1.PHONE එක WIfi conect කරපු ගමං data ටික කැපෙනවා නෙ සට සට ගාලා
update වෙන දෙයකුත් නැ..dialog mobitel දෙකම දාලා බැලුවා දෙකම එහෙමයි....
මේකට පිළියමක් නැද්ද..
2.මචං මට dialog 4g එක කට්ටයයි තියෙන්නෙ
Mobitel 4g කට්ට දෙකක් තියෙනවා.
මොකක්ද දිගටම පාවිච්චි කරන්න හොද ලාභදායි sim එක
Zoom තමා ගොඩක්ම
3.රවුටරය රත් වෙන එක නෝමල්ද signal අඩු නිසා නේද රත් වෙන්නෙ
B310s-927 එකක් mobitel එකෙන් දීපු