අද දවසම කරන්ට් නැතුව ඉන්න වෙනවා මට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් නැහැ අද එපා වෙන දවස

    11.png


    ලබන සතියේ උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම් දවසක් කපන්න තියෙනවා කියලා පෙන්වනවා

    12.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    මම කලිනුත් කිව්වා වගේ යම් effort එකක් දාලා, හැබැයි සත පහක වියදමක් නොකර, යම් යම් දේවල් leverage කරලා කරන්න පුළුවන් වැඩවල ප්‍රමාණය ගැන මේක නියම සාක්ෂියක්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    සේරෙප්පු පුච්චපු එකේ කරුමේ 😓😓..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    solar gahapan
    සල්ලි නැහැ බන් එචර එකයි , ජේනරේටර් එකක් ගන්න හිතං ඉන්නේ බිස්නස් එකක් කළාට අඩු ගනම් වලට හැමෝම ඉල්ලන්නේ එක නිසා අදායම අදුයි සැහෙන්න.
    සේරෙප්පු පුච්චපු එකේ කරුමේ 😓😓..
    එක මම ජෝක් එකට කිව්වේ , ඔය කතාව දාලා මම සැහෙන පසු තැවුණ බන් දවසක්
    උබලට ජෝක් එකක් උනාට
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    සල්ලි නැහැ බන් එචර එකයි , ජේනරේටර් එකක් ගන්න හිතං ඉන්නේ බිස්නස් එකක් කළාට අඩු ගනම් වලට හැමෝම ඉල්ලන්නේ එක නිසා අදායම අදුයි සැහෙන්න.

    එක මම ජෝක් එකට කිව්වේ , ඔය කතාව දාලා මම සැහෙන පසු තැවුණ බන් දවසක්
    උබලට ජෝක් එකක් උනාට
    echara loku ganak yan na
    panel 1- 15000
    pwm charge controller - 2500-3000
    inverter 10000-20000
    wire - 3000
    battery - oya parana car batter ekak hoyaganin garrage ekakin

    fan 1i tv ekai, fridge ekai light tikakui (dawalta light dan na ne) duwaganna puluwan dawsama
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    echara loku ganak yan na
    panel 1- 15000
    pwm charge controller - 2500-3000
    inverter 10000-20000
    wire - 3000
    battery - oya parana car batter ekak hoyaganin garrage ekakin

    fan 1i tv ekai, fridge ekai light tikakui (dawalta light dan na ne) duwaganna puluwan dawsama
    එචර ලාබ ද බන් ? මන් හිතුවේ ලක්ෂ 10 වගේ කියලා ඔය හැමෝම කියන නිසා.

    hosting issue ekak hadanna kiwwuwoth hadanna bari wenawa neda?
    තව කෙනක් ඉන්නවා බන් එයාට කියනවා ලොකු හදිසියක් නම්
    කලාතුරකින් තමා බන් කතා කොලොත් කෙනක්

    අපිට හෙට 9-5 .
    මාර කරුමයක් මේක
    ඔව් අපිට නම් 8.30 - 5PM කිව්වට 9 ගිහින් 3 වෙනකොට දැම්මා.

    ------ Post added on Mar 13, 2026 at 5:25 PM
     
    • Like
    Reactions: san**

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    hosting service ekata bad review ekak danna wenawa wee welapu manussayek ganja gahala gihin yata kara kiyala.
    මම එකට හොද වැඩේ කිවේ බන් අපිට පාරේ යන්න බැරි නිසා වී දැම්මා ම
    Sorry බන් උබේ හිත රිදුනා නම් අය නොදා ඉන්නම් මම ඒ වගේ පොස්ට් වලට reply

    Oya paththe Barista ekak nadda edata gihin inna ?
    දන්නේ නැහැ බන්
    ------ Post added on Mar 13, 2026 at 6:51 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    එචර ලාබ ද බන් ? මන් හිතුවේ ලක්ෂ 10 වගේ කියලා ඔය හැමෝම කියන නිසා.


    තව කෙනක් ඉන්නවා බන් එයාට කියනවා ලොකු හදිසියක් නම්
    කලාතුරකින් තමා බන් කතා කොලොත් කෙනක්


    ඔව් අපිට නම් 8.30 - 5PM කිව්වට 9 ගිහින් 3 වෙනකොට දැම්මා.

    ------ Post added on Mar 13, 2026 at 5:25 PM
    Current nati welawata duwanna podi battery backup ekak hadaganna echara yan na. oya man kiapu badu tika hodatama athi. panel eken battery eka charge wenawa, battery eken gedara badu tika duwanawa. oya inverter ekata power cord ekak wage gahala gannat puluwan. nattan gedara main line eka off karala generator eka wage gedarata plug karannat puluwan (habai generator eka wagema badu tika okkoma off karala inverter eken use karanna puluwan aduma equipment tika himita on karanna.

    fan 1 - 50watt
    tv - 50-150watt
    led bulb 3/6/9/12 watt
    fridge 150-200watt

    gedara badu tika balanna. wenasa tiyenne UPS ekak nam current eken charge karanna oni, habai light nati welawta ivara wenawa. oya offgrid solar uda kiala tiyana method ekedi dawal auwa tianakan eka digata battery eka charge wena gaman oya use karanawa. battery eka wadiya stress karan natuwa himita dawasama use karanna puluwan. oya badu tika 2nd hand tan walin hoyagena saralawa patan ganna puluwan (oke problems natuwa neme limitation godak tianwa) habai wadeta set
     
    • Like
    Reactions: clumsyhulk