මටවත් ඕවා තේරෙන්නේ නැහැ$id එක මෙතනයි ටේබල් එකෙනුයි අයින් කළාම වැඩ කරනව
$id = $_POST වගේ උඩින් දාන්න ඕනද බං
![]()

define කරන්නෙ කෝහොමද?ow danna oni otana $id eke value eka define karala nane Fname and Sname wage
e wagema post request eke id ekath pass karanna
Java nam variable names camel case tiyanna e kiwwe, fName and sName. godak welawata firstName wage liyana eka hodai

ඔයා මොනා කරන්නෙමටවත් ඕවා තේරෙන්නේ නැහැ
උබ ඇයි ඕවා දැනගෙනත් ජොබ් එකක් නොකරන්නේ . අපරාදෙනේ
මම මේව ටිකයි දන්නෙ, මගේ වැඩේ කරගන්න එහෙන් මෙහෙන් අහුල ගත්තමටවත් ඕවා තේරෙන්නේ නැහැ
උබ ඇයි ඕවා දැනගෙනත් ජොබ් එකක් නොකරන්නේ . අපරාදෙනේ

$idname = $_POST["id"];$id එක මෙතනයි ටේබල් එකෙනුයි අයින් කළාම වැඩ කරනව
$id = $_POST වගේ උඩින් දාන්න ඕනද බං
![]()
ඒක තමා මාත් බැලුවෙ.."id" auto generate wenna dala thiyanawa nam INSERT karaddi "id" eka ona na
Ow. Insert wala ona na.ඒක තමා මාත් බැලුවෙ..
එතකොට මචං මෙතනිනුත් අයින් කරනවද? $id එක?
$sql = "INSERT INTO Table VALUES('$id',$Fname','$Sname')";
INSERT INTO users (fname, lname)
VALUES ('Mahesh', 'Walatara');
අඩෝ Query එකට null දාපුහම හරි ගියා බංකෝ $fname එකේ opening quote එක? '$fname' වෙන්න එපායැ.
$Id එන field එක auto increment field එකක් නම් $Id අයින් කරලා ඒ වෙනුවට null දාපන්
--
එක්කෝ variable වලට දාලා තියන single quote ඔක්කොම ain කරලා බලපන්
