ශ්‍රී ලංකාවේ පළමු Intel Core i9 12th Gen build එක සාසනයට!

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උබගෙත් එච්චර තමයි ලොකුවට කිවුවට

    මෙතන තියෙන ප්‍රශ්නේ ගිහියා ගැන නෙවෙයි ගණයා ගැන :lol: යකෝ ලක්ෂ 12ක කොම්පියුටරයක් ඕනෙද බණ කියන්න.. යකෝ ඕවා කටපාඩමෙන් අරන් ආවෙ... කට පාඩමෙන්... දැන් ඉතින් බුදු බණ ටිකත් PDF විදියට පාටිෂන් එකක save කරයි..

    කොම්පියුටරයක් ගත්තම හෙන ඉල්ලන්න කාලෙක නෙවෙයි බං අපි ඉන්නෙ.
    ආගම කියන්නෙ එකක්. මිනිස්සුන්ට අයිතිවාසිකම් කියලා එකකුත් තියේන්න ඕන.
    ඕව වල ඉන්න පොඩි හමුදුරුවොස්ල ගේම් ගැහුවා කියල පොලවේ හැපෙනවා වෙලාවකට.
    තව වෙලාවකට සාමනේර හමුදුරුවොන්ට ළමා ජිවිතේ නැති වෙනවා කියලත් ඒ සෙට් එකම පොලවේ හැපෙනවා.
    ඕක ඉතින් ඒ හමුදුරුවොන්ගේ තීරණයක්.
    ඒ පන්සල් වලටත් සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම් අපිට අයිතියක් ඇත්තටම නැහැ කෙනෙක් කොම්පියුටරයක් ගත්ත එකකට කෑගහන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    පොඩි හමුදුරුවොස්ල - මෙයා නොතේරෙන දරුවෙක් නෙවෙයි

    මිනිස්සුන්ට අයිතිවාසිකම් - ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ එකම අරමුණ නිවන් දැකීම. විනෝදාස්වාදයට අයිතියක් තියෙනවද දන්නෑ. මට කියලා දීපන්. නච්ච ගීත වාදිත විසූක.... අනුව නම් ඒක අකැපයි කියලා මට හිතෙන්නෙ

    හමුදුරුවොන්ගේ තීරණයක් - තමන්ගෙ වියදමින් ජීවත්වෙලා තමන් හම්බකරගත්තඒවා නම් අවුලක් නෑ. ( පූජා කරපු ඒවා හම්බ කරගැනීමක් නෙවෙයි )

    සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම් - මම ඒ පංසලේ දායකයෙක් නම් පුතග්ජන මට අවුල්. අපි මහන්සිවෙලා දානෙ දෙන්නෙ, හාමුදුරුවරුන්ට යමක් පූජා කරන්නෙ ගේම් ගහන්න වියදම් කරන්න නෙවෙයි. එයාලගෙ නිවන් දකින අරමුණට සපෝට් එකක් විදියට. ඒක අවබාවිතා කරනවට මම විරුද්දයි.

    කොම්පියුටරයක් ගත්ත - ඕන තරම් කොම්පියුටර් ගත්ත හාමුදුරුවරැ ඉන්නවා. කව්රුත් කෑ ගහන්නෙ නෑ. මේ කොම්පියුටරේ සාමාන්‍ය නෑ. ගේම් ගහන්න ගත්ත එකක් බව පැහැදිලියි. ඒකයි කෑ ගහන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141

    ඒක හරි බං. කවුරුවත් computer එකක් ගන්න එකයි හාමුදුරුකෙනෙක් මේ වගේ දෙයක් කරන එකයි වෙනස්.. සරල වෙන්න අපිට උගන්වන අය සරල කමෙන් මිදිලා .. හාමුදුරුවන්ට මහණ උනේ ඇයි කියල අමතක වෙලා ඇති. හාමුදුරුවෝ හදන්නේ apps develop කරන්න. මේවට කොහෙන් හිනාවෙන්නද තේරෙන්නේ නැ. . fit තමයි ඉතින්. අපිට කමක් නැහැ.. සාදු :D
     
