පිරිමි චූ

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි ගව මුත්‍රා වල පවා ගන්නේ පිරිමි සතුන්ගේ මුත්‍රා..අනිත් ඒක මිනිසුන්ගේ නම් අවුරුදු 5-12 අතර වයස ළමයින්ගේ මුත්‍රා තමයි බෙහෙත් වලට ගන්නේ. කිසිම වෙලාවක ගැහැණු සතුන්ගේ ගන්නේ නැහැ
     
    • Like
    Reactions: animation

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි ගව මුත්‍රා වල පවා ගන්නේ පිරිමි සතුන්ගේ මුත්‍රා..අනිත් ඒක මිනිසුන්ගේ නම් අවුරුදු 5-12 අතර වයස ළමයින්ගේ මුත්‍රා තමයි බෙහෙත් වලට ගන්නේ. කිසිම වෙලාවක ගැහැණු සතුන්ගේ ගන්නේ නැහැ
    Hethuwa?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉන්දියාවේ හිටපු අගමැති කෙනෙක් උන මොරාජි දේසායි මහතා, තමන් උදේ පාන්දරම මුත්‍රා පානය කරන බව ප්‍රසිද්ධියේ කියා තිබුනා.
    Wifege ewada
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    DMhIuS8WsAU-617.jpg
     
    • Haha
    Reactions: KBE_KevinSpacey

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පිරිමි මූත්‍රා දන්න විදියට නම් විශේශයෙන් ගන්නේ එක්තරා වශී ගුරුකමකට. ඒකට මැල්ලුම කියලා කියන්නේ. මැදවච්චිය පැත්තේ එහෙම ප්‍රසිද්ද දෙයක්
     
    • Wow
    Reactions: animation

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    " It is a popular fact that Desai used to practice urine therapy and would also recommend the same to others. In an interview to Dan Rather, American Journalist, he spoke on the therapy for about 60 minutes. He stated that drinking urine is the perfect medical treatment for those who cannot afford medical treatment. He also believed that if an individual washes eyes with urine, the person can never get cataract."

    Why Dayana Madam does not promote this practice 🙄
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පොඩි ළමයින්ගේ චු ගන්නේ බෙහෙත් අබරන්න නම් ලොකු අයගේ එකෙන් මේවා කෙම් ක්‍රම

    අපි දෙන්න නම් අපි දෙන්නගේ ඒවා බිලා තියෙනවා වැඩියෙන් වතුර බොනවානම් සැර ඩ්‍රින්ක් බොන්නේ නැත්නම් බොන්න පුළුවන්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොඩි ළමයින්ගේ චු ගන්නේ බෙහෙත් අබරන්න නම් ලොකු අයගේ එකෙන් මේවා කෙම් ක්‍රම

    අපි දෙන්න නම් අපි දෙන්නගේ ඒවා බිලා තියෙනවා වැඩියෙන් වතුර බොනවානම් සැර ඩ්‍රින්ක් බොන්නේ නැත්නම් බොන්න පුළුවන්
    Ai biwwe
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොඩි ළමයින්ගේ චු ගන්නේ බෙහෙත් අබරන්න නම් ලොකු අයගේ එකෙන් මේවා කෙම් ක්‍රම

    අපි දෙන්න නම් අපි දෙන්නගේ ඒවා බිලා තියෙනවා වැඩියෙන් වතුර බොනවානම් සැර ඩ්‍රින්ක් බොන්නේ නැත්නම් බොන්න පුළුවන්
    Balapan rate sanwardanaya ithin
    highway hadanawa, nelum kulunu hadanawa rate un bonna wathura tika nathiwa hujja bonawa :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔය ගැන, පැරණි ඍශිවරුන්, පුස්කොල පොත් වල මේ විදිහට සටහන් කරල තියෙනව...

    "වඨෝර දෙබීජ දෙපසං ගතඃ
    ඒක මධ්‍යත ලමභ නාගතං විසර්ජං
    මූත්‍ර සම්භෝගතං ශුබාය....

    තියුණු ආයුධ්‍යම් කැපුම් ශීර්ෂතඃ..
    මධ්‍යත හුඹස්ථ කුහර ද්වාරං..
    මුත්‍ර සම්භෝගතං අශුබාය..."
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එහෙම කියල තියනවා නම් අනිවාර්යෙන් වෙනසක් තියනවා ඇති

    මම අහල තියන කතාවක් මේක
    පරණ වේද පොතක තියනවලු බෙහෙතකට කරපිංචා ගහේ
    දකුණු පැත්තට ගිය මුලක් ඕනේ කියලා

    සුද්දෝ ඕකට ටෙස්ට් කරලා
    ඇත්තටම දකුණු පැත්තට ගියපු මුල් වල
    තියන දේවල් නෙමෙයි ලු උතුරු පැත්තට ගිය මුල් වල තියෙන්නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    jelly fish kaawoth chu karanna ona kiyanawa neda. meka aththa ekiyanne
    It's not really true. This started off from a TV show.
    But vinegar, or even 5 percent acetic acid works. For stings from certain types of jellyfish, baking soda and seawater paste is even better.
     
    • Like
    Reactions: Tramadol