ඩෙස්ක්ටොප් වලට හයි කරන්න පුලුවන්ද?
ඩෙස්ක්ටොප් වලට හයි කරන්න පුලුවන්ද?
අනූ, මුන් කියන දේ එක පාර විශ්වාස කරන්න එපා


Huththo mey aluth kaalak newi talk karannaඅනූ, මුන් කියන දේ එක පාර විශ්වාස කරන්න එපා,
ලැප්ටොප් එකට එන්නෙ පොඩි තැටිය / ඩෙක්ස්ටොප් එකට එන්නෙ ලොකු තැටිය
එහෙම බලද්දි ටෙච්නිකලි ලොකු වෙනස්කම් ඇති
කෝකටත් තව ටිකක් ගැබුරින් ඩෘඩ තැටියෙ ස්ටිකර් එක අද්දයනය කරන්න
ගූගල් කරල බලන්න ආර්පීඑම් බලන්න
අපරාදෙ රිස්ක් එකක් ගන්නෙ ඇය්,
මොනවද බන් මේ ගහපු ගමන් start වෙන NVMe තියන කාලේ 2.5 ගැන අහන්නේ.![]()
![]()