helakuru wenuwata

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,048
    10,300
    113
    🌎
    ඇඩ් ඔවට ඔනේ නෑනේ බං. උබ ටයිප් කරන ඒවා‍යින් දෙයි උබට ඇඩ් සද බොදවෙන්න 🥴
    අඩෝ දැනුයි සීන් එක මීටර් උනේ 😆

    Daraz eke search කරන එක ටික වෙලාවකින් insta එකෙන් පේනවා 🤡
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    singlish හරියට ලේසියෙන් ටයිප් කරන්න පුලුවන් හෙළකුරු එකේ විතරයි. ඒකනෙ ධරි කැනිකය ඔච්චර පෝසත් වෙලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,024
    7,318
    113
    Kotahena
    Microsoft SwiftKey keyboard eka g board එකට වඩා හොඳයි මට.
    Suggestions හොඳයි. ඒ වගේම පට්ටම layout dekak thiyenawa singhala liyanna

    singlish හරියට ලේසියෙන් ටයිප් කරන්න පුලුවන් හෙළකුරු එකේ විතරයි. ඒකනෙ ධරි කැනිකය ඔච්චර පෝසත් වෙලා තියෙන්නෙ.
    පිස්සුද බන් SwiftKey dala balapan Microsoft
    ------ Post added on Feb 8, 2026 at 5:27 PM
     
    • Love
    Reactions: wickuma

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    364
    63
    Colombo
    iOS singlish thiyenne
    HELA Gobbayage eka witarai neda
    හෙළ කිසිවක් පාවිච්චි කරන්නේ නෑ.
    iOS default keyboard එකේ එන සිංහල එක තමයි පාවිච්චි කරන්නේ.

    singlish හරියට ලේසියෙන් ටයිප් කරන්න පුලුවන් හෙළකුරු එකේ විතරයි. ඒකනෙ ධරි කැනිකය ඔච්චර පෝසත් වෙලා තියෙන්නෙ.
    නෑ. G board, Swiftkey දෙකම ඊට වඩා හොඳයි.
    ------ Post added on Feb 9, 2026 at 8:56 AM
     
    • Like
    Reactions: Tramadol

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,905
    9,033
    113
    35
    Spain
    iOS singlish thiyenne
    HELA Gobbayage eka witarai neda
    නෑ බන් සිංහල බිල්ට් ඉන් කී බෝඩ් එකක් ඇපල් වල තියෙනවා. මන් ඒක පාවිච්චි කරන්නෙ
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,327
    93
    one and only option G board
    කීබෝඩ් වර්ග තුනම තියෙනවා.
    යනවා කනවා බොනවා කියලා සිංග්ලිෂ් වලින් ගහපුවම සිංහල වදින එක මම පාවිච්චි කරන්නේ.
    ටයිප් කරන්න බෑ කියලා වචනයක් නෑ..
    මම ජිවිතේට හෙලකුරු පාවිච්චි කරලා නෑ.. හේතුව මට ඒක ශුවර් නෑ.. අපේ ඩේටා සහ පැටර්න් අනිවාර්යෙන් උස්සනවා උන්.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    Swiftkey (Microsoft)
    හෙළ කිසිවක් පාවිච්චි නැත. අපේ එවුන්ගේ ඒවා පාවිච්චි කිරීම keylogger එකක් හා සමාන විය හැකිය. privacy left විය හැකිය
     
    • Love
    Reactions: wickuma

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    364
    63
    Colombo
    Swiftkey (Microsoft)
    හෙළ කිසිවක් පාවිච්චි නැත. අපේ එවුන්ගේ ඒවා පාවිච්චි කිරීම keylogger එකක් හා සමාන විය හැකිය. privacy left විය හැකිය
    Swiftkey එකට සම කල හැකි කිසිවක් නැත ❤️❤️❤️
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    You don't need those third-party apps. All the iPhones and Androids come with Unicode support so that we can easily type in any language. Just check the input method of your phone.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,554
    5,085
    113
    අඩෝ දැනුයි සීන් එක මීටර් උනේ 😆

    Daraz eke search කරන එක ටික වෙලාවකින් insta එකෙන් පේනවා 🤡
    ඒක නං කීබෝඩ් එකෙන් වෙන දෙයක් නෙමෙයි
    ඩරස් එකේ google analtytics + google tag maanger වගේ ඒව දාල ඇති
    ඒකෙන් කෙලින්ම අනික් සේරම ඇඩ් ප්ලැට්ෆෝම් එක්ක ඩේටා ශෙයා කරනවා
    ෆේස්බුක් ඇඩ් සහ ගූගල් ඇඩ් අතර වගේ සේරම ඇඩ් ප්ලැට්ෆෝම් අතර ඩේට ශෙයා කරනවා
     
    • Like
    Reactions: clumsyhulk