Mchanla. HCL wlata SSE intervw Eka pass una. HR ekata enna kiwwa. Me company Eka gana honda naraka danaganna one. Salary range . Wrk life balance
Thanks brobump
Thanks mchoobump
Thanks mchobump
Ow bn. Math ochchramai danne.Indian company ekak kiyala witharai danne
Thanks mchnbump
Work life balance gana HR waladi nm ahala wadak naa bn. Boru talk denne un. Attatama wada Karana kenek allagena balanna one.HR interview ekedi ahpan owa.
Thanks brobump
Thanks. Mchn . Work life balance Eka khmada danne neda?HCL lankave lagadi pattan gathhe ,thavama mehe operations yanavada danne naha ,billon dollor company ekak.. my friend kenek set una TL ... uta HCL recruitment team eken hoda athal titkak dunna... u join vennna davasak thiyala hr ekata call karama , uge cv eke thibba old company eken response naha kiyala recruit process eka complete karanna baha kiyala... meka eka incident ekak vitharay .... un ube jathakayama hoyanava .. puluwan nam , ube recruitment officer ekka contact karan hittapan process tikaka complete wenakam ... any way good luck brother
Thanks mchn.Bump
Dematagoda Orion city eke neda mchn thiyenne.supiri companya cinnamon life eke office eka tiyenne danna widihata
eke ida madi ati. cinnamon life ekatat yana scene ekak. https://www.cinnamonlife.com/news-a...ffices-at-cinnamon-life-for-its-sri-lanka-hubDematagoda Orion city eke neda mchn thiyenne.
Ado Ela. Mchn. Uba hitanne company Eka hondaida ? Work life balance Eka gana dannawad?eke ida madi ati. cinnamon life ekatat yana scene ekak. https://www.cinnamonlife.com/news-a...ffices-at-cinnamon-life-for-its-sri-lanka-hub
Echcharanm denne na neda ,se kenekta giya gamn 60iBump , salary විස්තරයක් දැනගත්තොත් මටත් මැසේජ් එකක් දාපං මචං මතක් කරලා පුළුවන් නම්. මම හිතන්නේ 3ක් උනත් දෙයි කියලා. පොඩ්ඩක් බලලා කියන්න
Ado echhcra adui da? . Mama mage expectation Eka kiwwe 2,50 kiyala . Eth Eka Madi wage hitenwa Dan.Echcharanm denne na neda ,se kenekta giya gamn 60i
Ow HR un nm tikak awul thama. mun mulinma intervw ekak damma mata, mta eka podi wadak hinda join un naa. m hithuwe un banala hari aye katha krana ekakuth naa kiyala. habai passenma awith thama khmahari intervw eka set kale. m hithanne recruit kranna thiynwa unta loku set ekakMehe inna HR unta nam maandama. dana ekata newei interview schedule karanne.
HCL interview walata ina aya nam hoda techie dials.
Salary below avg.
mchn yaluwata weekends wala wada kranna weladaමගේ යාළුවෙක් hcl join උනා SSE කෙනෙක් විදියට for like 150k salary එකකට දැනට මාස තුන හතරකට කලින්.
පෝය (වෙසක් ඇරුනම) දවස් වල, වීකෙන්ඩ්ස් වල (occasionally) වැඩ කරන්න වෙනවා කිව්වා.
යාළුවට සැලරි + 3 or 4 increments දෙනව කියල කියලා තියෙනවා, within a year or something like that.
කම්පැනි ජොයින් උනාට පස්සේ ඇතුලේ එක්සෑම් වගයක් කරන්න තියෙනවලු. ඒ එක්සෑම් ටික කරල ඉවර වෙනකල් projects මොනවත් දෙන්නෑ.
දැනට නම් වර්ක් ලයිෆ් එකේ ලොකු අවුලක් නෑ කිව්වා. ඉන්දියන් උන් ඉන්නේ හයර් ලෙවල් වල නිසා ගොඩක් වෙලාවට උන් එක්ක ඩීල් කරන්න වෙන්නෑලු.
weekend nam ethin chora thama. man danna ekek ennawa. normal poyadays wadalu. project 1k critical nam ethin apith sat sunday wada karanawa, but not all all weekendමගේ යාළුවෙක් hcl join උනා SSE කෙනෙක් විදියට for like 150k salary එකකට දැනට මාස තුන හතරකට කලින්.
පෝය (වෙසක් ඇරුනම) දවස් වල, වීකෙන්ඩ්ස් වල (occasionally) වැඩ කරන්න වෙනවා කිව්වා.
යාළුවට සැලරි + 3 or 4 increments දෙනව කියල කියලා තියෙනවා, within a year or something like that.
කම්පැනි ජොයින් උනාට පස්සේ ඇතුලේ එක්සෑම් වගයක් කරන්න තියෙනවලු. ඒ එක්සෑම් ටික කරල ඉවර වෙනකල් projects මොනවත් දෙන්නෑ.
දැනට නම් වර්ක් ලයිෆ් එකේ ලොකු අවුලක් නෑ කිව්වා. ඉන්දියන් උන් ඉන්නේ හයර් ලෙවල් වල නිසා ගොඩක් වෙලාවට උන් එක්ක ඩීල් කරන්න වෙන්නෑලු.

Work life ekanam danne naha.. TL set unu yaluwatath thama task assing wella naha .... meetings witharay....Thanks. Mchn . Work life balance Eka khmada danne neda?
Thanks mchn.
------ Post added on Nov 18, 2021 at 11:40 PM
HCL eken dan work karana company eke salary clip eka illuve nadda... ekata passe thama ithin salary decide wenneOw HR un nm tikak awul thama. mun mulinma intervw ekak damma mata, mta eka podi wadak hinda join un naa. m hithuwe un banala hari aye katha krana ekakuth naa kiyala. habai passenma awith thama khmahari intervw eka set kale. m hithanne recruit kranna thiynwa unta loku set ekak
mchn yaluwata weekends wala wada kranna welada
apo ehema wenwa nm epa wenwa. m kamathima nathi deyak , dawase kochchra wada krath weekend eke katha krana ekanm henama wathayak.
habai SSE 150k nam madi neh. m 250k illuwe.
yaluwata kiwwa wage increment set welada bn
------ Post added on Nov 19, 2021 at 8:52 AM