ලංකාව 2050 දී චීන කොලනියක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාව 2050 දී චීන කොලනියක් බවට පත්වේවි කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ. ජෝක් එකකට ගන්න එපා. පොඩි එකෙක්ගේ ඉස්කෝලේ පාඩමක ලියන්න තියන එකක්.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ලංකාව 2050 දී චීන කොලනියක් බවට පත්වේවි කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ. ජෝක් එකකට ගන්න එපා. පොඩි එකෙක්ගේ ඉස්කෝලේ පාඩමක ලියන්න තියන එකක්.
    එහෙමවත් වෙලා මේක ගොඩ යනවා නම් එකක්. අපේ අමුතු ඇටේ අමුතු උන් ඉන්න කන් චිනටවත් මේක හරියට කරන්න වෙන්නේ නැහැ. කහ පාට සිවුරක් බස්සපු ගමන් ඔක්කොම දමනය වෙනවා. අර රලපනාවේ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කළු ගල් ටික වගේ තාමා. 😂😂😂
     
    • Haha
    Reactions: N A K A M U R A