ඤාණනක්කා ඉල්ලුවොත් දෙනවා
ඤාණනක්කා අගමැති....X ජනපති
නෑ ඌ කොහොමහරි ගේම ගහයි නේහ්?
Mokakda ban sajaba thiyena policy eka
unta me awurudu 73 tama policy ekak naha
pakshayak widiyata (nama wenas unata UNP ekama thamayi )
pudgalayek widiyata unath patali eka mathayak hitiye naha.
e wagema uge ithihase baluwoth u wadi kalayak hitiye andu wala
kalayata sapekshawa wadak kale naha.
Fonseka politically capable minihekdha ? yudhdheta daksha kama no doubt.
Sajith gana no comment.
ow ekanam aththa..UNP economic policy eka thaa me ratata hari yanne.
un pehediliwama kiyanawa government sector eka podi karanawa kiyala.
loss making entities privatise karanawa kiyanawa
agriculture ekata wada industrial and services walata chance denawa
hema jathiyakatama agamakatama wishesa selakillak ne
hodama de hamuruduwanwa hari thena thiyanawa. kisima political wedakata gawa ganne ne
foreign policies hodai
)
UNP ආන්ඩුව නෙවෙයිද බන් මෑත ඉතිහාසෙ ලොකුම පඩි වැඩි වීම කරල තව ටිකක් goverment service කියන එක favourable choice එකක් කලේ. මොන policy තිබුනත් චන්ද ටික secure කරගන්න නොකරන මගුලක් නෑ ඔය ඔක්කොම.UNP economic policy eka thaa me ratata hari yanne.
un pehediliwama kiyanawa government sector eka podi karanawa kiyala.
loss making entities privatise karanawa kiyanawa
agriculture ekata wada industrial and services walata chance denawa
hema jathiyakatama agamakatama wishesa selakillak ne
hodama de hamuruduwanwa hari thena thiyanawa. kisima political wedakata gawa ganne ne
foreign policies hodai
UNP ආන්ඩුව නෙවෙයිද බන් මෑත ඉතිහාසෙ ලොකුම පඩි වැඩි වීම කරල තව ටිකක් goverment service කියන එක favourable choice එකක් කලේ. මොන policy තිබුනත් චන්ද ටික secure කරගන්න නොකරන මගුලක් නෑ ඔය ඔක්කොම.
UNP එක නෙමෙයිද රටේ ස්වදීන කමිශන් සභා නැති කරලා , විවස්තාදායකය , අදිකරණය විදායකය හමුවෙ දණ ගැස්සුවෙ. UNP ආණ්ඩුව නෙමෙයිද ඇමතිගෙ ලිස්ට් එකට පොකුරු පිටින් රජ්ය සේවය පුරවන ක්රමය ඇති කලේ. UNP එක නෙමෙයිද හිතුවක්කාරී විදියට චන්ද නොතියා ලාම්පු කලගෙඩි සෙල්ලම් කලේ.UNP economic policy eka thaa me ratata hari yanne.