උබගෙත් එච්චර තමයි ලොකුවට කිවුවට
මෙතන තියෙන ප්රශ්නේ ගිහියා ගැන නෙවෙයි ගණයා ගැනයකෝ ලක්ෂ 12ක කොම්පියුටරයක් ඕනෙද බණ කියන්න.. යකෝ ඕවා කටපාඩමෙන් අරන් ආවෙ... කට පාඩමෙන්... දැන් ඉතින් බුදු බණ ටිකත් PDF විදියට පාටිෂන් එකක save කරයි..
කොම්පියුටරයක් ගත්තම හෙන ඉල්ලන්න කාලෙක නෙවෙයි බං අපි ඉන්නෙ.
ආගම කියන්නෙ එකක්. මිනිස්සුන්ට අයිතිවාසිකම් කියලා එකකුත් තියේන්න ඕන.
ඕව වල ඉන්න පොඩි හමුදුරුවොස්ල ගේම් ගැහුවා කියල පොලවේ හැපෙනවා වෙලාවකට.
තව වෙලාවකට සාමනේර හමුදුරුවොන්ට ළමා ජිවිතේ නැති වෙනවා කියලත් ඒ සෙට් එකම පොලවේ හැපෙනවා.
ඕක ඉතින් ඒ හමුදුරුවොන්ගේ තීරණයක්.
ඒ පන්සල් වලටත් සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්රශ්නයක් නැත්නම් අපිට අයිතියක් ඇත්තටම නැහැ කෙනෙක් කොම්පියුටරයක් ගත්ත එකකට කෑගහන්න.
යකෝ ලක්ෂ 12ක කොම්පියුටරයක් ඕනෙද බණ කියන්න.. යකෝ ඕවා කටපාඩමෙන් අරන් ආවෙ... කට පාඩමෙන්... දැන් ඉතින් බුදු බණ ටිකත් PDF විදියට පාටිෂන් එකක save කරයි..


