Helakuru app eka secure? Nikan keylogger ekak wage idea ekak enawane. Ubala use karanawada?
එපා නම් නොදා ඉදින් කෝHelakuru app eka secure? Nikan keylogger ekak wage idea ekak enawane. Ubala use karanawada?
One bn. Access denakota message ena message eka dekkama accept karandsth be be wageඑපා නම් නොදා ඉදින් කෝඉවරයි නේ
Alternative?It's a keylogger for sure. Used in the past. But not now
Experience eka kohomada brotherමටත් ඔය ගැටළුව තිබ්බා. ඒ දවස්වල ඇප් එක ඉල්ලලා තිබ්බ පර්මිශනුත් වැඩියි. ඒක නිසා ජීබෝඩ් එක තමා පාවිච්චි කරන්නෙ.
හුරු උනාම ඉක්මනට ටයිප් කරගෙන යන්න පුලුවන්. සිංග්ලිශ් ගහනවා වගේ නම් ටයිප් කරන්න බැහැ. නමුත් ප්රෙඩික්ශන් තියන නිසා ලේසියි. හෙලකුරු වගේ ක්ලටර්ඩ් පෙනුමක් නැහැ. මිනිමලිස්ටික් සිම්පල් පෙනුමක් තියෙන්නෙ.Alternative?
Experience eka kohomada brother
------ Post added on Nov 21, 2021 at 7:44 PM
ආණ්ඩුවේ නිල නොලත් ඔත්තුකාරයාHelakuru app eka secure? Nikan keylogger ekak wage idea ekak enawane. Ubala use karanawada?
හුරු උනාම ඉක්මනට ටයිප් කරගෙන යන්න පුලුවන්. සිංග්ලිශ් ගහනවා වගේ නම් ටයිප් කරන්න බැහැ. නමුත් ප්රෙඩික්ශන් තියන නිසා ලේසියි. හෙලකුරු වගේ ක්ලටර්ඩ් පෙනුමක් නැහැ. මිනිමලිස්ටික් සිම්පල් පෙනුමක් තියෙන්නෙ.
තියනවා නේGboard eke singlish widiyata type karanna Layout ekak thiyanawa. Settings wala balanna.
Minimalist mama kohomath kemathiහුරු උනාම ඉක්මනට ටයිප් කරගෙන යන්න පුලුවන්. සිංග්ලිශ් ගහනවා වගේ නම් ටයිප් කරන්න බැහැ. නමුත් ප්රෙඩික්ශන් තියන නිසා ලේසියි. හෙලකුරු වගේ ක්ලටර්ඩ් පෙනුමක් නැහැ. මිනිමලිස්ටික් සිම්පල් පෙනුමක් තියෙන්නෙ.
hema keyboard ekakma daddi oya msg eka android system eken penwanawane....One bn. Access denakota message ena message eka dekkama accept karandsth be be wage![]()
![]()
Mamath iOS use karaddin ehema kare machan, dan android. Mata one message karanakota. Singlish walin type karanna gihin akurak miss welath prashnaBump..
සත පහක sure එකක් නෑ මචං..
මමනං Full Access දීල නෑ (iOS වල).
සහ මම ඕක use කරන්නෙ කිරියෙ සිංහලෙන් කොටන්න විතරමයි..
කිරියෙ ඉතිං password , credit card details type කරන්නෙ නෑනෙ..
Passwords/ Messages/ CC details type කරද්දි iOS Native keyboard එක තමයි use කරන්නෙ..
Sirawata?ආණ්ඩුවේ නිල නොලත් ඔත්තුකාරයා