10ක් පොටෝ නොදා බීලා එකක පොටෝ එකක් කිරියේ දැම්මම තමා බොලාටත් අවුල්කිරියේ පින්තුර නොදා ඔබට තනිව උවද බිලා ආතල් එක ගත හැක
- නිකමට දැම්මේ-
නෑ තව එකෙක් එක්ක.තනියමද?
Yaluwoth ekka beepan ponz. Laawata beepan. Perethayek wage beela nikan windawanna epa.වැදුනා. තව භාගයක් ඉතුරුයි, ඒක ලබන සතියේ...
![]()
මේ වොඩ්කනේ, අපෝ අරක්කුයි වොඩ්කයි අඳුරන්නේ නැති ගම් බයියෙක්..අරක්කු කාලක් ගැහුවමත් ත්රෙඩ් දානවද බන් දැන් එළකිරියේ???
එහෙනම් ඔය ඉතුරු වෙච්ච භාගේ දීපන් අදුරගන්න බොන්න.මේ වොඩ්කනේ, අපෝ අරක්කුයි වොඩ්කයි අඳුරන්නේ නැති ගම් බයියෙක්..


බීලා බීලා ඇඟේ ලේ රත් වෙද්දි තෙල් කුට්ටියකුත් දාගනින් ඇඟට . ශෝක්.. නිකන් අඩු වයසින් මැරෙන්නෙ නැතුව ඔය සල්ලි වලින් හොඳට කාපිය![]()
ඉතින් හොදට වැදුනද බං?වැදුනා. තව භාගයක් ඉතුරුයි, ඒක ලබන සතියේ...
![]()
වොඩ්කා වලින් තෙල කපන සින් එකක් තියනවා නේද බං ?බීලා බීලා ඇඟේ ලේ රත් වෙද්දි තෙල් කුට්ටියකුත් දාගනින් ඇඟට . ශෝක්.. නිකන් අඩු වයසින් මැරෙන්නෙ නැතුව ඔය සල්ලි වලින් හොඳට කාපිය![]()
Ehema kanawanam monada kanna hoda??බීලා බීලා ඇඟේ ලේ රත් වෙද්දි තෙල් කුට්ටියකුත් දාගනින් ඇඟට . ශෝක්.. නිකන් අඩු වයසින් මැරෙන්නෙ නැතුව ඔය සල්ලි වලින් හොඳට කාපිය![]()