ගෙවල් 5-6 එකතු වෙලා providers කීප දෙන්නෙක්ගෙන් leased lines අරගෙන internet share කරගන්න එක ලංකාවේ legally අව්ලක් නැද්ද? Dialog එකෙන් BR එකක් තියනවනම් BGP session support කරන connection එකක් දෙන්නම් කිව්වා
මේ වගේ
මේ වගේ
Leased line wala gaana ahuwada?![]()
ඒ උනාට සිහලු එක්ක මොන හවුලේ වැඩද බොකා?? 40000-50000 කට වැඩිය ලොකු ගානක් ගනවානම් වැඩේ අතහැරලා දානවා මචන්.. limit තියන connection උනාට නම් කමක් නෑ, heavy users නම් කවුරුත් නෑkari ganak yay ban
habay 4,5 set unot case ekk na
habay owa limited neda oya connection
ඔව් එක නම් ඇත්ත.. අන්තිමට මුලු bill එකම මට ගෙවන්න වෙයිද දන්නෑඒ උනාට සිහලු එක්ක මොන හවුලේ වැඩද බොකා??![]()
![]()
40000 ta 4Mbps waye deidialog ලග over LTE (https://business.dialog.lk/products-services/connectivity/ill-vpn/) 40000 ඉදන් තියනවා කියල කිව්වේ.. heavy users නෑ.. දැනුත් එක ගෙදරකට 6000 වගේ යන නිසා එකතු උනොත් ලොකු අලාබයක් නැති වෙයි කියල හිතුවේ..
දැනට අපි normal connection වලින් POC එකක් කරලා බැලුවා.. එත් legal case වැටෙයිද කියල බයේ ඉන්නේ... SLT 1Gpbs එකක් backup line එක විදියට අරගෙන dialog ILL එකක් primary විදියට ගන්න තමයි try කරන්නේ
View attachment 152133
Unlimitedhabay owa limited neda oya connection
මේක මචන් හොද internet connection එකක් ගන්න දෙන try එකක් නෙමෙයි... අපේ පැත්තේ internet connection වල අවුලක් නෑ... මෙහෙමයි story එක අපේ පැත්තේ මම ඇතුළුව networking ඇම්ම තියන සෙට් එකක් ඉන්නවා එත් අපි jobs කරන්නේ වෙන වෙන field වල.... අපිට ගෙවල් අතර network එකක් දන්නා අදහසක් ආව එත එකේ particle use එකක් directly නැති නිසා internet share ගත්තොත් network එක දිගටම තියන ගන්න real reason එකක් තියන නිසා තමයි මේක කරන්න බැලුවේ.. අනෙත් එක lease line එකක් ගත්තම ලැබෙනේ benefits ටික අපිට වැදගත් වෙනවා (/29 IPv4 block එක, BGP session)40000 ta 4Mbps waye deicollaborate wena eke waradak kiyanna ba eth apita reseller kenek wenna rights na. So oka prostitution wage
ane bn 8M BB line ekk ganna
Unlimited
------ Post added on Nov 25, 2021 at 6:32 AM

ලංකාබෙල් බලන්න උන්ගෙ 5000ද කොහෙද වෙන්නෙ 1Mමේක මචන් හොද internet connection එකක් ගන්න දෙන try එකක් නෙමෙයි... අපේ පැත්තේ internet connection වල අවුලක් නෑ... මෙහෙමයි story එක අපේ පැත්තේ මම ඇතුළුව networking ඇම්ම තියන සෙට් එකක් ඉන්නවා එත් අපි jobs කරන්නේ වෙන වෙන field වල.... අපිට ගෙවල් අතර network එකක් දන්නා අදහසක් ආව එත එකේ particle use එකක් directly නැති නිසා internet share ගත්තොත් network එක දිගටම තියන ගන්න real reason එකක් තියන නිසා තමයි මේක කරන්න බැලුවේ.. අනෙත් එක lease line එකක් ගත්තම ලැබෙනේ benefits ටික අපිට වැදගත් වෙනවා (/29 IPv4 block එක, BGP session)
අපි දැනට සැලකියයුතු ගානක් වියදම් කරලා hardware, ASN එකක්, /44 IPv6 block එකක් අරගෙන තියෙන්නේ මේ වැඩේට
කෙලින්ම කියනවනම් බනිස් කන්න ආසාවට බේකෙරියක් ගන්නවා වගේ වැඩක්..![]()
ලංකාබෙල් බලන්න උන්ගෙ 5000ද කොහෙද වෙන්නෙ 1M
Anyway ඕය වැඩේ GCloud/AWS උඩ කරත් ලාභයි, VPN එකක් විදියට. දැන් එන්ටර්ප්රයිස් වලත් හාඩ්වෙයා අයින් කරන කාලෙනෙ![]()
අදහස නම් පංකාදු පහයි ඕං ඈ.......ඒ උනාට සිහලු එක්ක මොන හවුලේ වැඩද බොකා??
![]()
![]()
Demotivate වෙන්න කිව්වා නෙමෙ ඉතින් දන්නවනේ යඛ්ඛයන්ගේ Attitude සෙනික වෙනස් වෙනව නේ බොකා. ඔහොම projects වලට අතගහන්න අහලපහල යඛ්ඛයෝ හරියන්නේ නෑ.ඔව් එක නම් ඇත්ත.. අන්තිමට මුලු bill එකම මට ගෙවන්න වෙයිද දන්නෑ
අනිවා ඉතින්!!ඒක ඇත්ත. හරි හමන් නීතියකුත් නැති රටේ legal agreement ගහල කරල වැඩකුත් නෑ.
අසාධාරණේ වෙන එකාට කෙළවන්න තමයි ලංකාවෙ නීතිය තියෙන්නෙ.
කෙළවන සීන් ගැන නම් කතා කරලා වැඩක්ම නෑ.