අවුල තියෙන තැන හොයා ගත්ත - මේකට දැං මොකද කරන්නෙ ?

AnuradhaRa

Well-known member
  • $id එක මෙතනයි ටේබල් එකෙනුයි අයින් කළාම වැඩ කරනව

    $id = $_POST වගේ උඩින් දාන්න ඕනද බං

    vTRoz0j.jpg
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    $id එක මෙතනයි ටේබල් එකෙනුයි අයින් කළාම වැඩ කරනව

    $id = $_POST වගේ උඩින් දාන්න ඕනද බං

    vTRoz0j.jpg
    මටවත් ඕවා තේරෙන්නේ නැහැ :eek:
    උබ ඇයි ඕවා දැනගෙනත් ජොබ් එකක් නොකරන්නේ . අපරාදෙනේ
     
    • Like
    Reactions: kevin_levin

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    මටවත් ඕවා තේරෙන්නේ නැහැ :eek:
    උබ ඇයි ඕවා දැනගෙනත් ජොබ් එකක් නොකරන්නේ . අපරාදෙනේ
    ඔයා මොනා කරන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • මටවත් ඕවා තේරෙන්නේ නැහැ :eek:
    උබ ඇයි ඕවා දැනගෙනත් ජොබ් එකක් නොකරන්නේ . අපරාදෙනේ
    මම මේව ටිකයි දන්නෙ, මගේ වැඩේ කරගන්න එහෙන් මෙහෙන් අහුල ගත්ත :)
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    ඒක තමා මාත් බැලුවෙ..
    එතකොට මචං මෙතනිනුත් අයින් කරනවද? $id එක?

    $sql = "INSERT INTO Table VALUES('$id',$Fname','$Sname')";
    Ow. Insert wala ona na.

    SQL:
    INSERT INTO users (fname, lname)
    VALUES ('Mahesh', 'Walatara');
     
    • Like
    Reactions: AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කෝ $fname එකේ opening quote එක? '$fname' වෙන්න එපායැ.
    $Id එන field එක auto increment field එකක් නම් $Id අයින් කරලා ඒ වෙනුවට null දාපන්

    --
    එක්කෝ variable වලට දාලා තියන single quote ඔක්කොම ain කරලා බලපන්
     

    AnuradhaRa

    Well-known member
  • කෝ $fname එකේ opening quote එක? '$fname' වෙන්න එපායැ.
    $Id එන field එක auto increment field එකක් නම් $Id අයින් කරලා ඒ වෙනුවට null දාපන්

    --
    එක්කෝ variable වලට දාලා තියන single quote ඔක්කොම ain කරලා බලපන්
    අඩෝ Query එකට null දාපුහම හරි ගියා බං :cool:(y)
     
    • Like
    Reactions: stasia