    ඇත්තටම ඔතන තියෙන general ප්‍රශ්නේ ආගමික ස්ථානයක ලොකු ධනයක් එකතු වෙන්න පුලුවන්ද කියන එක.
    කොම්පියුටර් ගත්ත දැක්කම අපි කැගැහුවට අමතක කරන්න එපා පන්සල් පල්ලි වල අක්කර ගණන් වතු, බෙන්ස්, range rover තියෙන තැනක් කියල.
    ආගම් මුල් කරගෙන ස්ථාපනය උන තැන් වල ලොකු ධනයක් එකතු වෙලා ඒ මදිවට හමුදවලුත් හදාගෙන යුද්ද කරපු කතාවලුත් ලෝක ඉතිහාසයේ තියෙනවා.
    කලින් කියපු වතු / වාහන කැප වෙලා කොම්පියුටර් අකැප වෙන එක illogical. ඕක ඉතින් fundamental ප්‍රශ්නයක්.

    මචන් මම කියන්නෙ ඔය එකක්වත් ලංකාවේ නීති නෙවෙයි. ආගමික විශ්වාස.
    ඒ විශ්වාස තියෙන කෙනා වියදම් කරනවානම් සහ ඒ සල්ලි ගන්න කෙනා එක පාවිච්චි කරන හැටි අපේ පාලනයෙන් තොර දෙයක්.
    උඹ එහෙම හාමුදුරුවෝ ගේම් ගහන එකට විරුද්ද නම් ඒවාට සල්ලි නොදෙන එක උඹේ අයිතියක්.
    තව එකෙක් අවුලක් නැහැ කියල සල්ලි දෙනවනම් සහ ඒ සල්ලි අරන් ගේම් ගහනවානම් ඒකට බදා කරන එක අයිතියක් නෙවෙයි.
    තම තමන්ගේ ආගමික විශ්වාස අනුව කෙනෙක් කැලේ ඉදියි, තවත් කෙනෙක් ගේම් ගහයි. තවත් කෙනෙක් බෙන්ස් අරන් වතු වල වගා කර කර ඉදියි.
    අපි එකඟ තැනට කැමති නම් සල්ලි දෙන එක නොදෙන එක විතරයි අපිට තියෙන අයිතිය.
    ------ Post added on Nov 20, 2021 at 2:36 AM
     
    වතු වාහන කැපයි කියල කොහෙද බං තියෙන්නේ... සියලු දේ අතෑරලා නිවන් හොයන්න යන එවුන් ගෑනුන්ට තරු දෙනවා ලක්ෂ ගණන් වල කොම්පියුටර් ගන්නවා වතුවල පොල් කඩවනවා පන්සල් ගෙවල්වලට වෙලා කකා බිබී බෙන්ස්වලින් වඩිනවා මුකුත්ම බැරිනං දේශපාලුවන්ට කඩේ යනවා... Fundamental එක දන්නේ නැත්තේ අපි නෙවෙයි ඒ සිවුරු අස්සේ ඉන්න ගණයෝ.. උබල වගේ රත්තරන් ගිහියෝ තව උන්ටම දෙනවා තව සුද්ද කරපන් උන්වම.. :lol: share කරන්න කැමති නෑ මම youtube එකේ බලපන් හාමුදුරුවරු නටන නාඩගම් ඕනතරම් තියෙනව
     
    Last edited:

    මම සල්ලි දීල නැහැ බං.
    උඹත් දීලා නැහැනේ.
    දීපු එකා දැන් නිදි ඇති ගෙදර.
    ඕකයි මම කියන්නෙ.

    ආගමක් කියන්නෙ පුද්ගලික මතයක්. බල කරන්න බැහැ. බල කිරීම කියන්නෙ මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්.

