The Matrix

firerix

Well-known member
  • Jan 29, 2018
    3,134
    4,411
    113
    අර යක්ක පුතුන්ගේ වීර තට්ටයා ගේ චැනල් එකේ මේක බුදු දහමට සම්මබන්ද කරලත් විඩියෝ එක්ක කරලා තිබ්බ ඒවාට හිනා යන්නේ යට පැත්තෙන් ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,552
    1
    42,664
    113
    අර යක්ක පුතුන්ගේ වීර තට්ටයා ගේ චැනල් එකේ මේක බුදු දහමට සම්මබන්ද කරලත් විඩියෝ එක්ක කරලා තිබ්බ ඒවාට හිනා යන්නේ යට පැත්තෙන් ...
    :D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    අර යක්ක පුතුන්ගේ වීර තට්ටයා ගේ චැනල් එකේ මේක බුදු දහමට සම්මබන්ද කරලත් විඩියෝ එක්ක කරලා තිබ්බ ඒවාට හිනා යන්නේ යට පැත්තෙන් ...
    සියල්ල දත් තට්ටය නේ..
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ගූ 7යි බං
    ෆිල්ම් තුනම ඩවුන්ලෝඩ් කරං හිටියෙ
    දෙකක් බලල නිකං හිටිය. තුන්වෙනි එක ඩිලීට් කෙරුව

    මල ජරාවක්...

    @PHBhagya ඔබ හරි :yes:
    සිංහලයෙක් විදියට මේක හොඳටම තේරෙන්න ඕන.එහෙම නෑ කියන්නේ ඇත්තටම උඹ බේත් ගන්න ඕන තමා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,256
    9,750
    113
    මෙට්‍රික්ස් විශේෂ ෆිල්ම්ස් සෙට් එකක් වෙන්නෙ එකෙ තියෙන දේවල් වල තියන විද්‍යාත්මක බව හරි දාර්ශනික බව හරි නිසාම නෙමෙයි, ඒක අදාල කාලෙ හැටියට cultural shock එකක් ඇති කරපු නිසා ! අවුරුදු 20 ගානක් ගිහිනුත් අපි දකින sci-fi වලටත් ඒ කරපු බලපෑම තියෙන නිසා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ගූ 7යි බං
    ෆිල්ම් තුනම ඩවුන්ලෝඩ් කරං හිටියෙ
    දෙකක් බලල නිකං හිටිය. තුන්වෙනි එක ඩිලීට් කෙරුව

    මල ජරාවක්...
    එහෙම හිතන්න හේතුවත් කියන්න
    story එක අවුල්ද
    logic ගැලපෙන්නේ නැද්ද
    නළු නිළියෝ රඟපානවා හොඳ නැද්ද
    graphics හරි නැද්ද කියලා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    සිරාවටම උබ ගැන දුක හිතුනා.
    අනික උබ කියනවා වගේ ගූ ගොඩක් නෙමේ, උබට සෙට් වෙන්නේ මොනවගේ ඒවාද දන්නේ නැ
     
    • Like
    Reactions: Stimulus mind

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අඩුම තරමේ ඒකෙ ඉන්න නිළිය හරි ගැන කියන්න තිබුණනේ පොඩ්ඩක් සර්ච් කරලා බලලා. එයාගෙ පෙනුම ගැන හරි විචාරයක් වගේ.
    itapasse wena ewun awilla mata wichara lynwane ekane krnna bari :lol: :lol::lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    itapasse wena ewun awilla mata wichara lynwane ekane krnna bari :lol: :lol::lol:
    මේක දිහා බලලා පොඩි විචාරයක් කරන්න බලන්න මෙයා ගැන. :yes:

    191ffa2622699ce8ebe3071f6abb573f.jpg
    matrix2.jpg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,134
    4,411
    113
    මෙට්‍රික්ස් විශේෂ ෆිල්ම්ස් සෙට් එකක් වෙන්නෙ එකෙ තියෙන දේවල් වල තියන විද්‍යාත්මක බව හරි දාර්ශනික බව හරි නිසාම නෙමෙයි, ඒක අදාල කාලෙ හැටියට cultural shock එකක් ඇති කරපු නිසා ! අවුරුදු 20 ගානක් ගිහිනුත් අපි දකින sci-fi වලටත් ඒ කරපු බලපෑම තියෙන නිසා
    එකගයි ...ජුරාසික් පාර්ක් ෆිල්ම් එකත් ඒවගේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    ගූ 7යි බං
    ෆිල්ම් තුනම ඩවුන්ලෝඩ් කරං හිටියෙ
    දෙකක් බලල නිකං හිටිය. තුන්වෙනි එක ඩිලීට් කෙරුව

    මල ජරාවක්...

    @PHBhagya ඔබ හරි :yes:

    Mattri X nm vadak nahe thamai..
    hebei Missa X supiri
    ආපු කාලෙම මාත් එකක් බැලුව, මටත් සෙට් වුනේ නෑ...