Payoneer $ උදව්වක්

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    අපිට Payoneer $ පාවිචිචි කරලා USDT ගන්න විදියක් නැද්ද?
    Binance වල Mastaer Card එකක් ඇඩ් කරන්න තැනක් නම් තියෙනවා. Payoneer card එක ඇඩ් කරොත් අවුල් වේවිද ?
     
    Last edited:

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Payoneer does not support crypto/forex transactions AFAIK. You might have to use some P2P service.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Payoneer does not support crypto/forex transactions AFAIK. You might have to use some P2P service.
    අපරාදේ නේ බං Payoneer $ රුපියල් වලට කන්වර්ට් කරද්දි $1 කර රු 196ක් වගේ ලැබෙන්නේ. :confused:
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අපරාදේ නේ බං Payoneer $ රුපියල් වලට කන්වර්ට් කරද්දි $1 කර රු 196ක් වගේ ලැබෙන්නේ. :confused:
    payoneer dollar ganna aya innawa Rs.220k wage denawa.
    eth oya laba balagena wadi thanhawata gihin thiyena account eka nathi karaganna epa kiyala mn nam kiyanne.
     
    • Like
    Reactions: super077