    බුදුහාම්දුරුවෝ රජ වාසලක ඉපදිලා එලියට බැහැල ජිවත් උනා. අද කාලේ පැල්පතේ ඉපදිලා මහන වෙලා financial empires හදනවා.
    ජේසු පුද්ගලික ධනයක් එකතු නොකර තැන් තැන් වල ජිවත් උන කෙනෙක්. එයාගේ අනුගාමික අය පල්ලි හදල රටවල් පිටින් යටත් කරගන්නවා. ජේසු චරිතයි කුරුස යුද්දයි ගැලපෙනවද? ආගම් කියන්නෙ generally ඔහොම ජාතියක්. ඔතන කොම්පියුටරේ ලොකුවට පෙනුනට fundamental level එකේ ප්‍රශනයක් කිව්වේ එකයි.
     
    • Like
    Reactions: kevin_levin

    යන්නේ කොහෙද මල්ලේ පොල්.. :rofl:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මචන් මම කියන්නෙ ඔය එකක්වත් ලංකාවේ නීති නෙවෙයි. ආගමික විශ්වාස.
    ඒ විශ්වාස තියෙන කෙනා වියදම් කරනවානම් සහ ඒ සල්ලි ගන්න කෙනා එක පාවිච්චි කරන හැටි අපේ පාලනයෙන් තොර දෙයක්.
    උඹ එහෙම හාමුදුරුවෝ ගේම් ගහන එකට විරුද්ද නම් ඒවාට සල්ලි නොදෙන එක උඹේ අයිතියක්.
    තව එකෙක් අවුලක් නැහැ කියල සල්ලි දෙනවනම් සහ ඒ සල්ලි අරන් ගේම් ගහනවානම් ඒකට බදා කරන එක අයිතියක් නෙවෙයි.
    තම තමන්ගේ ආගමික විශ්වාස අනුව කෙනෙක් කැලේ ඉදියි, තවත් කෙනෙක් ගේම් ගහයි. තවත් කෙනෙක් බෙන්ස් අරන් වතු වල වගා කර කර ඉදියි.
    අපි එකඟ තැනට කැමති නම් සල්ලි දෙන එක නොදෙන එක විතරයි අපිට තියෙන අයිතිය.
    ඒ විශ්වාස තියෙන කෙනා වියදම් කරනවානම් සහ ඒ සල්ලි ගන්න කෙනා එක පාවිච්චි කරන හැටි අපේ පාලනයෙන් තොර දෙයක්.
    වයසක අම්මා කෙනෙක් සල්ලි කීයක් හරි පිං කැටේට දාලා සාදු කියන්නේ ගේමින් පීසී බිල්ඩ් කරත්වා කියලා නෙවෙයි බං. තේරුමක් ඇති දෙයක් කරයි කියලා. මේ කතාව හරි ගිහි ගිහි අය අතර නම්.

    තව එකෙක් අවුලක් නැහැ කියල සල්ලි දෙනවනම් සහ ඒ සල්ලි අරන් ගේම් ගහනවානම් ඒකට බදා කරන එක අයිතියක් නෙවෙයි.
    උඹ හිතනවද ඹය සල්ලි එකතු කලේ ගේමින් පීසී එකක් බිල්ඩ් අප් කරන්න කියලා දායකයෝ දැනුවත් කරලා කියලා ?. ඇබිලිපිටිය පැත්තෙ මිනිස්සු ඕවට ඕන තරම් දායක වෙලා ඇති. ඒ මිනිස්සු ගේමින් දන්නෙත් නෑ පීසී දන්නෙත් නෑ.

