[hacked] මේක වෙන්න ඇත්තෙ කොහොමද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,625
    113
    එක තැනක නෑ
    OTP generate කරන්නේ bank එක උනාට, service එක provide කරන merchant ඒ service එක enable කරලා තියෙන්න ඕනේ. නැත්නම් OTP ෂුම්මා තමා. .

    සමහර payment gateway වල OTP requst කරන්නේ නැහැ. But, in this case හොරා කාපු එකා මුගේ card details(card number+ expire date + CVC code) හොයා ගෙන තියෙනවා වගේ. මට නම් හිතෙන්නේ මූ phishing site එකකට අහුවෙලා, ගෙඩිය පිටින් expose වෙලා වගේ. ඒක හින්දා bank එකට සම්පූර්ණ වැරැද්ද පටවන්න බෑ.

    බැංකුව මොන බයිලේ ගැහුවත්, අඩු ගානේ transactions එකක් වෙනකොට SMS or email එකක් වත් ට්‍රිගර් වෙන්න enable කර ගන්න, user දැන ගන්න ඕනේ . එහෙම උනා නම් අඩු ගානේ payment eka hold කර ගන්න තිබ්බා.

    Central bank policy ekata anuwa dan transaction sms customer request karanna one na. Eka dan aniwaryen denna ona default service ekak. Mokakhari bank ekak eka denna naththam complain karanna. Eka bank fault ekak.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    mat nm hithenne phone ek hack vela thiyenne dialog sim eka neme, ethakot OTP ena eva filter karala notification yawanne nathuw ignore karanna puluwan, call walatath ehemai
     
    • Sad
    Reactions: JokerFan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මගේ hnb cc එකක් තියෙන්නේ. සිංගා ඉන්නකොට එක පාරක් ටිකට් එකක් ඔන්ලයින් order කරලා විනාඩි 5ක් යන්න කලින් hnb එකෙන් කොල් කරලා කන්ෆර්ම් කරා.

    මේ ලඟදි සයිට් එකකට මන් ntb debit card එකෙන් payment එකක් කරන්න යද්දී cvv එක වැරදිලා payment එක fail කියලා වැටුණා සයිට් එකේ. විනාඩියක් යන්න කලින් sms එක ආවා මගේ එකව්න්ට් එකෙන් සල්ලි කැපුනා කියලා. සයිට් එකේ තිබ්බේ stripe payment gateway එක. සයිට් එකේ cs කතා කරලා කිව්වම උන් ss එකක් ඒවල තිබ්බ උන්ගේ පැත්තෙන් payment එක ෆෙල් වෙලා තියෙන්නේ dispute එකක් ඕපන් කරන්න කියලා. බැංකුවට කතා කරාම දවස් 15ක් යනකම් එයාලට මුකුත් කරන්න බෑ. දවස් 15ක් ගියාට පස්සේ මට ඉන්ෆොම කරන්නම් කියලා. තාම රිෆන්ඩ් එක ආවෙත් නෑ. දැන් දවස් 30කටත් වැඩි. 😒
     
    • Sad
    Reactions: JokerFan

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Mata Google Verification Code eka aava 076 379 8606 number eken 😤. Dialog ekata message ekak damma scene eka kiyala. Un reply karala "This must be checked with Google Support" kiyala. 😤
    Mama mokakda e welaawe action eka kiyala mathaka na. Hebei Google account ekata thaama avulak welaa nam na.
     
    • Sad
    Reactions: JokerFan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    බැන්කුව අදාල නෑ. කාඩ් එක හැක් වෙලා. OTP ආවෙ නැති එක බැන්කුවේ අවුලක්. නීතිය අනේ මන්දා...
    මහජන බැන්කුවේ කස්ට්මෙර්සෙර්විස් කතාකරලා බ්‍රන්ච් එකක් ඇරලද ඇහුවම උන් numbers දෙනවා අපිට කතාකරන්න.😫😫
     
    • Sad
    Reactions: JokerFan

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    this can be done by only sim swapping(Hard) or through a rat or malicious app you have given permission to whole system, so they have full control over your phone , ex monitor / forward anything in your phone
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    ඔව් එහෙම කරන්න පුළුවන් පස්සෙ පොඩි demo එකක් දාන්නම් whats app , telegram , otp calls පවා අහගෙන ඉන්න පුළුවන් ලෝකෙ ඕන network එකක sms brodcast , fake calls any number , send sms from any number , real time location එක බලන්න පුළුවන්.

    ඔතන සීන් එක වුන් උබේ number (imsi) fake roaming network එකක් තියල listening වෙන්න දාල ඊට පස්සෙ බැංකුවේන් යවන sms එක උබේ number එකට එන්නෑ අරූගෙ එකට යන්නෙ search කරල බලපන් ss7 Attack කියල . ඔහොම සීන් එකක් නිසා අපේ කොල්ලෙක් එල්ලිලා මැරුණ
     
    Last edited:
    • Wow
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ඔව් එහෙම කරන්න පුළුවන් පස්සෙ පොඩි demo එකක් දාන්නම් whats app , telegram , otp calls පවා අහගෙන ඉන්න පුළුවන් ලෝකෙ ඕන network එකක sms brodcast , fake calls any number , send sms from any number , real time location එක බලන්න පුළුවන්.

    ඔතන සීන් එක වුන් උබේ number (imsi) fake roaming network එකක් තියල listening වෙන්න දාල ඊට පස්සෙ බැංකුවේන් යවන sms එක උබේ number එකට එන්නෑ අරූගෙ එකට යන්නෙ search කරල බලපන් ss7 Attack කියල . ඔහොම සීන් එකක් නිසා අපේ කොල්ලෙක් එල්ලිලා මැරුණ
    How to protect from this? 😑
     
    • Like
    Reactions: kinkon