ඔබට ඔෆිස් එකේ "කැපිල්ලක්" තියෙනවද? මේකෙන් මිදෙන්න.

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඔබට ඔෆිස් එකේ හෝ වැඩපොලේදී "කැපිල්ලක්"
    එල්ල වෙනවා නම් (අනිත් පුද්ගලයන්ගෙන්),
    ඒකට ප්‍රධාන හේතු දෙකක් ඇත (කියා මා සිතමි):
    1. ඔයා එම ඔෆිස් එකේ "නොර්මල්" විඩිහට හෑඩගෑසී නැත
    (උදා. ඔයා සාපෙක්ශව දක්ශ වෑඩි සහ එය පඬිවරයෙක් වගේ පෙන්නුම් කරනවා).
    2. ඔයාගේ යම්කිසි දෙයක් නිසා අනිත් අයගෙන් බහුතරයක්
    ඔයාට අකමැති නිසා හැමෝම පාහේ අකමැත්තක් දක්වනවා.

    මෙය අලුතින් රැකියා කරන ගොඩක්රු ණ අයට. පරිනත අයට මේකෙන් වැඩක් නැති වෙයි.
    (මෙය හොද අයට සහ දක්ෂ අයට මණයි. අවුල් මිනිස්සුන්ට මේවා වැඩක් නැහැ,
    මොකද එයාලට කොහොමත් සමාජයෙන් කප්පිල්ලක් එනවා මොනවා වුනත්.)

    මේකෙන් මිදෙන්නෙ කෙසෙද?
    පොදුවෙන් බෑලුවොත්, විසදුම් ටිකක් ඈත.
    (මෙවා මාගේ අත්දෑකීම් නිසා සෑම අවස්තාවකදීම හරි යන්නේ නෑති වෙන්න හෑකි.)

    1. මේක සාමාන්‍ය දෙයකි.
    සමාජය කුරීරුයි. මිනිස්සු එහෙමයි.
    Welcome to the real world කියල තමයි කියන්න වෙන්නේ.
    සමහර වැඩපොළ වල මේක ගොඩක් අවුල්, මොකද බහුතරයක් එහෙම නිසා.
    උදා. සමහර රෝහල් වල, සමහර රාජ්ඔ‍ය ඔෆිස්, low-tech IT කම්පැනි වල.

    2. "Cool" වෙන්න. ඒකියන්නේ ආඩම්බර නොවී සැහැල්ලුවෙන් සහ යම්කිසි ගතියක් එක්ක ඉන්න.
    "Don't care" attitude එකක් වගේ නමුත් අනිත් අයට උදව් කරන don't care එකක් විය යුතුයි.
    Confidence ඔබගෙන් විහිදෙන ආකාරයට සිටීම.
    මේක අනිත් අයව attract කරනවා.

    3. ඔයාගේ වැඩ හොදට කරන ගමන්, ඔයාගේ බොස් ට පමණක් නොව, අනිත් අයටත් උදව් කරන්න.
    එයාලටත් කියල දෙන්න (ඔක්කොම දන්නවා වගේ නෙවෙයි, අහිංසකව).
    ගොඩක් අය බොස්ට හෝ උඩ ඉන්න අයට හෝ ඔහු ආස කරන අයට පමණයි උපකාර කරන්නේ. මේක අවුල්.
    ඔයා ගොඩක් හෝද කෙනෙක් නම්, අනිත් අයට ගොඩාක් උදව් කරන්න යන්න එපා, මොකද ඔයාට තමයි එක වදයක් වෙන්නේ.

    4. ගොඩාක් වැඩ කර දක්ෂ තාවයක් පෙන්නුම් කිරීමෙන් උඩට යන්න.
    එතකොට අනිත් අය දන්නවා ඔයාව පාස් කරන්න හෝ වට්ටන්න නොහැකි කියා.
    Super-talented - e.g. 10x developer කෙනෙක්.

    5. ඔබගේ අඩු පාඩුවක් තියෙනවා නම්, එක නිවැරදි කරගන්න.
    උදා. ඕනවට වඩා කතා කිරීම (වට්ටිඅම්මලා වගේ),
    හැමතිස්සෙම තරහ මූඩ් එකකින් ඉදීම,
    හැමතිස්සෙම ඔයාගේ ප්‍රශ්න ගැන focus කිරීම,
    ඔයාගේ voice එක අවුල් ඇති,
    ඔයාට ඉබේම ලාවට "show-off" භාවයක්ව ඇති.

