PBX Help - කෝල් සෙන්ටර් එකක් හදන්න

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට පොඩි සීන් එකක් දැන ගන්න ඕන කට්ටියගෙන්. නොදන්න අය බම්ප් එකකින් සප් එකක් දීගෙන යන්න....

    මට ඕන කරල තියෙනව මොබිටෙල් එකේ වගේ(එච්චර ලොකුවට නෙමෙයි ගොඩක් පොඩියට :D :D) හොට්ලයින් එකක් හදන්න. ඒ කියන්නෙ කවුරුහරි කතා කරාම රෙකෝඩින් එකක් යනව ඒක අදාළ ඒජන්ට්ට ට්‍රාන්ස්ෆර් වෙලා යනව. ඊට පස්සෙ ඔෆිස් එක ඇතුලෙ ෆෝන් 4ක් තියෙනව කියල හිතන්න. එයිට අමතරව කට්ටිය එළියෙ ඉන්නත් පුලුවන්. එතකොට ඇතුලෙ ෆෝන්ස් ඔෆ් කරල නම් එළියෙ ඒවට කෝල් එක ෆෝවර්ඩ් වෙලා යන්න ඕන. මේ වගේ සීන් කරපු අය දන්නව නම් මට විස්තර ටිකක් දෙනවද? මේකට කියන ටර්ම් එකවත් මම හරියට දන්නෙ නෑ කොහෙන්ද අහුලගත්ත ටර්ම් එකක් තමයි මම ත්‍රෙඩ් එකට දැම්මෙ. හැබැයි මේ සොලියුෂන් එක පුලුවන් අඩුවට කරගන්න ඕන. මේ හොට්ලයින් එක වගේ රෙකෝඩින් යන එක ලොකු වැඩක් නම් රෙකෝඩින් නැතුව හරි කමක් නෑ අර විදියට කෝල්ස් ෆෝවර්ඩ් වෙවී යනව නම්.

    ඒවගේම දැනගන්න ඕන මේවට හරියට පැකේජ් මොනවද කියලත් ඒවගේ මිල ගණං එක්කම. මොබිටෙල් වගේ නම් කම්පැනි එක ඇතුලෙ ඕන තරම් කෝල්ස් ගන්න පුලුවන් නේහ්. එතකොට ඇතුලෙන් පිට නෙට්වර්ක්ස් වලට කෝල් ගත්තොත් කොහොම රේට් එකක් යාවිද ඒව ගැනත් මට දැනගන්න ඕන. Pvt Ltd බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනව.

    මට මේ ගැන දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න අනිත් අය බම්ප් එකකින් සප් එකක් දෙන්න.

    තෑන්කස් :)
    එල!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Lanka Bell. Dialog hosted solution දෙනවා.
    තමන්ගේම hardware setup එකක් ඕනේ නං IP PABX ගන්න පුළුවන්. NEC, Avaya වගේ. software setup එකක් ඕනේ නං FreePBX, Asterisk වගේ software තියෙනවා.
    budget එකයි, පහසුවයි බලලා තීරණයක් ගන්න.
     
    • Love
    • Like
    Reactions: Mugen and sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oi okkoma tika FreePBX eken kaanna puluwan.


