Commerical bank hiden chargers

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    combank.JPG

    Com bank deduct LKR 1 rupes . customers do not more consider due to less amount. Could you check your accounts and let you know me....

    Mun karana hora wada elipita katha karana ona......Update dapan....
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මොකක්ද බං මේ කියන්න හදන්නේ.
    මටත් account එකක් තියෙනවා. එකයි ඇහුවේ.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මොකක්ද බං මේ කියන්න හදන්නේ.
    මටත් account එකක් තියෙනවා. එකයි ඇහුවේ.
    un horata gana kapanawa.....mee rupiyak me vidihata kapalada balana...call center katha karama eyala dana na luuu
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    කොමර්ශල් එකවුන්ට් එකක් නම් නෑ
    ඔය වැඩෙන් විශ්වාසය නැති වෙනවා

    රුපියලක් කිය්න්නේ ලොකු දෙයක් නෙව්යි . ඒ උනාට ඔය වැඩේ කස්ටමර්ස්ලා ලක්ශ 10 කට කලොත්

    ලක්ශ 10ක් නේ.. :dull:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    එකවුන්ට් එකේ කීයක් තියෙනවද??

    යම් ගාණකට වඩා අඩු වුනොත් (500-2000අතර) තමයි ඔය වැඩේ වෙනව ඇත්තෙ.

    ගොඩක් බැංකු වල ඔහොම කපනව. Boc එකේ 1500ට අඩුවුනොත් මාසෙට 25ක්ද කොහෙද කැපෙනව...
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එකවුන්ට් එකේ කීයක් තියෙනවද??

    යම් ගාණකට වඩා අඩු වුනොත් (500-2000අතර) තමයි ඔය වැඩේ වෙනව ඇත්තෙ.

    ගොඩක් බැංකු වල ඔහොම කපනව. Boc එකේ 1500ට අඩුවුනොත් මාසෙට 25ක්ද කොහෙද කැපෙනව...
    hun salaray gewana me vidihata bones wage dana
     
    • Like
    Reactions: PHBhagya

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕක හැම මාසෙම වෙලා තියෙනවද? එක සැරයයි වෙලා ඇත්තේ බොහෝවිට..

    ADJ කියන්නේ බොහෝවිට Adjustment කියන එක...කලින් උඹට වැඩිපුර Interest එකක් "Credit" වෙලා, ඒක adjust කරලා වෙන්නත් පුලුවන්...පොඩ්ඩක් බලන්න අන්තිමට හම්බුන Interest payment එක හරියටම වැටිලද නැත්තන්, රු. 1.03 ක් වැඩියෙන් වැටිලා තිබිලද කියලා...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කොමර්ශල් එකවුන්ට් එකක් නම් නෑ
    ඔය වැඩෙන් විශ්වාසය නැති වෙනවා

    රුපියලක් කිය්න්නේ ලොකු දෙයක් නෙව්යි . ඒ උනාට ඔය වැඩේ කස්ටමර්ස්ලා ලක්ශ 10 කට කලොත්

    ලක්ශ 10ක් නේ.. :dull:
    හරියට හරි. ඔය විදියට තමයි මෝබයිල් කොම්පැනිත් අපිට ගේම දෙන්නෙ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,867
    13,806
    113
    126
    Hogwarts
    Oka IT eke ekek karapu fraud ekak wenna puluwan. Eka parak lankawe famous bank ekaka IT eke ekek eka account ekakin small cents gaaane , hama ac ekakinma, monthly million ganak adala tibba.

    complain karapan lagama branch ekata.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    debit card eken fuel ehema pump karaddi 1% wadiyen charge wenawa Commercial Bank eke. receipt eke tiyenne 5000 nm account eken 5050 deduct wenawane
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    හරියට හරි. ඔය විදියට තමයි මෝබයිල් කොම්පැනිත් අපිට ගේම දෙන්නෙ
    dan soflogic kello katha karala black money hair amak an deposit karana lu, white wenwa luuu...ona nam number dan name, talk karana ona dayak kara gana pluwan....dan lanakwa ethanata watila...

    debit card eken fuel ehema pump karaddi 1% wadiyen charge wenawa Commercial Bank eke. receipt eke tiyenne 5000 nm account eken 5050 deduct wenawane
    monawada ban higana wada walin nee profit enna..... Hoda set ekak basala forex karana bari da
    ------ Post added on Nov 20, 2021 at 10:13 AM

    Oka IT eke ekek karapu fraud ekak wenna puluwan. Eka parak lankawe famous bank ekaka IT eke ekek eka account ekakin small cents gaaane , hama ac ekakinma, monthly million ganak adala tibba.

    complain karapan lagama branch ekata.
    ubalage balapan....owa dapan.....Dan eka doller ekak gana na, LKR karana ona luuu...mama hethana mun loss wela ina
    ------ Post added on Nov 20, 2021 at 10:14 AM
     
    • Like
    Reactions: iworld

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Oya adjustment ekak. hodata oyage account eka balanna. oya hora scene ekak newi. wadipua interest ekak apu eka tamai dan ajudst karala ewala tiyenne. oyage every month bill balanna. ethakota terei.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,121
    1
    57,171
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියලක් කිය්න්නේ ලොකු දෙයක් නෙව්යි . ඒ උනාට ඔය වැඩේ කස්ටමර්ස්ලා ලක්ශ 10 කට කලොත්

    ලක්ශ 10ක් නේ.. :dull:
    මගෙ රුපියල ගැන නෙවෙයි ප්‍රශ්නෙ, උන්ට මිලියනයක් යන එකනෙ. 🤭
     
    • Love
    Reactions: flag au:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    debit card eken fuel ehema pump karaddi 1% wadiyen charge wenawa Commercial Bank eke. receipt eke tiyenne 5000 nm account eken 5050 deduct wenawane
    Fuel surcharge kiyala ekak hav bn. Eka bank eken specially ain karala neththam eka wadinne oya. Godak debit card wala oka hav. Credit wala special feature ekak wage oka ain krala denawa.

    "all.Unlike other cards, there is absolutely no fuel surcharge when you purchase fuel with your Sampath Credit Card. This means that you pay the same amount as you would if you pay cash."
     
    • Like
    Reactions: tclanki