Gas leak wela sidda wena kathawa aththa...යක්කයිනේ.. ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා දැන් හැම තැනම කතාවෙනවා..දෙයියනේ ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ...වෙන්නේ ගෑස් සිලින්ඩරෙයි රෙගියුලේටර් එකයි අත්‍රින් ගෑස් ලීක් වුනාම අපි ස්පාර්ක් කලාම අපේ ඒරියා එකේ තියන LP ගෑස් ටික පිච්චෙනවා..ඒ එක්කම ගිනිගන්න පුලුවන් සේරම ගිනිගන්නවා..සිලින්ඩරෙත් ගිනිගන්නවා තව ගෑස් ඉතුරුවෙලාතියනවනම්..මේක වෙන්නේ පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා දැන් මට බැනපන් බයියා කියලා...![]()
Yes... If you browse the replies from several morons here, the obvious conclusion seems to be this.ඔය ජෙප්පොයි ගුපියෝයි තමයි ගෑස් ලීක් කරගෙන ගෙවල් ගිනිතියාගන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න

ඇයි ටැංකි කෑලි හොයන්නෙ මොනව ඔප්පු කරන්නද?කෝ බන් පුපුරපු ගෑස් ටැංකියෙ කෑලි?
මම ඔප්පු කරන්න ඕනෙ නෑ. ඉබේම ඔප්පු වෙයි වෙන්න ඕනෙ ඒව.ඇයි ටැංකි කෑලි හොයන්නෙ මොනව ඔප්පු කරන්නද?
ඉබේම ඔප්පුවෙනව කියන්න මොකක්ද? එහෙම ඉබේම ඔප්පුවෙන දේවල් තියෙනවද?මම ඔප්පු කරන්න ඕනෙ නෑ. ඉබේම ඔප්පු වෙයි වෙන්න ඕනෙ ඒව.
ow, den aula tiyenne pressure 1 wedi, so leak wenna tiyana chance 1 wediඋබට දෙයක් තේරුම් ගන්න අමාරු හින්ද බනින්නේ නෑ .
එක එක වායු / ද්‍රව ලික් වෙන්න ගන්න ඉඩ (සිදුරේ ප්‍රමාණය ) වෙනස් .
මට එකේ විද්‍යාත්මක වචනේ මතක නෑ .
කලින් තිබ්බ ගෑස් සංයුතියට ලික් වෙන්න අවශ්‍ය ඉඩට වඩා දැන් සංයුතියට අවශ්‍ය ඉඩ (හිලේ පළල ) අඩුයි
tank 1 pipirenne nehe, gas less than 1 seconds wage gini gannwa, etakta room ake and eliye pressure 1 wenasa hinda room aka atule badu telila podi wela yanwaකෝ බන් පුපුරපු ගෑස් ටැංකියෙ කෑලි?
Gas Particles wala size eka podi , podi idakin unath leak wewaඋබට දෙයක් තේරුම් ගන්න අමාරු හින්ද බනින්නේ නෑ .
එක එක වායු / ද්‍රව ලික් වෙන්න ගන්න ඉඩ (සිදුරේ ප්‍රමාණය ) වෙනස් .
මට එකේ විද්‍යාත්මක වචනේ මතක නෑ .
කලින් තිබ්බ ගෑස් සංයුතියට ලික් වෙන්න අවශ්‍ය ඉඩට වඩා දැන් සංයුතියට අවශ්‍ය ඉඩ (හිලේ පළල ) අඩුයි
Ithin mama kiwwe anith un gana ne. Umba ayi mata baninne. Tharaha yanna deyak kiwwe naneණයි ආපු එකත් කරේ තියන් ඉන්නෙ උබලනෙ යකෝ, උබල හද්ද මෝඩයි, කොහෙ හරි ඉන්න ගොනෙක් මොකක් හරි ගොන් කතාවක් කියුවම ඉහ මුදුනින් පිලි ගන්නව..ගැස් සයුතිය වෙනස් කියල මොකා කොහෙද පරික්ශන කරල තියෙන්නෙ???පුලුවන් නම් කරපු තැනක් දාපල්ල නිකන් බොරුවට බල්ලො වගේ බුරන්නෙ නැතුව
මේ දවස් ටිකේ වැහැලා සීතලට අත වෙව්ලනවා. ඉතින් හරියට ගහ ගන්න බෑ.ලංකාවේම උන් එකම දවස් ටිකේ ඕක හරියට ගහගන්නේ නෑ කියලද උබ කියන්නේ ?![]()