    lankawe VoIP use karanna ba TRC eke permission nethuwa
    ------ Post added on Sep 30, 2021 at 5:29 PM
    හරි මචං තෑන්ක්ස් :)
    සොලුෂන්ස් කීපයක් තියනව මචන්. pay as you go වගෙත්. Capital වැඩිය යන එකකුත් නෑ. මම නම්බර් එකක් දෙන්නම් call කරල බලන්න.
    එල මචං නම්බර් එක P.M දාන්න.
    SIP trunk ekak ganna puluwan nam pbx ekak host karala dennam
    මට විස්තර ටිකක් කියන්න පුලුවන්ද මචං. මම දැන් ටිකකට කලින් https://pabx.lk/ මේකට කෝල් කරාම උන් ඔය SIP trunk එක ගැන කිව්ව. මට කොටේෂන් එකක් එවන්නම් කියලත් ඊමේල් එක ඉල්ලගත්ත. උන් කියන්නෙ නම්බර් 4ක් SLT එකෙන් ෆ්‍රී දෙනවලු එහෙම සීන් එකක්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    Users ලා 4 කට PBX එකක් දාන එක තේරුමක් නැහැ බන්. PBX Solution එකක් පොඩි ගානක් නෙමේ. IP base වගේ තව ගනන්. හොඳම දේ IPS කෙනෙක්ට කතා කරලා Solution එකක් ඉල්ලන එක.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Lanka Bell. Dialog hosted solution දෙනවා.
    තමන්ගේම hardware setup එකක් ඕනේ නං IP PABX ගන්න පුළුවන්. NEC, Avaya වගේ. software setup එකක් ඕනේ නං FreePBX, Asterisk වගේ software තියෙනවා.
    budget එකයි, පහසුවයි බලලා තීරණයක් ගන්න.
    මට ඇත්තටම ඕන රික්වයමන්ට් එක තමයි ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ. මොකද කීප දෙනෙක් ගෙදර වැඩ කරනව නම් මෙහේ ඔෆිස් එක වහපු වෙලාවට එයාලට කෝල්ස් යන්න ඕන. එතකොට කෝල් එකක කොස්ට් එක අනිවාර්යෙන්ම වැදගත් දෙයක්. මොකද මාසෙට යන ගාන තමයි වැදගත් මේක සෙට්අප් කරන්න ගානක් ගියා ඒක ප්‍රශ්නයක් නෙමෙයි මචං.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Tikak loku scene ekak.
    PABX ekak ona. IVR ekak through yanna hadanna ona. Ehema nathnam ip phones use karanna ona office eke athule aya. Cisco lage thiyenawa. Ewa yanne patch panels & switches through. Ip phones use karanawa nam cisco jabber dala denna puluwan eliye inna ayage mobile ekata.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Users ලා 4 කට PBX එකක් දාන එක තේරුමක් නැහැ බන්. PBX Solution එකක් පොඩි ගානක් නෙමේ. IP base වගේ තව ගනන්. හොඳම දේ IPS කෙනෙක්ට කතා කරලා Solution එකක් ඉල්ලන එක.
    මට ඔය ටර්ම්ස් ගැන ලොකු තේරුමක් නෑ මචං :) :)
    මට වෙන්න ඕන ඔෆිස් එක ඇතුලෙ ෆෝන් 4ක් තියෙනව නම් පිට ගෙදර ඉඳගෙන තව ෆෝන්ස් 3ක් තියෙනව නම් එළියෙන් එන කෝල්ස් මේ ෆෝන් වලට ෆොවර්ඩ් වෙලා යන්න ඕන මචං. ෆෝන් ඔෆ් කරොත් ගෙදර තියෙන ඒවට එන්න ඕන. අර රෙකෝඩින් වගේ සීන් අත්‍යවශ්‍ය නෑ කරගන්න පුලුවන් නම් හොඳයි. එයිට අමතරව එළියෙ ඉඳල ගන්න කෝල්ස් තුත් එක තැනකින් එළියට යන්න පුලුවන් නම් හොඳයි. කොහොමහරි කෝල් කොස්ට් එක තමයි මචං අඩු කරගන්න ඕන.
     

    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    මම Asterisk software එකක් use කරල පාවිච්චිකල ඉස්සර . ඒත් FXS Card එකක් ඕන phone line එකට connect කරන්න FreePBX පාවිච්චි කරන්න පුළුවන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට ඔය ටර්ම්ස් ගැන ලොකු තේරුමක් නෑ මචං :) :)
    මට වෙන්න ඕන ඔෆිස් එක ඇතුලෙ ෆෝන් 4ක් තියෙනව නම් පිට ගෙදර ඉඳගෙන තව ෆෝන්ස් 3ක් තියෙනව නම් එළියෙන් එන කෝල්ස් මේ ෆෝන් වලට ෆොවර්ඩ් වෙලා යන්න ඕන මචං. ෆෝන් ඔෆ් කරොත් ගෙදර තියෙන ඒවට එන්න ඕන. අර රෙකෝඩින් වගේ සීන් අත්‍යවශ්‍ය නෑ කරගන්න පුලුවන් නම් හොඳයි. එයිට අමතරව එළියෙ ඉඳල ගන්න කෝල්ස් තුත් එක තැනකින් එළියට යන්න පුලුවන් නම් හොඳයි. කොහොමහරි කෝල් කොස්ට් එක තමයි මචං අඩු කරගන්න ඕන.
    මේක හැදුවද බන්?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    issella kiyanna amathaka una. ubawa policiyen allan giyata api ne. karana magulak TRC eken permision aran karapan.