    මොනවා වුනත්, කට්ටක් කන්න වෙනවා මුලදී රැකියාවක් කරනකොට.
    ඉන්නම නොහැකි නම් ඔෆිස් එකේ, වෙන රැකියාවක් (e.g. branch, department)
    හෝ වෙන ආයතනයකට බැදෙන්න, මොකද ඔයාගේ ජීවිතේ අවුල් කරගන්න එපා මේවගේ බොලද දේවල් නිසා.

    Mata nam mewa tikak welaa thiyenawa issara samahara Sri Lankan office wala.

    Mama karapu hodama deya thamai work from home balen daagaththa (avrudu gaanakata issara).
    Kawru monawa qwath mama work from home thamai.
    Ekata supervisors la akamathi nam, mama qwa maawa company eken ayin karanna kiyala.

    Foreign company wala nam ohoma welaa natha.
    Foreign companies wala Sri Lankans la wage aya innakota tikak thiyenawa but godak naha.

    Lokuma prashna enne girls lagen kiyana mathaya niwaradi kiyala kiyanna haki kiyala mm sithami namuth ehemama naha kiyala mata dan therenawa (sure naha thawama).

    Mama 10x developer kenek wenna try kare naha or ehema newei (foreign aya ekka compare karoth),
    but ehema wage wunaama okkoma issues disappear wuna. :rolleyes:
    Mokada kohe giyath, work, skill, and experience ekata garuthwaya hamba wenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,512
    32,237
    113

    Bahuthara asiyanu gobba ratawala mehema wikara thiyanawa...
    Equality kiyana eka aththema naha.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848

    Mona gon advice the ban mey?

    If you are smart, play it smart. There is no single method that will work in all offices. It depends on the culture. First study the bloody place before deciding on how you want to play it.

    Try to figure out what is your objective, i.e. do you just want to earn and live your life or do you want to make something out of it (go to the top). based on that your plans will change.

    Remember that it is just a job, you get paid for what you do and you might or might not get paid for what you do extra. So decide how you want to go about that.

    Regardless of what you do you cannot please everyone. So decide who you want to win and who you don't want to waste your time on

    Remember that to get rewards, you need to tackle the people who can impact that not anyone else.

    And my final advice will be --> "Find the balance between been selfless and selfish"
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    apo mata owa purudui hodata
    manam eka kariyrk gnn gnne na dan
    dan yaluwo aththeth na
    yaluwo oonath na

    Hmm owu.. eka hodhai eka paththakin...
    namuth office eke yaluwo nathuwama inna ekath amarui..

    Bahuthara asiyanu gobba ratawala mehema wikara thiyanawa...
    Equality kiyana eka aththema naha.
    Owu .. oka future ekewath wenas wenne nathi paatayi
    ------ Post added on Nov 27, 2021 at 12:13 PM
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ගොඩක් හොද ත්‍රෙඩ් එකක්. මගේ තිබ්බ ලොකු අඩුපාඩුවක් තමා ගියපු ගමන් ගොඩක් උන් එක්ක ෆිට් වෙනවා. එකට වැඩ කරන එකාට ගොඩක් වෙලාවට වැඩපොලේ දේවල් ෂෙයාර් කරගන්නවා. එකෙන් එකෙක් චාන්ස් එක අරගෙන කෙටෙව්වා ලොකුවටම. ස්කිල්ස් වලින් වැඩ කරන්න බැරි ගොඩක් වුන් කරන්නේ කැපිල්ල දාන එක තමා.

    මම හිතන්නේ නැ ෆොරින් කම්පැනි වල (පිටරට වැඩ කරද්දි) මේක ලොකුවටම එනවා කියල.ඒත් ලංකාවේ එකෙක් හිටියොත් ඒත් බයයි. එහෙම එක්ස්පිරියන්ස් තියෙන උන් ඉන්නවද?
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Mona gon advice the ban mey?

    If you are smart, play it smart. There is no single method that will work in all offices. It depends on the culture. First study the bloody place before deciding on how you want to play it.

    Try to figure out what is your objective, i.e. do you just want to earn and live your life or do you want to make something out of it (go to the top). based on that your plans will change.

    Remember that it is just a job, you get paid for what you do and you might or might not get paid for what you do extra. So decide how you want to go about that.

    Regardless of what you do you cannot please everyone. So decide who you want to win and who you don't want to waste your time on

    Remember that to get rewards, you need to tackle the people who can impact that not anyone else.

