මොකද ට්රැක් එක මාරු උනේ.![]()
සඳහිරු සෑයට ගිහින් බොරු කියපුවට පවු සමා කරගෙන DA සරණ පලයන්
මොකද ට්රැක් එක මාරු උනේ.![]()
ඒක තමයි නේද පොන්ස්. මම පාරවල්, ගොඩනැගිලි, ක්රීඩාංගන, එයාපෝට් අරව මේව හැම එකටම මගේ නම දාගෙන ඒකත් මදිවෙලා චෛත්යයකුත් හදල මිනිස්සුන්ගෙන වැදුම් ගන්නෙ @nicjosh83![]()
ශමගිය ශහජිවනය ශන්හිදියාව
![]()

. මේ මොන පන්සලේ බෝ අතු ගැනද කතාකරනවා ඇත්තේ
මෙන්න ෂමගිය.
![]()
හරක් මෂ් බුරියානියට බොර් අතු කපන ෂමගිය තමයි ගොඩක්ම හොඳ
------ Post added on Nov 19, 2021 at 10:26 AM