    eka illegal na :no: one tharam karanawa...

    mama work kare issara ehema company ekaka...asterisk eka uda liyapu software ekak,,,lankawe samahara banks use karaa eka :)

    ubata one nam msg ekak dapan...:yes:

    mama aduwata karala kiyanne..cost ekata wage :)
     
    • Like
    Reactions: hasithayad

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    මේ වැඩේ ඔයා නෝමල් telephone lines වලින් කරනවනවම් PSTN Card එකක් ඕනා, තව PC එකක්ට FREE PBX වගේ දාගන්න. මම නම් use කලේ https://www.issabel.org/ ඔක දැනට අවුරුදු 3ක් වගේ වැඩ කිසි ආබාදයක් නෑ. තව දැනගන්න ඕනා නම් අහන්න, දන්න දෙයක් නම් කියලා දෙනනම්.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    Aluth pabx model ekak tiye...IP ekak..analog gatewaysnut tiye..podi company ekakata hodai..model eka grandstream...net eke poddak search karala balapan..ui eka ehema hodai...IT knowledge eka lokuwatama ona na..patta simple..ganan koho.at 1M witara yanawa...dialog lagema sub ekakin karanne machan...if you interested ill share the contacts
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට පොඩි සීන් එකක් දැන ගන්න ඕන කට්ටියගෙන්. නොදන්න අය බම්ප් එකකින් සප් එකක් දීගෙන යන්න....

    මට ඕන කරල තියෙනව මොබිටෙල් එකේ වගේ(එච්චර ලොකුවට නෙමෙයි ගොඩක් පොඩියට :D :D) හොට්ලයින් එකක් හදන්න. ඒ කියන්නෙ කවුරුහරි කතා කරාම රෙකෝඩින් එකක් යනව ඒක අදාළ ඒජන්ට්ට ට්‍රාන්ස්ෆර් වෙලා යනව.
    This needs PBX. For mobile numbers, its a virtual PBX solution provided by the service provider.
    ඊට පස්සෙ ඔෆිස් එක ඇතුලෙ ෆෝන් 4ක් තියෙනව කියල හිතන්න. එයිට අමතරව කට්ටිය එළියෙ ඉන්නත් පුලුවන්. එතකොට ඇතුලෙ ෆෝන්ස් ඔෆ් කරල නම් එළියෙ ඒවට කෝල් එක ෆෝවර්ඩ් වෙලා යන්න ඕන. මේ වගේ සීන් කරපු අය දන්නව නම් මට විස්තර ටිකක් දෙනවද? මේකට කියන ටර්ම් එකවත් මම හරියට දන්නෙ නෑ කොහෙන්ද අහුලගත්ත ටර්ම් එකක් තමයි මම ත්‍රෙඩ් එකට දැම්මෙ. හැබැයි මේ සොලියුෂන් එක පුලුවන් අඩුවට කරගන්න ඕන. මේ හොට්ලයින් එක වගේ රෙකෝඩින් යන එක ලොකු වැඩක් නම් රෙකෝඩින් නැතුව හරි කමක් නෑ අර විදියට කෝල්ස් ෆෝවර්ඩ් වෙවී යනව නම්.
    Call Hunting is what you are looking for here
    ඒවගේම දැනගන්න ඕන මේවට හරියට පැකේජ් මොනවද කියලත් ඒවගේ මිල ගණං එක්කම. මොබිටෙල් වගේ නම් කම්පැනි එක ඇතුලෙ ඕන තරම් කෝල්ස් ගන්න පුලුවන් නේහ්. එතකොට ඇතුලෙන් පිට නෙට්වර්ක්ස් වලට කෝල් ගත්තොත් කොහොම රේට් එකක් යාවිද ඒව ගැනත් මට දැනගන්න ඕන. Pvt Ltd බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනව.

    මට මේ ගැන දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න අනිත් අය බම්ප් එකකින් සප් එකක් දෙන්න.

    තෑන්කස් :)
    එල!
    Both Mobitel and Dialog offers complete corporate solutions that has these features. Call them and ask for corporate packages.