    And my final advice will be --> "Find the balance between been selfless and selfish"

    Mamath kiyala thiyenne oya kiyapu deya thamai.. eta wada wenas widihata :rolleyes:
    Appreciate your input but I have to take an offensive route with your thinking..

    First read and understand the purpose of this post or any post...
    Mama eka kiyala thiyenawa udinma wage

    This is for very young interns or new posts.. so they can relate that this problem exists..
    and try to think about it.. if they want to..

    What you have said is common stuff that everybody with some level of life experience knows...
    no value in what you have said... the same as what I have said..
    e.g. if I read what you have written here, it is simply "nonsense" to me..
    but maybe it is valuable for some others..

    Similarly, what I have posted might be valuable to some people.. e.g. people who are bullied in offices or young people..

    This is not the place to be super-intellectual Machanz...
    Drop from your own self-righteousness ban.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ගොඩක් හොද ත්‍රෙඩ් එකක්. මගේ තිබ්බ ලොකු අඩුපාඩුවක් තමා ගියපු ගමන් ගොඩක් උන් එක්ක ෆිට් වෙනවා. එකට වැඩ කරන එකාට ගොඩක් වෙලාවට වැඩපොලේ දේවල් ෂෙයාර් කරගන්නවා. එකෙන් එකෙක් චාන්ස් එක අරගෙන කෙටෙව්වා ලොකුවටම. ස්කිල්ස් වලින් වැඩ කරන්න බැරි ගොඩක් වුන් කරන්නේ කැපිල්ල දාන එක තමා.

    මම හිතන්නේ නැ ෆොරින් කම්පැනි වල (පිටරට වැඩ කරද්දි) මේක ලොකුවටම එනවා කියල.ඒත් ලංකාවේ එකෙක් හිටියොත් ඒත් බයයි. එහෙම එක්ස්පිරියන්ස් තියෙන උන් ඉන්නවද?

    Owu.. Sri Lankan, Indian, Chinese or ewage aya innawaa nam, ema company eke oya wage scene enawa neda..
    මම අපේම රටට අපහස කරනවා ම නෙවෙයි.. නමුත් ඕක තමයි ඉතින් වෙන්නේ

    ෆොරීන් කම්පැනි වල ඕවා ලොකුවට වෙන්නේ නැහැ..
    "Personal space" කියන එක වැඩියි දියුණු රටවල් වල... මම හිතන්නේ එක තමයි හරියන්නේ..
    අපි ජොබ් එකක් කරන්නේ ජොබ් එකක් කරන්න ඕන නිසා.... ජොබ් එක මුළු ජීවිතේම නෙවෙයි නිසා,
    personal space සහ අතේ දුරින් ඉන්න ඕනා.
     
    • Like
    Reactions: HmNRazor

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    Mamath kiyala thiyenne oya kiyapu deya thamai.. eta wada wenas widihata :rolleyes:
    Appreciate your input but I have to take an offensive route with your thinking..

    First read and understand the purpose of this post or any post...
    Mama eka kiyala thiyenawa udinma wage

    This is for very young interns or new posts.. so they can relate that this problem exists..
    and try to think about it.. if they want to..

    What you have said is common stuff that everybody with some level of life experience knows...
    no value in what you have said... the same as what I have said..
    e.g. if I read what you have written here, it is simply "nonsense" to me..
    but maybe it is valuable for some others..

    Similarly, what I have posted might be valuable to some people.. e.g. people who are bullied in offices or young people..

    This is not the place to be super-intellectual Machanz...
    Drop from your own self-righteousness ban.
    Putha, I am an expert in office politics and shit. I started from the bottom and have risen to the top. Intern ponzlage labbawal methana share karala wadak ne cos they don't properly get exposed to the corporate world. No one really gives a fuck about them because they aren't a threat to anyone.

    So in the long run whatever I said is/will be your best friend to navigate in the corporate field.

    People will treat you nicely as long as you aren't a threat to them (Intern ponzla wage). But once you start rising then everyone starts showing the real face. Then you will remember the shit I said.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,038

    Epa wenne nedda bn
     
    • Haha
    Reactions: HmNRazor

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    office politics and shit
    Depends machan. I treat it as a game. Reading people, figuring out their motives, playing the fuckers in their own game, coming out as the winner most of the time. I enjoy that. That drives me to thrive. I don't think of it as a survival game.

    But yeah some just want to have a quite work life which can be a luxury depending on the place/filed you are in. But if you want to rise to the top then you definitely need to have a stomach (at least to some extent) for politics.