ඕකෙ අනික් පැත්ත. දැන් දේශපාලුවෝ උන්ට තියෙන අකමැත්ත හෙමීට රාජ්ය සේවකයන්ට විතැන්කරන්න දඟලන්නෙ. මේ වෙන්නෙත් ඩිවයිඩ් ඇන්ඩ් රූල් තමයි. දේශපාලුවෝ නැත්නම් රාජ්ය සේවකයන්ට කරන්න පුළුවන් මගුලක් නෑ. උං කම්මැලි තමයි ඒකත් මේ system එක නිසා උන දෙයක් ඒව වෙනස්කරන්න ඕනත් දේශපාලුවෝම තමයි



