dubai ද japan ද

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Visit visa ගිහින් refugee visa ගහගෙන ජපන් වල ඉදන් job එකක් කරලා ඉන්න එකද හොද, නැත්තම් dubai oman වගේ රටක් තෝරගන්න එකද පහසු..පාඩුවේ කියක් හරි හොයාගෙන සැපට කල බිල ඉන්න තිබ්බනම් ඇති නොනටයි මටයි ගිහින්.aus,nz,canada,europe ඕවගේ යන්න මහ සල්ලියක් නෑ.. ඒ නිසා මේ රටවල් 2ක select කරේ..කියහන් බලන්න අදහස්.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    පලවෙනි ක්‍රමේ කරන්න පුලුවන් එකක්ද?
    පුළුවන් එහෙම ය තමා ගොඩක් ජපන් වල ඉන්නේ..හැබැයි ඉතින් මෙහෙ එන්න බැ..අවොත් අය යන්නත් බැ..අවුරුදු 5ක වගේtarget එකක් හදාගෙන..සල්ලි හොයාගෙන එක්කෝ එන්න ඕනේ..නැත්තම් දිගටම එහෙ ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: Rumeshzoysa

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පුළුවන් එහෙම ය තමා ගොඩක් ජපන් වල ඉන්නේ..හැබැයි ඉතින් මෙහෙ එන්න බැ..අවොත් අය යන්නත් බැ..අවුරුදු 5ක වගේtarget එකක් හදාගෙන..සල්ලි හොයාගෙන එක්කෝ එන්න ඕනේ..නැත්තම් දිගටම එහෙ ඉන්න පුළුවන්
    Ahala nam naa bn ehema un
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Visit visa ගිහින් refugee visa ගහගෙන ජපන් වල ඉදන් job එකක් කරලා ඉන්න එකද හොද, නැත්තම් dubai oman වගේ රටක් තෝරගන්න එකද පහසු..පාඩුවේ කියක් හරි හොයාගෙන සැපට කල බිල ඉන්න තිබ්බනම් ඇති නොනටයි මටයි ගිහින්.aus,nz,canada,europe ඕවගේ යන්න මහ සල්ලියක් නෑ.. ඒ නිසා මේ රටවල් 2ක select කරේ..කියහන් බලන්න අදහස්.

    japan hoday neda
    palaweni aurudu 5 katta ita passe aulak wena ekak na hoda country 1k
     
    • Like
    Reactions: jaathi

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ තනියෙම යනවා නම් ජපන් යන වැඩේ හොදයි.
    නෝනා එක්කන් යන්න එපා උබලා දෙන්නටම මාර කට්ටක් කන්න වෙන්නේ.
    පුළුවන් නම් මිඩල් ඊස්ට් පැත්තට පලයන්. එහෙ ඉන්න අඩු කුලේ ලංකන් ක්‍රවුඩ් එකට නම් සෙට් වෙන්න එපා.
    මං දන්නා කපල්ස් ගොඩක් ඩුබායි, කුවේට්, ඕමාන් යනවා. එහෙ ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා.
    ආයේ කියනවා ගියොත් අර පිස්සු කෙලින යක්ක පුත්තු එක්ක නම් සෙට් වෙන්න එපා.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ape Aiya inne Japan dan avrudu 4k habai aiya matawath ehe enna epa kiyala thiyenne math Dubai yanna inne
     
    • Like
    Reactions: jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Habeebi...come to dubai :yes:
    uba dubaida inne ??

    උබ තනියෙම යනවා නම් ජපන් යන වැඩේ හොදයි.
    නෝනා එක්කන් යන්න එපා උබලා දෙන්නටම මාර කට්ටක් කන්න වෙන්නේ.
    පුළුවන් නම් මිඩල් ඊස්ට් පැත්තට පලයන්. එහෙ ඉන්න අඩු කුලේ ලංකන් ක්‍රවුඩ් එකට නම් සෙට් වෙන්න එපා.
    මං දන්නා කපල්ස් ගොඩක් ඩුබායි, කුවේට්, ඕමාන් යනවා. එහෙ ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා.
    ආයේ කියනවා ගියොත් අර පිස්සු කෙලින යක්ක පුත්තු එක්ක නම් සෙට් වෙන්න එපා.
    nonawa ekkan yanna epa kiyanne ai japan.mata gihin refugee dala aya nonawa passe ganna ba man hithanne..
    ------ Post added on Nov 28, 2021 at 4:23 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,825
    1
    3,814
    113
    JAPAN
    Visit visa ගිහින් refugee visa ගහගෙන ජපන් වල ඉදන් job එකක් කරලා ඉන්න එකද හොද, නැත්තම් dubai oman වගේ රටක් තෝරගන්න එකද පහසු..පාඩුවේ කියක් හරි හොයාගෙන සැපට කල බිල ඉන්න තිබ්බනම් ඇති නොනටයි මටයි ගිහින්.aus,nz,canada,europe ඕවගේ යන්න මහ සල්ලියක් නෑ.. ඒ නිසා මේ රටවල් 2ක select කරේ..කියහන් බලන්න අදහස්.
    ජපානෙ රෙෆිජී වීස දෙන්නේ නෑ බන්.උබට මාස හයේ වීස එකක් දෙන්නේ.ඒක උබ රෙෆුජී ඉල්ලල තියෙන කේස් එකේ ඉන්කුවරි එක යනකන් රිනිව් කරනව.උපරිම අවුරිදු 3ක්වගේ.
     
    • Like
    Reactions: wqe123