    තම තමන්ගේ ආගමික විශ්වාස අනුව කෙනෙක් කැලේ ඉදියි, තවත් කෙනෙක් ගේම් ගහයි
    ඒකට කමක් නෑ. අහිංසක මිනිස්සුන්ගෙන් දානෙ නොකා. තමන් හම්බකරගෙන කන, තමන් ගේම් ගහන, තමන් කැමති විදියට ජීවත්වෙන ක්‍රමයකට මමත් එකඟයි. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එක්කසෙල්ලම් කරනවට මම විරුද්ධයි ඒ සල්ලි මගෙ නොවුනත්

    තවත් කෙනෙක් බෙන්ස් අරන් වතු වල වගා කර කර ඉදියි
    ඔය කෝක කලත් කමක් නෑ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ලේ උරා නොබී. ඒ වගේම හැබැයි අල්පේච්චතා වගේ ආදර්ශමත් නැති බණ කියනනැතිව.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල්.. :rofl:

    සරල ලොජික් එකක් තේරෙන්නේ නැති බුරුවෙක්ගේ පුදගිල්ක මත වලට අනුව ලෝකේ මිනිස්සු ඉන්න ඕන කියල නෙවෙයිද උඹ කියන්නෙ ? 😂
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සරල ලොජික් එකක් තේරෙන්නේ නැති බුරුවෙක්ගේ පුදගිල්ක මත වලට අනුව ලෝකේ මිනිස්සු ඉන්න ඕන කියල නෙවෙයිද උඹ කියන්නෙ ? 😂
    අම්මෝ බං උබේ තර්කේ තේරුණා.. මං ඉතිරි ටික හාමුදුරුවන්ටම කියන්නම් උබට කිවුවා කියල ඉතින් තේරෙන එකක් යැ. උබට තේරෙනවා නම් ගොනෙක් වගේ උබ මෙච්චර කියවන්නේත් නැ. සරලයි ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොඩි හමුදුරුවොස්ල - මෙයා නොතේරෙන දරුවෙක් නෙවෙයි

    මිනිස්සුන්ට අයිතිවාසිකම් - ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ එකම අරමුණ නිවන් දැකීම. විනෝදාස්වාදයට අයිතියක් තියෙනවද දන්නෑ. මට කියලා දීපන්. නච්ච ගීත වාදිත විසූක.... අනුව නම් ඒක අකැපයි කියලා මට හිතෙන්නෙ

    හමුදුරුවොන්ගේ තීරණයක් - තමන්ගෙ වියදමින් ජීවත්වෙලා තමන් හම්බකරගත්තඒවා නම් අවුලක් නෑ. ( පූජා කරපු ඒවා හම්බ කරගැනීමක් නෙවෙයි )

    සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම් - මම ඒ පංසලේ දායකයෙක් නම් පුතග්ජන මට අවුල්. අපි මහන්සිවෙලා දානෙ දෙන්නෙ, හාමුදුරුවරුන්ට යමක් පූජා කරන්නෙ ගේම් ගහන්න වියදම් කරන්න නෙවෙයි. එයාලගෙ නිවන් දකින අරමුණට සපෝට් එකක් විදියට. ඒක අවබාවිතා කරනවට මම විරුද්දයි.

    කොම්පියුටරයක් ගත්ත - ඕන තරම් කොම්පියුටර් ගත්ත හාමුදුරුවරැ ඉන්නවා. කව්රුත් කෑ ගහන්නෙ නෑ. මේ කොම්පියුටරේ සාමාන්‍ය නෑ. ගේම් ගහන්න ගත්ත එකක් බව පැහැදිලියි. ඒකයි කෑ ගහන්නෙ.

