මෙහෙ හැමදාම වහිනවා බං පැය 24මkaama thamayi case eka. anika heat eka
තමන්ගෙ පාඩුවෙ ගේමක් ගහන්න පුළුවන් රගන්න ගියොත්නම් බැ ඉතිං මම කලින් colombo වලින් ආවෙ ආයෙනම් හැරිලවත් බලන්නැ කියල හිතං...ඒත් මේවායෙ අදායමක් නැතිව ඉන්න බැ..අන්තිමට කොහෙත් එකයි
මෙහෙ හැමදාම වහිනවා බං පැය 24ම
mnwathee bn careමෙහෙමයි මචෝ 175k වත් මාසෙකට ඕනි ආතල් එකේ ඉන්නවා නම් තනියම
මාත් IT තමා ඒත් වෙන බිස්නස් කරලා තමා ගොඩ ගියේ
සැප ගන්න දුක් විදින්න ඕනි
ඉස්සර නිදා ගත්තේ පැය 3යි
උබලට වඩා අපේ ගෙවල් පැත්තට වහිනවා
ලක්ෂපාන
------ Post added on Nov 28, 2021 at 12:47 PM
Awurdu 6 king Salary eka laksha 3 king wedi una field eka mokuk da bun..?
ආතල්නම් වැඩක් නැ බං සල්ලි තමා එකම ආතල් එකමෙහෙමයි මචෝ 175k වත් මාසෙකට ඕනි ආතල් එකේ ඉන්නවා නම් තනියම
මාත් IT තමා ඒත් වෙන බිස්නස් කරලා තමා ගොඩ ගියේ
සැප ගන්න දුක් විදින්න ඕනි
ඉස්සර නිදා ගත්තේ පැය 3යි
උබලට වඩා අපේ ගෙවල් පැත්තට වහිනවා
ලක්ෂපාන
------ Post added on Nov 28, 2021 at 12:47 PM
මටත් කොරෝනා නිසා තමා කල් ගියෙ බංමාත් යන්න බලන් හිටියා කොරෝනා නිසා යන්න බැරි උණා කොලබ , මේ ගම අත ඇරලා ඒ වගේ පැත්තකට ගිහින් ජොබක් හොයාගෙන ඉන්න මාර අසාවක් තියෙනවා. එහෙ ජිවත් වෙන්න 30 වගේ යන්නේ ඇයි කාමර කුලී එචර ගනම් ද ?
අඩුවෙයි නැතිවෙයි කියල බලං හිටියට වැඩක් නැ මෙහෙ හිටියොත් නිකංම නැති වෙනවමටත් කොරෝනා නිසා තමා කල් ගියෙ බං
ඇයි මොකද උනෙmama kara gatta jeewithe lokuma moda kama colombo apu eka .
හ්ම්ම්Methana inna ungen owa ahala wedak na. Okkoma inne laksha 3-5 padi ganna un.
අඩෙහ්මෙහෙමයි මචෝ 175k වත් මාසෙකට ඕනි ආතල් එකේ ඉන්නවා නම් තනියම
මාත් IT තමා ඒත් වෙන බිස්නස් කරලා තමා ගොඩ ගියේ
සැප ගන්න දුක් විදින්න ඕනි
ඉස්සර නිදා ගත්තේ පැය 3යි
උබලට වඩා අපේ ගෙවල් පැත්තට වහිනවා
ලක්ෂපාන
------ Post added on Nov 28, 2021 at 12:47 PM
Video editing web develop photo editingMonawda bn karnna hadana course eka? Koi paththta wageda enna hadanne
මාත් යන්න බලන් හිටියා කොරෝනා නිසා යන්න බැරි උණා කොලබ , මේ ගම අත ඇරලා ඒ වගේ පැත්තකට ගිහින් ජොබක් හොයාගෙන ඉන්න මාර අසාවක් තියෙනවා. එහෙ ජිවත් වෙන්න 30 වගේ යන්නේ ඇයි කාමර කුලී එචර ගනම් ද ?
mnwathee bn care
ඔව් එක ඇත්ත. ඒ උනාට උන් මුලින් එහෙම පැඩියක් ගත්තේ නැනේ. කට්ට කාපු උන තමා ඔක්කොම ඉන්නේ . උන්ගේ අත්දැකීම් සැහෙන්න වටිනවා. නිකන්ම ඉග්නෝ කරලා දානවට වඩා නේද සහෝMethana inna ungen owa ahala wedak na. Okkoma inne laksha 3-5 padi ganna un.
උබේ කතාව ලියපන් කෙටියෙන්. තව කෙනෙක් inspire වෙයි එකෙන්. මොකක් හරි ගොඩ යන්න නේ බන් ඕනේ
සෑහෙන්න දේවල් කරා බං
Chemicals වත්තල පෑලියගොඩ පැත්තේ වතු මුඩුක්කු අස්සේ තියෙනවා ඕවා අරන්
විකුණුවා
එහෙ යාළුවෝ සෙට් කරන් මෙහෙ තියෙන දේවල් EU ,east asia market දැන්ම 2013-2017 කාලේ
මොනාද බං කරන්න බැරි. ලංකාවේ සමහන් පැකට් එකත් අපේ එ වු න් රටවල් කීයක විකුණනවද