greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මටත් ඔය ගැටළුව තිබ්බා. ඒ දවස්වල ඇප් එක ඉල්ලලා තිබ්බ පර්මිශනුත් වැඩියි. ඒක නිසා ජීබෝඩ් එක තමා පාවිච්චි කරන්නෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    It's a keylogger for sure. Used in the past. But not now
    Alternative?

    මටත් ඔය ගැටළුව තිබ්බා. ඒ දවස්වල ඇප් එක ඉල්ලලා තිබ්බ පර්මිශනුත් වැඩියි. ඒක නිසා ජීබෝඩ් එක තමා පාවිච්චි කරන්නෙ.
    Experience eka kohomada brother
    ------ Post added on Nov 21, 2021 at 7:44 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Alternative?

    Experience eka kohomada brother
    ------ Post added on Nov 21, 2021 at 7:44 PM
    හුරු උනාම ඉක්මනට ටයිප් කරගෙන යන්න පුලුවන්. සිංග්ලිශ් ගහනවා වගේ නම් ටයිප් කරන්න බැහැ. නමුත් ප්‍රෙඩික්ශන් තියන නිසා ලේසියි. හෙලකුරු වගේ ක්ලටර්ඩ් පෙනුමක් නැහැ. මිනිමලිස්ටික් සිම්පල් පෙනුමක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,817
    24,133
    113
    tracing Geo-location.. ... ...
    හුරු උනාම ඉක්මනට ටයිප් කරගෙන යන්න පුලුවන්. සිංග්ලිශ් ගහනවා වගේ නම් ටයිප් කරන්න බැහැ. නමුත් ප්‍රෙඩික්ශන් තියන නිසා ලේසියි. හෙලකුරු වගේ ක්ලටර්ඩ් පෙනුමක් නැහැ. මිනිමලිස්ටික් සිම්පල් පෙනුමක් තියෙන්නෙ.

    Gboard eke singlish widiyata type karanna Layout ekak thiyanawa. Settings wala balanna.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    හුරු උනාම ඉක්මනට ටයිප් කරගෙන යන්න පුලුවන්. සිංග්ලිශ් ගහනවා වගේ නම් ටයිප් කරන්න බැහැ. නමුත් ප්‍රෙඩික්ශන් තියන නිසා ලේසියි. හෙලකුරු වගේ ක්ලටර්ඩ් පෙනුමක් නැහැ. මිනිමලිස්ටික් සිම්පල් පෙනුමක් තියෙන්නෙ.
    Minimalist mama kohomath kemathi
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    1637506983696.png
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    Bump..

    සත පහක sure එකක් නෑ මචං..
    මමනං Full Access දීල නෑ (iOS වල).
    සහ මම ඕක use කරන්නෙ කිරියෙ සිංහලෙන් කොටන්න විතරමයි..
    කිරියෙ ඉතිං password , credit card details type කරන්නෙ නෑනෙ..
    Passwords/ Messages/ CC details type කරද්දි iOS Native keyboard එක තමයි use කරන්නෙ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    Bump..

    සත පහක sure එකක් නෑ මචං..
    මමනං Full Access දීල නෑ (iOS වල).
    සහ මම ඕක use කරන්නෙ කිරියෙ සිංහලෙන් කොටන්න විතරමයි..
    කිරියෙ ඉතිං password , credit card details type කරන්නෙ නෑනෙ..
    Passwords/ Messages/ CC details type කරද්දි iOS Native keyboard එක තමයි use කරන්නෙ..
    Mamath iOS use karaddin ehema kare machan, dan android. Mata one message karanakota. Singlish walin type karanna gihin akurak miss welath prashna 😄