    ඒක හරි බං. කවුරුවත් computer එකක් ගන්න එකයි හාමුදුරුකෙනෙක් මේ වගේ දෙයක් කරන එකයි වෙනස්.. සරල වෙන්න අපිට උගන්වන අය සරල කමෙන් මිදිලා .. හාමුදුරුවන්ට මහණ උනේ ඇයි කියල අමතක වෙලා ඇති. හාමුදුරුවෝ හදන්නේ apps develop කරන්න. මේවට කොහෙන් හිනාවෙන්නද තේරෙන්නේ නැ. . fit තමයි ඉතින්. අපිට කමක් නැහැ.. සාදු :D

    වතු වාහන කැපයි කියල කොහෙද බං තියෙන්නේ... සියලු දේ අතෑරලා නිවන් හොයන්න යන එවුන් ගෑනුන්ට තරු දෙනවා ලක්ෂ ගණන් වල කොම්පියුටර් ගන්නවා වතුවල පොල් කඩවනවා පන්සල් ගෙවල්වලට වෙලා කකා බිබී බෙන්ස්වලින් වඩිනවා මුකුත්ම බැරිනං දේශපාලුවන්ට කඩේ යනවා... Fundamental එක දන්නේ නැත්තේ අපි නෙවෙයි ඒ සිවුරු අස්සේ ඉන්න ගණයෝ.. උබල වගේ රත්තරන් ගිහියෝ තව උන්ටම දෙනවා තව සුද්ද කරපන් උන්වම.. :lol: share කරන්න කැමති නෑ මම youtube එකේ බලපන් හාමුදුරුවරු නටන නාඩගම් ඕනතරම් තියෙනව

    ඒ විශ්වාස තියෙන කෙනා වියදම් කරනවානම් සහ ඒ සල්ලි ගන්න කෙනා එක පාවිච්චි කරන හැටි අපේ පාලනයෙන් තොර දෙයක්.
    වයසක අම්මා කෙනෙක් සල්ලි කීයක් හරි පිං කැටේට දාලා සාදු කියන්නේ ගේමින් පීසී බිල්ඩ් කරත්වා කියලා නෙවෙයි බං. තේරුමක් ඇති දෙයක් කරයි කියලා. මේ කතාව හරි ගිහි ගිහි අය අතර නම්.

    තව එකෙක් අවුලක් නැහැ කියල සල්ලි දෙනවනම් සහ ඒ සල්ලි අරන් ගේම් ගහනවානම් ඒකට බදා කරන එක අයිතියක් නෙවෙයි.
    උඹ හිතනවද ඹය සල්ලි එකතු කලේ ගේමින් පීසී එකක් බිල්ඩ් අප් කරන්න කියලා දායකයෝ දැනුවත් කරලා කියලා ?. ඇබිලිපිටිය පැත්තෙ මිනිස්සු ඕවට ඕන තරම් දායක වෙලා ඇති. ඒ මිනිස්සු ගේමින් දන්නෙත් නෑ පීසී දන්නෙත් නෑ.

    තම තමන්ගේ ආගමික විශ්වාස අනුව කෙනෙක් කැලේ ඉදියි, තවත් කෙනෙක් ගේම් ගහයි
    ඒකට කමක් නෑ. අහිංසක මිනිස්සුන්ගෙන් දානෙ නොකා. තමන් හම්බකරගෙන කන, තමන් ගේම් ගහන, තමන් කැමති විදියට ජීවත්වෙන ක්‍රමයකට මමත් එකඟයි. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එක්කසෙල්ලම් කරනවට මම විරුද්ධයි ඒ සල්ලි මගෙ නොවුනත්

    තවත් කෙනෙක් බෙන්ස් අරන් වතු වල වගා කර කර ඉදියි
    ඔය කෝක කලත් කමක් නෑ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ලේ උරා නොබී. ඒ වගේම හැබැයි අල්පේච්චතා වගේ ආදර්ශමත් නැති බණ කියනනැතිව.
    Well Said!
     
    • Like
    Reactions: stasia

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අම්මෝ බං උබේ තර්කේ තේරුණා.. මං ඉතිරි ටික හාමුදුරුවන්ටම කියන්නම් උබට කිවුවා කියල ඉතින් තේරෙන එකක් යැ. උබට තේරෙනවා නම් මෙච්චර කියවන්නේත් නැ. සරලයි ;)

    මචන් උඹ වගේ ගොබ්බයො තද බල ආගම් මත දරාගෙන ඒ විදියට ලෝකේ මිනිස්සු ඉන්න ඕන කියල හිතන නිසා තමයි සහ්රන් වගේ එවුන් හැදෙන්නෙ. 😂

    පිළිවෙලකට කලින් කිව්වේ ඕක. සොරි ඔහොම කියන්න උන එකට.
     
