නෑ බන් තව ටික දවසක් නිහඩව හිටියොත් අනිවා චන්ද ටිකට ජවිපෙ කිලින බව දන්නවා. වහල්ලු ටිකට වැඩක් කරන බව පෙන්නන්නත් එපැයි.ජනතා විරෝධය කොළ පාට කරල මූ පිස්සු කෙලිනවා.
ස්වාදීන බයියෙක්නෑ බන් තව ටික දවසක් නිහඩව හිටියොත් අනිවා චන්ද ටිකට ජවිපෙ කිලින බව දන්නවා. වහල්ලු ටිකට වැඩක් කරන බව පෙන්නන්නත් එපැයි.





ඔය පක්ශවලට කඩේ අය උන්ගෙ කමෙන්ට් කරන ෆොන්ට් සයිස් එක ලොකුයි ඒ වගේම හාහා රියැක්ශන් . මම නිකන් කිව්වෙ උබට උනත් නෝට් කරන්න පුලුවන් එහෙම උන්.ස්වාදීන බයියෙක්![]()
එල එල ඔය මදයස්ත වගේ ඉදන් කඩේ යන උන්ට කොන්දක් නෑ තමන්ගේ මතය ගැන විස්වාසයක් නෑ. එකයි උන් පොඩියට ලියන්නනේ (පඩියට )ඔය පක්ශවලට කඩේ අය උන්ගෙ කමෙන්ට් කරන ෆොන්ට් සයිස් එක ලොකුයි ඒ වගේම හාහා රියැක්ශන් . මම නිකන් කිව්වෙ උබට උනත් නෝට් කරන්න පුලුවන් එහෙම උන්.
Ow bn JVP ekata meka hondama welawa. Koheda uwamanawak na nehනෑ බන් තව ටික දවසක් නිහඩව හිටියොත් අනිවා චන්ද ටිකට ජවිපෙ කිලින බව දන්නවා. වහල්ලු ටිකට වැඩක් කරන බව පෙන්නන්නත් එපැයි.
නෑ බන් මේ වැඩේ වැරදියි, ජේවීපී එක පහුගිය කාලයේම මිනිස්සුන්ගෙ අරගල එක්ක මුල ඉදලා හිටියා. හැබැයි මේ වගේ චීප් වැඩ කලේ නැහැ, රට අමාරුවේ දාන්න.Ow bn JVP ekata meka hondama welawa. Koheda uwamanawak na neh
Henama deshapalana hinganno wenna oniපියාණෝ උදාගම් හද හද රට වටේ ගීය එකේ ප්රතිපලයක් වෙන්න බෑරිද?
https://m.facebook.com/questions.php?question_id=639046487118589ඉලඟ චන්දෙං කට්ටිය ගිහිල්ලා බුවාට දෙයි..ඊටත් පස්සෙ චන්දෙං ආයෙ අනිත් පැත්තට.. සදා නොවෙනස් චක්කරේ. ගොබ්බ චන්ද දායකයො ඉන්නකල් රට හැදෙනවා බොරු.