ලංකාව 2050 දී චීන කොලනියක් බවට පත්වේවි කියලා කොහොමද ඉංග්රීසියෙන් කියන්නේ. ජෝක් එකකට ගන්න එපා. පොඩි එකෙක්ගේ ඉස්කෝලේ පාඩමක ලියන්න තියන එකක්.