    • Haha
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මචන් උඹ වගේ ගොබ්බයො තද බල ආගම් මත දරාගෙන ඒ විදියට ලෝකේ මිනිස්සු ඉන්න ඕන කියල හිතන නිසා තමයි සහ්රන් වගේ එවුන් හැදෙන්නෙ. 😂

    පිළිවෙලකට කලින් කිව්වේ ඕක. සොරි ඔහොම කියන්න උන එකට.

    හරි බං ගොබ්බයා කවුද කියල තේරුණා ලෙසටම. සොරි ඉතින්.. යන්නේ කොහෙද මල්ලේ පොල් කියලම තේරුණා. :lol:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචන් උඹ වගේ ගොබ්බයො තද බල ආගම් මත දරාගෙන ඒ විදියට ලෝකේ මිනිස්සු ඉන්න ඕන කියල හිතන නිසා තමයි සහ්රන් වගේ එවුන් හැදෙන්නෙ. 😂

    පිළිවෙලකට කලින් කිව්වේ ඕක. සොරි ඔහොම කියන්න උන එකට.
    ubath echchara thama.

    samaharu innawa ban.. ghanayo pawul walata salakana nisa mala paninawa

    mahana una maamala ehema hodata salakanwa gewal walata
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    කොම්පියුටරයක් ගත්තම හෙන ඉල්ලන්න කාලෙක නෙවෙයි බං අපි ඉන්නෙ.
    ආගම කියන්නෙ එකක්. මිනිස්සුන්ට අයිතිවාසිකම් කියලා එකකුත් තියේන්න ඕන.
    ඕව වල ඉන්න පොඩි හමුදුරුවොස්ල ගේම් ගැහුවා කියල පොලවේ හැපෙනවා වෙලාවකට.
    තව වෙලාවකට සාමනේර හමුදුරුවොන්ට ළමා ජිවිතේ නැති වෙනවා කියලත් ඒ සෙට් එකම පොලවේ හැපෙනවා.
    ඕක ඉතින් ඒ හමුදුරුවොන්ගේ තීරණයක්.
    ඒ පන්සල් වලටත් සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම් අපිට අයිතියක් ඇත්තටම නැහැ කෙනෙක් කොම්පියුටරයක් ගත්ත එකකට කෑගහන්න.
    මෙතන තමයි උඹට වැරදිච්ච තැන, සිවුරක් ගෙන බෞද්ධ භික්ෂුවක් වගේ පෙනී ඉන්න ගමන් කියන්න බෑ මට ඕනේ දේ ඩෝ මම කරන්නේ කියල.

    බෞද්ධ භික්ෂුවක් වගේ පෙනී ඉන්නවා නම් කරන වැඩ ගැන සමාජයෙන් එන විවේචනත් දරා ගන්න වෙනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මෙතන තමයි උඹට වැරදිච්ච තැන, සිවුරක් ගෙන බෞද්ධ භික්ෂුවක් වගේ පෙනී ඉන්න ගමන් කියන්න බෑ මට ඕනේ දේ ඩෝ මම කරන්නේ කියල.

