Questions high ම quality chocolate eka

lilman

Well-known member
  • May 10, 2009
    40,433
    53,569
    113
    Colombo
    Bruce Bogtrotter Eating GIF
    erosan ayya,nakamura ayya,nic ayya kana ewa kala wage :eek:
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    සුගර් නැති චොකලට් කියන්නේ ගද නැති බෙට්ට වගේ.
    හැම බෙට්ටම ගදයි හැම චොකලට් එකේම සුගර් අඩු වැඩියෙන් තියෙනවා.
    මාකටින් වලට අහුවෙන්න එපා, අනික සුගර් නැති චොකලට් හදන්නේ මොන පොල් බූරුවද කියපන්කො.


    ඒක 120 ට තිබ්බේ මහින්ද මහත්තයා පොලොව ඉබින කාලේ.
    දැන් 140යි
    ------ Post added on Nov 24, 2021 at 3:27 PM

    ගඳ නැති බෙටි තියෙනවා. බෙටි අවුවට වේලුනාම, එහෙම නැත්නම් අවන් එකේ රෝස්ට් කලාම ගඳ නැතිවෙනවා.
    ගූ රෝස්ට් කරල සුගර් නැති චොක්ලට් දාපු ගූ චොක්ලට් ශේක් විකුණන්නත් තියෙනවා කොළඹ කඩවල් වල
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    කන චෝකොලට් එකක් දැන්ම අරන් කාපන්. ඇද ගොසිප් වල තිබ්බා ඇපල්, දොඩම්, චොකලට් ආනයනය නවත්තන්න යනවා කියලා...
    කන්නේ නැති උනත් කමක් නෑ සංරක්ෂණය කරපන්.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,782
    113
    Home Sweet Home
    නෝ සුගර් chocolate එක = dark chocolate da uba kiyanne ? :confused:

    appata siri

    කන චෝකොලට් එකක් දැන්ම අරන් කාපන්. ඇද ගොසිප් වල තිබ්බා ඇපල්, දොඩම්, චොකලට් ආනයනය නවත්තන්න යනවා කියලා...
    කන්නේ නැති උනත් කමක් නෑ සංරක්ෂණය කරපන්.
    ------ Post added on Nov 24, 2021 at 10:20 PM
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මම නම් ආසම Revello Hand made Chocolates.. එක එක කෑලි, එක එක රසයි.. Full liquor පුරවපු කෑලිත් තියෙනවා...ඒවා පට්ට...

    240502168_2598725920273307_180874437849208715_n.jpg



    29497241_1362163760596202_4565460360611203991_n.png



    Lock down කාලේ order එකක් දාල, දවස් දෙකෙන් ඩිලිවර් කළා...
    For anyone interested - https://revellospeciality.lk/menu/assortment-packs/we-pick-the-collection/
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,878
    13,810
    113
    126
    Hogwarts
    මම නම් ආසම Revello Hand made Chocolates.. එක එක කෑලි, එක එක රසයි.. Full liquor පුරවපු කෑලිත් තියෙනවා...ඒවා පට්ට...

    240502168_2598725920273307_180874437849208715_n.jpg



    29497241_1362163760596202_4565460360611203991_n.png



    Lock down කාලේ order එකක් දාල, දවස් දෙකෙන් ඩිලිවර් කළා...
    For anyone interested - https://revellospeciality.lk/menu/assortment-packs/we-pick-the-collection/
    Apo sini witrai bn . Wedipura oke
     
    • Like
    Reactions: Solo Rider

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    Apo sini witrai bn . Wedipura oke
    සීනි නැතුව හදන එක චොකලට් බ්‍රෑන්ඩ් එකක් කියපන්කො.. :lol::lol::lol::lol::lol:
    නැත්නම් උබ චොකලට් කියල උස්වත්ත ජුජුබ්ස් කෑවද?
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    lanakwe suger free kiyana eewa nam ganna epa full chemical tiyenne..
    ලංකාවේ විතරක් නෙමෙයි බං...ඕනේ රටක sugar free නම් අනිවා sweeteners දානවා..

    රටකජු තියනව, මිල්ක් තියනව
    2ම දැන් 130යි
    Edna dan na bn
    ------ Post added on Nov 26, 2021 at 2:02 PM