යක්කයිනේ.. ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා දැන් හැම තැනම කතාවෙනවා..දෙයියනේ ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ...වෙන්නේ ගෑස් සිලින්ඩරෙයි රෙගියුලේටර් එකයි අත්රින් ගෑස් ලීක් වුනාම අපි ස්පාර්ක් කලාම අපේ ඒරියා එකේ තියන LP ගෑස් ටික පිච්චෙනවා..ඒ එක්කම ගිනිගන්න පුලුවන් සේරම ගිනිගන්නවා..සිලින්ඩරෙත් ගිනිගන්නවා තව ගෑස් ඉතුරුවෙලාතියනවනම්..මේක වෙන්නේ පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා දැන් මට බැනපන් බයියා කියලා...