    බෞද්ධ භික්ෂුවක් වගේ පෙනී ඉන්නවා නම් කරන වැඩ ගැන සමාජයෙන් එන විවේචනත් දරා ගන්න වෙනවා.
    Pansalen kana dial thama ithin
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Description says build is for maintain an app and a YouTube channel. Most of the components are overkilll, eg 2x 280hz monitors? High fps Bana 😂
    ඕකම යූස් කරල චාමා එකට කෙලින්න පුලුවන් පොඩි පොඩි වැඩ වලට පත බිල්ඩ් සජෙස්ට් කරල කූට වෙලදාමක් කරනව කියල. :lol: :lol: :lol: :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Pansalen kana dial thama ithin

    පන්සලේ හම්දුරුවෙක් කොම්පියුටරයක් ගත්තම හූල්ලන එකා නෙවෙයිද පින් බත ගිලින්න බලන් ඉඳල තියෙන්නෙ?
    උඹ වගේ පිං බත් ගිලින හල්පාරුවො තමයි සහරන් වගේ එවුන් වෙන්නෙ තමන්ගේ ආගමික මතයට ලෝකෙම ජිවත් වෙන්න ඕන කියල. 😂

    මේ ත්‍රෙඩ් එකේ මම දකින ප්‍රශ්නේ හාමුදුරුවෝ කොම්පියුටරේ ගත්ත එක නෙවෙයි.
    උඹ වගේ මී හරක් උන්ගේ මතේට ලෝකේ එවුන් ඉන්න ඕන කියල දකින එක.

    මෙතන තමයි උඹට වැරදිච්ච තැන, සිවුරක් ගෙන බෞද්ධ භික්ෂුවක් වගේ පෙනී ඉන්න ගමන් කියන්න බෑ මට ඕනේ දේ ඩෝ මම කරන්නේ කියල.

    බෞද්ධ භික්ෂුවක් වගේ පෙනී ඉන්නවා නම් කරන වැඩ ගැන සමාජයෙන් එන විවේචනත් දරා ගන්න වෙනවා.

    එහෙනම් මොකද්ද මචන් කරන්න ඕන?
    සල්ලි නොදෙන එක නේද ඒවා කරන්න?
    දැන් උඹ සල්ලි නොදී හිටිය කියල අනෙත් එවුන්ට බල කරන්න බැහැ නේද?
    එකයි කියන්නෙ ආගම අදහන විදිය තමන්ගෙ කැමැත්ත කියල.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පන්සලේ හම්දුරුවෙක් කොම්පියුටරයක් ගත්තම හූල්ලන එකා නෙවෙයිද පින් බත ගිලින්න බලන් ඉඳල තියෙන්නෙ?
    උඹ වගේ පිං බත් ගිලින හල්පාරුවො තමයි සහරන් වගේ එවුන් වෙන්නෙ තමන්ගේ ආගමික මතයට ලෝකෙම ජිවත් වෙන්න ඕන කියල. 😂

    මේ ත්‍රෙඩ් එකේ මම දකින ප්‍රශ්නේ හාමුදුරුවෝ කොම්පියුටරේ ගත්ත එක නෙවෙයි.
    උඹ වගේ මී හරක් උන්ගේ මතේට ලෝකේ එවුන් ඉන්න ඕන කියල දකින එක.

    එහෙනම් මොකද්ද මචන් කරන්න ඕන?
    සල්ලි නොදෙන එක නේද ඒවා කරන්න?
    දැන් උඹ සල්ලි නොදී හිටිය කියල අනෙත් එවුන්ට බල කරන්න බැහැ නේද?
    එකයි කියන්නෙ ආගම අදහන විදිය තමන්ගෙ කැමැත්ත කියල.
    amo amo... agam walata muwa wela minissu rawattana ekata wiwechaney kalama.. pansalen kana ekaata ridila

    meka ghanayage principles sambdanda prashnayak

    Sahran la extremists.. methana agamey prashnayak naha..

    Ghanaya apps develop karanan machine ekak gattata kawruth mokuth kianne na

    Penne nadda ponnayo uu boru kiana eka? meka gaming rig ekak

    Ghanayek boru kiaddi wrudda wena ekai Sharanui ahasata polawa wage

    Pansal bath kaapu eunta ridenawa itin

    Mama nam Buddhist newey
     
    • Like
    Reactions: Champ HB