පිරිමි චූ

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    වෙදකම්වලට මුත්‍රා ගනිද්දි පිරිමි චූ ම ගන්න ඕන ද?
    ගෑනුන්ගෙ පිරිමින්ගෙ චූ වල මොනව හරි ලොකු වෙනසක් තියෙනවා ද?
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    වකුගඩු, ලේ, අක්මාවෙ කෑල්ලක් වගේ ඕන වුනාම ලේ වර්ගෙ විතරනෙ බලන්නෙ පිරිමි ද ගෑණුද අදාල නෑ නෙ. කෙම් ක්‍රම බං ඕවා. අනේ මන්දා ඇත්තක් තියද කියලා
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ගොඩක් ලෙඩ වලට හොද ප්‍රතිකර්මයක් මුත්‍ර පානය...නිරෝගී පුද්ගලයෙකුගේ ඒවා...පොතක කියවලා තියනවා පූති මුත්ත භේසජ්ජය කියලා බුදුන් වහන්සේ පවා අනුමත කළ ප්‍රතිකාරයක් කියලා‍....
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,713
    8,043
    113
    Kotahena
    ගොඩක් ලෙඩ වලට හොද ප්‍රතිකර්මයක් මුත්‍ර පානය...නිරෝගී පුද්ගලයෙකුගේ ඒවා...පොතක කියවලා තියනවා පූති මුත්ත භේසජ්ජය කියලා බුදුන් වහන්සේ පවා අනුමත කළ ප්‍රතිකාරයක් කියලා‍....
    piss fetish thiyana unta leda adu athi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    WTF
    සර්පයෙක් කාල නං බූත කරන්නෙ නැතුව ඉස්පිරිතාලෙකට අරන් පලයන්
    සර්වයිවල් සිටුවේශන් එකකදි උනත් වතුර නැතුව මැරෙන්න යනවා නං තමන්ගෙ ඒව විතරයි බොන්න කියන්නෙ, ඒත් දිගින් දිගටම කරොත් කෙල වෙනවා
    මොකද වෙන එකෙක්ගෙ ඒව බීලා උගේ මොකක් හරි ඉන්ෆෙක්ශන් එකක් එහෙම තිබුනොත් මැරෙන්න උනත් පුලුවන්
    මී උණ වගේ එකක් අරූට හැදිලා තිබුනොත් බීපු එකාට හරි තුවාල හෝදපු එකා හරි මැරෙන්න පුලුවන්
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    සර්පයො කාලා බෙහෙත් කරන්න ගියාම චූ වලින් හොදන්නෙ
    සමහරු බොන්නත් දෙනවලු
    Bonna nemei yaku
    වෙදකම් පොතක දැක්කා මොනව ද බෙහෙත් පිරිමි චූවලින් අබරන්න කියල තියෙනවා
    තව අර ජෙෆි ෆිෂ් හරි කූරු කූරු තියෙන එකා හරි ඇනුනම
    වෙන එකෙක් ලව්ව තුවාලෙට චූ කරවගන්න සීන් එකක් තියෙනවා නෙ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ගොඩක් ලෙඩ වලට හොද ප්‍රතිකර්මයක් මුත්‍ර පානය...නිරෝගී පුද්ගලයෙකුගේ ඒවා...පොතක කියවලා තියනවා පූති මුත්ත භේසජ්ජය කියලා බුදුන් වහන්සේ පවා අනුමත කළ ප්‍රතිකාරයක් කියලා‍....
    ඉන්දියාවේ හිටපු අගමැති කෙනෙක් උන මොරාජි දේසායි මහතා, තමන් උදේ පාන්දරම මුත්‍රා පානය කරන බව ප්‍රසිද්ධියේ කියා තිබුනා.
     
    • Wow
    Reactions: Tom Cat

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    Ape siyath sarpa wisata wedakam kala. Mama danna widihatanam bonna nam denne ne. Eth thel hadanna gannawa.
    Pirimi ayge muthra thamai ganne. Ekatath wayasak thiyenwa. Awurudu 16n hari 18 hari pahala ayage ganne
     
    • Like
    Reactions: animation

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Ape siyath sarpa wisata wedakam kala. Mama danna widihatanam bonna nam denne ne. Eth thel hadanna gannawa.
    Pirimi ayge muthra thamai ganne. Ekatath wayasak thiyenwa. Awurudu 16n hari 18 hari pahala ayage ganne
    16 n pahala ungeth kari enawa ne ban