ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නෑ බොලව්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනිවා මචන්..🍺🍺 මුන් දන්නේ කරුනු කාරනා පැහැදිලි කලාම බයියා බයියා කියන්න ....
    මේකෙ ඉන්න පොන්නයිට බන් මොකේට හරි බුරා පනින්ඩ තියෙනවන්ම් දවසම බුර බුරා ඉදි, බුරන්නෙ මොකටද ඇත්තක්ද නැත්තක්ද පදනමක් තියෙනවද අදාලම නැ..ගොඩක්ම වෙලා තියෙන්නෙ මේකෙ ඉන්න ජොබ් ලස් පොන්නයින්ට විලි ලැජ්ජාව නැතිකම..
     
    • Like
    Reactions: Bizzare_Art

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    උබට දෙයක් තේරුම් ගන්න අමාරු හින්ද බනින්නේ නෑ . ;)

    එක එක වායු / ද්‍රව ලික් වෙන්න ගන්න ඉඩ (සිදුරේ ප්‍රමාණය ) වෙනස් .
    මට එකේ විද්‍යාත්මක වචනේ මතක නෑ .

    කලින් තිබ්බ ගෑස් සංයුතියට ලික් වෙන්න අවශ්‍ය ඉඩට වඩා දැන් සංයුතියට අවශ්‍ය ඉඩ (හිලේ පළල ) අඩුයි
    You do make some sense here. Gases do have a viscosity like liquids. It's measured in Poise. It mainly depends on the temperature.... Don;t remember but look for Sutherland's Law.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රට වටේම කීයද පිපුරුනේ??
    සිලින්ඩර් දස ලස්ශ ගානින් තියෙන රටේ ගෙදරක එකක් පිපිරුනාම හෙන බිල්ල..ඕව ලීක් නම් ට්‍රක් එකේනෙ පුපුරන්නෙ බන් ,හැමෝම දන්නවනෙ ඕව කොහොමද ප්‍රවාහනය කරන්නෙ කියල..මෝඩ යක්කු බන් ඉන්නෙ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    සිලින්ඩර් දස ලස්ශ ගානින් තියෙන රටේ ගෙදරක එකක් පිපිරුනාම හෙන බිල්ල..ඕව ලීක් නම් ට්‍රක් එකේනෙ පුපුරන්නෙ බන් ,හැමෝම දන්නවනෙ ඕව කොහොමද ප්‍රවාහනය කරන්නෙ කියල..මෝඩ යක්කු බන් ඉන්නෙ

    උබේ අම්මගේ හුත්ත යට පුපුරනකන් ඔක්කොම බිල්ලෝ තමයි :lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිලින්ඩර් දස ලස්ශ ගානින් තියෙන රටේ ගෙදරක එකක් පිපිරුනාම හෙන බිල්ල..ඕව ලීක් නම් ට්‍රක් එකේනෙ පුපුරන්නෙ බන් ,හැමෝම දන්නවනෙ ඕව කොහොමද ප්‍රවාහනය කරන්නෙ කියල..මෝඩ යක්කු බන් ඉන්නෙ
    අනේ මන්ද බන් තෝ වගෙත් මෝඩ පකෙක් .
    ලීක් වෙලා, සංවුර්ත තැනක gas පිරිලා, spark එකක් උනාම පුපුරන්නේ.
    ටැංකිය පුපුරන්නේ නෑ .
    අර @N A K A M U R A නම් වෙන අතල් එකක් ගන්නේ. තෝ නම් මොකට ඉන්නවද මන්ද
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්ද බන් තෝ වගෙත් මෝඩ පකෙක් .
    ලීක් වෙලා, සංවුර්ත තැනක gas පිරිලා, spark එකක් උනාම පුපුරන්නේ.
    ටැංකිය පුපුරන්නේ නෑ .
    අර @N A K A M U R A නම් වෙන අතල් එකක් ගන්නේ. තෝ නම් මොකට ඉන්නවද මන්ද
    එහෙමද එහෙමන් ගැස් ප්‍රවාහනය කරන වාහන පිටරට වල ගිනි ගන්නෙ ඉබේ වෙන්ඩ ඇති..
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    යක්කයිනේ.. ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා දැන් හැම තැනම කතාවෙනවා..දෙයියනේ ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ...වෙන්නේ ගෑස් සිලින්ඩරෙයි රෙගියුලේටර් එකයි අත්‍රින් ගෑස් ලීක් වුනාම අපි ස්පාර්ක් කලාම අපේ ඒරියා එකේ තියන LP ගෑස් ටික පිච්චෙනවා..ඒ එක්කම ගිනිගන්න පුලුවන් සේරම ගිනිගන්නවා..සිලින්ඩරෙත් ගිනිගන්නවා තව ගෑස් ඉතුරුවෙලාතියනවනම්..මේක වෙන්නේ පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා දැන් මට බැනපන් බයියා කියලා...😓😓😓😓
    meka balapan buruwo

    • Like
    Reactions: Stimulus mind

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඉතින් බන් ලීක් එකක් නිසානේ ගිනි අරන් තියෙන්නෙ..
    leak wenne composition eke density eka madi nisa
    Gini aran tamai pako meka pupuranne iwara wenakal balapan
    "ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ."
    kiuwe mamada ponnaya

