියක් මිසක් ජනතා හඩක් නෙමෙයි.

    මට බය පොහොට්ටුව නෙමෙයි ඕකුන් කොහොමත් පැරදෙනවා . මේ මෝඩ සජබෙන් ආන්ඩුවක් ඒවිද කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පියාණෝ උදාගම් හද හද රට වටේ ගීය එකේ ප්‍රතිපලයක් වෙන්න බෑරිද?
     
    • Haha
    Reactions: sakuntha1996

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉලඟ චන්දෙං කට්ටිය ගිහිල්ලා බුවාට දෙයි..ඊටත් පස්සෙ චන්දෙං ආයෙ අනිත් පැත්තට.. සදා නොවෙනස් චක්‍කරේ. ගොබ්බ චන්ද දායකයො ඉන්නකල් රට හැදෙනවා බොරු.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113