මම පාතාලයේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මට ආසයි මැක්සිකෝවට ගිහින් එහි පාතාලයේ කෙරුමෙක් වෙන්න. එළකිරියේ පාතාලයේ මෙබර්ස් ල ඉන්නවද . විස්තර දැනගන්න ඕනේ.
     
    • Haha
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඇමේසින් එකව්න්ට් එකෙන් උඹ මීට වඩා ආතල් එකක් දුන්න අංකල්. මේ කන්සෙප්ට් එක වැඩක් නෑ. ඇමේසින් එකෙන් වරෙන් ආයෙම.
    ඇමේසින් වෙන්න බෑ බන්්...ඌ ගෑනූ සික් විතරයි මූ වගේ මෝඩ ජෝක් නෑ පොර කොහොම වුනත් බඩු කාරයා
     
    • Like
    Reactions: PrasangaSPerera

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සල්ලා හරියට Mexico කියලා pronounce කරන්න ඉගෙන ගනින්. මැක්සිකෝ නෙමෙයි මෙක්සිකෝ. මැක්සිකෝ යකෝ කියලා අහපන් උබේ අර ලයික් කලාන්න ශෙයා කලාන්න කියලා කියන එකිගෙන් 😁😁😁
     
    Last edited:
    • Haha
    Reactions: PrasangaSPerera

    Sen-lu

    Well-known member
  • ඇමේසින් වෙන්න බෑ බන්්...ඌ ගෑනූ සික් විතරයි මූ වගේ මෝඩ ජෝක් නෑ පොර කොහොම වුනත් බඩු කාරයා
    ඌට තියෙන්නෙ ඇටෙන්ෂන් එක ඕන කම ඒකට එක එක චරිත රඟපානවා ඉතින්.
     
    • Like
    Reactions: PrasangaSPerera