    ඉතින් බන් ලීක් එකක් නිසානේ ගිනි අරන් තියෙන්නෙ..

    paya 20 kata kalin dapu ekak
    kade gehen minissu maran natuwa nikan hitapan
    minissunge jeewitha ekka sellam karan natiwa
    ------ Post added on Nov 26, 2021 at 2:38 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යක්කයිනේ.. ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා දැන් හැම තැනම කතාවෙනවා..දෙයියනේ ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ...වෙන්නේ ගෑස් සිලින්ඩරෙයි රෙගියුලේටර් එකයි අත්‍රින් ගෑස් ලීක් වුනාම අපි ස්පාර්ක් කලාම අපේ ඒරියා එකේ තියන LP ගෑස් ටික පිච්චෙනවා..ඒ එක්කම ගිනිගන්න පුලුවන් සේරම ගිනිගන්නවා..සිලින්ඩරෙත් ගිනිගන්නවා තව ගෑස් ඉතුරුවෙලාතියනවනම්..මේක වෙන්නේ පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා දැන් මට බැනපන් බයියා කියලා...😓😓😓😓
    මෙහෙම ගෑස් සිලින්ඩර් පිපිරෙනවා නං මොකක්ද හේතුව? මේ නෙට් එකේ තිබුනේ

    762797_852735_Cylinder-explosion-leaves_akhbar.jpg

    2018_4$largeimg26_Thursday_2018_124218040.jpg

    754295_7292684_Man-injured-in-cylinder_akhbar.jpg
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙම ගෑස් සිලින්ඩර් පිපිරෙනවා නං මොකක්ද හේතුව? මේ නෙට් එකේ තිබුනේ

    762797_852735_Cylinder-explosion-leaves_akhbar.jpg

    2018_4$largeimg26_Thursday_2018_124218040.jpg

    754295_7292684_Man-injured-in-cylinder_akhbar.jpg
    ලංකාවේ පිපුරුනාද බන් එකක්වත්..?? ගෑස් පි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සල්ලි නැත්තම් නීති ආධාර එකට වත් ගිහින් වන්දි ඉල්ලල නඩු දාන්න ඕනෙ.
     
    • Like
    Reactions: Any.key

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    එහෙමද එහෙමන් ගැස් ප්‍රවාහනය කරන වාහන පිටරට වල ගිනි ගන්නෙ ඉබේ වෙන්ඩ ඇති..
    තෝ ජීවිතේටම ගෑස් එකක් අරන් නැද්ද පොන්නයො ... කඩෙන් ගන්න කොට කැප් එකක් ගහල සීල් කරල තියෙන්නෙ කියල දන්නෙ නැද්ද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තෝ ජීවිතේටම ගෑස් එකක් අරන් නැද්ද පොන්නයො ... කඩෙන් ගන්න කොට කැප් එකක් ගහල සීල් කරල තියෙන්නෙ කියල දන්නෙ නැද්ද
    ඌ වැස්සකටවත් කඩේට ගිය එකෙක් නෙමේ. උගෙන් ඕවා අහලා වැඩක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Honda.putha and AEG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,811
    87,258
    113
    ආශ්චර්යමත් රටක
    wesi uba waren malabe aluth bus stand ekata. ada enawada?

    මේ මේ උබ මුන්ට චැලේන්ජ් කරලා මුන්ට රෙදි ගලෝගෙන මෙතනින් යන්න තියන්න එපා. ඔන්න කිව්වා. එකෙක් ගියා ගියාමයි තාම නෑ. අපිට මුන්ව ඕන ආතල් එකක් ගන්න. 🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔය ගෑස් පාවිච්චි කරන්න එපා ලමයි ඕවයෙන් ලෙඩ හැදෙනවා ඩොලර් රට යනවා. තියෙන කැලෑටික කපලා දරලිප් පාවිච්චි කරන්න. කාබනික කෑම කන්න. අපි සව්බාගෙදැක්මෙ ලගටම ඇවිත් ඉන්නෙ.
     
    • Love
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,811
    87,258
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මීට කලින් ගෑස් ලීක් වෙලා පුපුරනව තෝ දැකලම නැද්ද පොන්නයො..මේ ලගදි ලන්ඩන් වල අර දෙමල පවුලක් මලෙත් ගෑස් නිසානෙ, මේ පොන්න හුත්තිල බයිල ගහනව, අඩුම ගානෙ කරපු එකම එක පරික්ශනයක් තියෙනවද සයුතිය වෙනස් කියන්ඩ , තෝ පොන්න පකා කලින් තෙර්ඩ් එක දැක්කෙ නැ වගේ උන්න නේද

    නෑ මීට කලින් මාසෙට 10ක් විතර පුපුරනවා දැකල් නෑ අහල නෑ. අවුරුදු 10 කට විතර එකක් අහල තියෙන්නෙ. බලපන් මේ ආණ්ඩුව ආවම ගෑසුත් පුපුරනවා වැඩි වෙලා.

    කලිනුත් කිව්වනෙ උබට රස පරීක්ෂක කරල තියෙන්නෙ විද්‍යාත්මක පරීක්ෂණයක් නෙවෙයිද? උබ හිතන විදියට සිලින්ඩරේ දිව ගාල බලලද කියල තියෙන්නෙ හොද්දෙ ලුණු ඇඹුල් බලන්න වගේ? 🤭 :ROFLMAO: