මචන් බැකප් ෆෝන් එකක් විදියට මම මේක ගන්න යන්නේ
මට කියපල්ලා පාවිච්චි කරන කෙනෙක් වට්සැප්, ස්කයිප් කොල්ස්
වලට මේක හොද්ද? ස්ටක් වෙනවද වගේ දේවල්. සොෆ්ට්ලොජික් එකේ 10ක් වගේ වෙන්නෙ

Last edited: