ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නෑ බොලව්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    259110579_4470195579694941_6351875405361206384_n.jpg
     
    • Like
    Reactions: Bizzare_Art

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    ඊයේ පිළියන්දල එකක් ගිනි අරන් තෝසේ කඩයක්. Gas case එකක් කියලා තමයි ආරංචිය. මම යද්දී පාරේ ගිනි නීමනව
     
    • Like
    Reactions: Solo Rider

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    leak wenne composition eke density eka madi nisa
    Gini aran tamai pako meka pupuranne iwara wenakal balapan
    "ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ."
    kiuwe mamada ponnaya



    paya 20 kata kalin dapu ekak
    kade gehen minissu maran natuwa nikan hitapan
    minissunge jeewitha ekka sellam karan natiwa
    ------ Post added on Nov 26, 2021 at 2:38 PM

    හැමෝම ගෑස් ගන්න කලින් මේ විදියට test කරලා ගන්න, leak නම් අනිවා video කරලා social media දාන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    උඹ කියන්නේ දැන් ලංකාවේ ඔක්කොමල එක සැරේ regulator එක වැරදියට ගහල කියලද?
    හැමෝගෙම පරණ regulator එකෙන් leak වෙන්න පටන් අරන් තියෙන්නේ එකම දවස්වල කියලා උඹට අව්ලක් පේන්නෙම නැද්ද?
    gas වල pressure එකේ මොකුත් වෙනසක් වෙලා කියල හිතෙන්නේ නැද්ද නැත්නම් හිතිලා බයියා හින්ද සුදු හුණු ගානවද?

    propane, butane percentages වෙනස් උනාම එකෙන් cylinder එකේ pressure එක වෙනස් වෙලා පරණ regulator, පරණ valve තියන ඒවගෙන් leak වෙන්න පටන් අරන් ගෙවල් ගිනි ගන්න එකයි මේ දවස්වල වෙන්නේ.. තමන්ගේ එකා කලත් වැරැද්ද වැරදියි කියන්න ඉගෙනගනින්..
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා
    මම හිතුවෙම mix එක වෙනස් උන නිසා
    ගණත්වය / පුෂ්ටික ආතතිය වගේ දේවල්
    වෙනස් උන නිසා
    මේ කාන්දු වීම සිදු උනා කියලා

    බලහන්කො මේ රටේ මිනිස්සු එක දිගට වැරදියට
    හයි කරගෙනනේ
    උන්ගේ ගෙවල් පුපුරවා ගත්තේ
    ආණ්ඩුව අපහසු තාවයට ලක්කොරන්න