ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නෑ බොලව්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    යක්කයිනේ.. ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා දැන් හැම තැනම කතාවෙනවා..දෙයියනේ ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ...වෙන්නේ ගෑස් සිලින්ඩරෙයි රෙගියුලේටර් එකයි අත්‍රින් ගෑස් ලීක් වුනාම අපි ස්පාර්ක් කලාම අපේ ඒරියා එකේ තියන LP ගෑස් ටික පිච්චෙනවා..ඒ එක්කම ගිනිගන්න පුලුවන් සේරම ගිනිගන්නවා..සිලින්ඩරෙත් ගිනිගන්නවා තව ගෑස් ඉතුරුවෙලාතියනවනම්..මේක වෙන්නේ පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා දැන් මට බැනපන් බයියා කියලා...😓😓😓😓
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    උඹ බයියා තමා..😁😁


    1637892634546_copy_648x648.png

     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබට දෙයක් තේරුම් ගන්න අමාරු හින්ද බනින්නේ නෑ . ;)

    එක එක වායු / ද්‍රව ලික් වෙන්න ගන්න ඉඩ (සිදුරේ ප්‍රමාණය ) වෙනස් .
    මට එකේ විද්‍යාත්මක වචනේ මතක නෑ .

    කලින් තිබ්බ ගෑස් සංයුතියට ලික් වෙන්න අවශ්‍ය ඉඩට වඩා දැන් සංයුතියට අවශ්‍ය ඉඩ (හිලේ පළල ) අඩුයි
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අන්තිමට දෙකෙන්ම ගෙදර ගිනි ගන්නවා.වෙනසක් තියද ඉතිං
    කට්ටියට හදිස්සියට රෙගුලේටර් එක හරියට ෆිට් නොකර ගහන්න ගියාම ඕක වෙනවා..අනිත් එක සමහර ලිප් වල අපි ඕෆ් කරත් චූට්ට චුට්ට ලීක් වෙනවා ගේට් එක වැහෙන්නේ නෑ..ඒකයි කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක ලිපක් පාවිච්චි කරන්න කියන්නේ..අපේ උන් අඩුවට ඕන කුනු ගොඩක් උස්සන් එනවා විශේශයෙන් ගම්පැතිවල මිනිස්සු..ලොරි වලින් ඇවිල්ලා විකුනන අඩු ගනන් ඒවට අහුවෙලා නිකන් නාස්තිවෙලා යනවා ජීවිතෙන්ම
     
    • Like
    Reactions: waparc

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේ මාසෙට 5 යි. කලීන් ඔහොම වෙලා නෑ.

    එකපාරට වැඩිවෙන්න හේතුව? මේ ඔක්කොම පරාණ regulator කියලා කොහොමද කියන්නේ?
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිලින්ඩර පුපුරන්නේ නෑ යාලුවනේ.. ගෑස් ලීක් වෙලා වහල උඩ යනවා. ජෙනෙල් ඉගිලිනවා. කුස්සි වල බඩු බිම නිදියනවා
    අනාත නූගතෙක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    මේ මාසෙට 5 යි. කලීන් ඔහොම වෙලා නෑ.

    එකපාරට වැඩිවෙන්න හේතුව? මේ ඔක්කොම පරාණ regulator කියලා කොහොමද කියන්නේ?
    the issue is propane is freely leaking,the old regualtor they are using for tanks can't handle the new pressure due to percentage change.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    මේ මාසෙට 5 යි. කලීන් ඔහොම වෙලා නෑ.

    එකපාරට වැඩිවෙන්න හේතුව? මේ ඔක්කොම පරාණ regulator කියලා කොහොමද කියන්නේ?
    ඕකම තමා මාත් අහන්නෙ 🙂
     
    • Like
    Reactions: U-tag

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනාත නූගතෙක්
    ඉතිං බයි හරකෝ සංයුතිය වෙනස් වුන නිසා තමා ප්‍රෙෂර් ඵක වැඩි වෙලා ඒක පුපුරන්නේ..දැන් මේ කීවෙනි ඵකද..තව අපි නොදන්න කීයක් මෙහෙම වෙන්න අැද්ද..



     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේ මාසෙට 5 යි. කලීන් ඔහොම වෙලා නෑ.

    එකපාරට වැඩිවෙන්න හේතුව? මේ ඔක්කොම පරාණ regulator කියලා කොහොමද කියන්නේ?
    මේ මාසේ සීතල සහ වර්ශාව නිසා දර ලිප් පත්තු කරන්න කම්මැලි නිසා ගිඩ දෙනෙක් ගෑස් වලින් උයන්නේ..අනික හදිස්සියට හරියට රෙගුලේටර් එක ෆිට් නොකර දාන්න ඇති..ඒක තමා හේතුව..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ මාසේ සීතල සහ වර්ශාව නිසා දර ලිප් පත්තු කරන්න කම්මැලි නිසා ගිඩ දෙනෙක් ගෑස් වලින් උයන්නේ..අනික හදිස්සියට හරියට රෙගුලේටර් එක ෆිට් නොකර දාන්න ඇති..ඒක තමා හේතුව..
    umbe ammata ballo hukanawa wagr hadidsiyenda... nodakin wesa baiya
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    මේ මාසේ සීතල සහ වර්ශාව නිසා දර ලිප් පත්තු කරන්න කම්මැලි නිසා ගිඩ දෙනෙක් ගෑස් වලින් උයන්නේ..අනික හදිස්සියට හරියට රෙගුලේටර් එක ෆිට් නොකර දාන්න ඇති..ඒක තමා හේතුව..
    dude it rained in sl for the past decades:lol::P
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    muge appata leak une nattam mehema kadey yana ponnayek bihi wenne na neda yaluwane

    muge nowena lamayek gedara.. moo eka danne na

    car park wala badu gahanawa gedara ganiy lamay iddi

    nodakin kalakanniya
    තිපිකල් සින්හලු. පුද්ගලික.මඩ ගහන්න එක ජානවලින් තියනවා වගේ