80% රට කෑවේ රාජ්‍ය සේවකයින්

Sen-lu

Well-known member
  • ඕකෙ අනික් පැත්ත. දැන් දේශපාලුවෝ උන්ට තියෙන අකමැත්ත හෙමීට රාජ්‍ය සේවකයන්ට විතැන්කරන්න දඟලන්නෙ. මේ වෙන්නෙත් ඩිවයිඩ් ඇන්ඩ් රූල් තමයි. දේශපාලුවෝ නැත්නම් රාජ්‍ය සේවකයන්ට කරන්න පුළුවන් මගුලක් නෑ. උං කම්මැලි තමයි ඒකත් මේ system එක නිසා උන දෙයක් ඒව වෙනස්කරන්න ඕනත් දේශපාලුවෝම තමයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ZmSIOcN.jpg


    මෙයාව දන්නේ නෑ ?

    poth gilalada? 😧
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකෙ අනික් පැත්ත. දැන් දේශපාලුවෝ උන්ට තියෙන අකමැත්ත හෙමීට රාජ්‍ය සේවකයන්ට විතැන්කරන්න දඟලන්නෙ. මේ වෙන්නෙත් ඩිවයිඩ් ඇන්ඩ් රූල් තමයි. දේශපාලුවෝ නැත්නම් රාජ්‍ය සේවකයන්ට කරන්න පුළුවන් මගුලක් නෑ.
    ow munta amathakayi swadina rajya sewaya nathi karala
    rajya sewaye konda kaduwe mun kiyala ( deshapalakayi)
    mama nam kiyanne jaha manaya thamayi waradi kawuruwek nemeyi


    ------ Post added on Nov 17, 2021 at 3:47 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට බෑ: කෝවිඩ් නිසා
    මට බෑ: 2/3 නැති නිසා
    මට බෑ: කලින් අය නිසා
    මට බෑ: අත්දැකීම් නැති නිසා
    මට බෑ: රජයේ සේවකයො නිසා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ehema horunta wiruddawa wedak karaganna parlimenthuwak mokatada?
    horu kiyana upades aran pisso wage hasirena janadhipathila mokatada?
    okkoma nithi sampanadaya karanne othanin 2/3 tiyagena ohoma katha kiyala wedak naha :)

    dan kela unama blame eka wena ayata pass karanawa, habai dewal nagala yaddi api tamai kale kiyanawa :D
     

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    ලංකාවේ රාජ්‍ය සේවකයෝ කියන්නේ අසරණ සරණ නිවාසයක ඉන්න එවුන් වගේ. රටට සත පහක වැඩක් නෑ. නිකං ඉදල නිකං කන්න බලන් ඉන්න ජාතියක්. හැබැයි චන්දයක් එනකොට දේශපාලන බේසික පුත්තු උන්ව උඩ දාලා රටේ නැති පොරොන්දු දීලා උන්ව බාගන්නවා. බලයට ආපුවම ඒ පොරොන්දු ඉල්ලලා මේ පක්කු පාරට බහිනවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    රාජ්‍ය සේවය කෑවේ දේශපාලුවෝ. උන්ගේ කාලකන්නි හැමතැනටම රින්ගවලා ඔක්කොම විනාස කරා. හොදම උදාහරනය මේ කාල කන්නි ආන්ඩුව. වැඩක් කරන මිනිස්සු පැත්තකට කරා පගයෝ රින්ගවලා කොමිස් ගැහුවා හොරා කෑවා ඔක්කොම විනාස කරා. දැන් කීදේනෙක් ඉල්ලා අසුනාද.
    ඔය දේසපාලන අහිකුන්ටකයෝ හිටියේ නැත්තම් හොදට ඉගන ගත්ත හොද කැපකිරිම් කරන සේවකයෝ පිරිසක් ඉතිරි වේන්නේ.
    ඇහැට පෙනි පෙනි මේරට කාලකන්නි කරපු එවුන් ගේ වැරැද්ද නොදැක. වරද හැම රාජ්‍ය සෙවකයේක්ගේ පිටින්ම යවන එවුන් ඉන්න රටක. රටට සදා සොත්ති තමා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    පිනට ජොබ් දීල, දේස පාලුවන්ගෙ උන් දාල රජයේ සේවය කාල තියෙන්නෙ.

    දැන් අලුතින් එන උන්ට පැන්ශන් එකවත් නෑ හරියට..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    ඈයි දෙයියනේ මේවා මතක් නොවුනේ බුරුතු පිටින් රාජ්ය සේවයට ගන්නකොට..?

    බයියන්ව ඕන වෙලාවට යූස් කරනවා. එපා වෙලාවට එලියට විසික් කරනවා. 🤭 🤭 :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: waca and malakadss

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,578
    113
    අනිවා..ඕකුන් අයිස් ගහනව විතරයි වැඩක් කරන්නේ නෑ..
    උන්ගෙන් 99%ක්ම කතිරෙ ගැහුවේ උඹලගේ බැඩබැරි නන්දෙට තමයි. වැඩ බැරි උන් චන්දෙ දෙන්නෙත් වැඩ බැරි උන්ටම තමයි.
     
    • Like
    Reactions: waca and malakadss