dubai ද japan ද

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Visit visa ගිහින් refugee visa ගහගෙන ජපන් වල ඉදන් job එකක් කරලා ඉන්න එකද හොද, නැත්තම් dubai oman වගේ රටක් තෝරගන්න එකද පහසු..පාඩුවේ කියක් හරි හොයාගෙන සැපට කල බිල ඉන්න තිබ්බනම් ඇති නොනටයි මටයි ගිහින්.aus,nz,canada,europe ඕවගේ යන්න මහ සල්ලියක් නෑ.. ඒ නිසා මේ රටවල් 2ක select කරේ..කියහන් බලන්න අදහස්.
    dubai vala tax naha.. hoda job 1k set unanam hodata salli tikak hambakaraganda puluwan
     
    • Love
    Reactions: jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    wena country ekak thiyenawada ubala select karana?

    dubai vala tax naha.. hoda job 1k set unanam hodata salli tikak hambakaraganda puluwan
    ou neda bn student magul gihin wadak na aya mona igena gannada bn...nikam time waste ekak witharai dawasata paya 6k withara.dubai oman doha abudabi owagen mokakda hodama?
    ------ Post added on Nov 30, 2021 at 2:23 PM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    විසිට් ගිහින් ගල් වෙන එක නම් කරන්න එපා. අහුවෙලා ඩිපොට් කලොත් ආයේ හොඳ රටකට යන්න වීසා හදාගන්නත් බැරි වෙයි. අනික අපේ රටේ නමත් කැත වෙනවා. ඩුබායි ගිහින් කාලයක් ඉඳල එතනින් වෙන රටකට පැන ගන්න.
     
    • Like
    Reactions: jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    විසිට් ගිහින් ගල් වෙන එක නම් කරන්න එපා. අහුවෙලා ඩිපොට් කලොත් ආයේ හොඳ රටකට යන්න වීසා හදාගන්නත් බැරි වෙයි. අනික අපේ රටේ නමත් කැත වෙනවා. ඩුබායි ගිහින් කාලයක් ඉඳල එතනින් වෙන රටකට පැන ගන්න.
    mm ou neda? anika dubai yanna maha ganak yannet nane? ba kiala hithunoth ena ekane.