Man nam sape inne europe wala. Refugee nemei awe habaiuba aussie, europe hari kamak na gihin meka karaganna puluwan unoth apitath kiyapan..
ela pm karannamIthin uba kohomath aye lankawata enna balannam yanne Dubai warenko kelinma. Horata Japan gihin watha wenawata wada hodaine.
kamathinam dennage qualifications, experience kiyanna. Idea ekak denna puluwan.
dubai vala tax naha.. hoda job 1k set unanam hodata salli tikak hambakaraganda puluwanVisit visa ගිහින් refugee visa ගහගෙන ජපන් වල ඉදන් job එකක් කරලා ඉන්න එකද හොද, නැත්තම් dubai oman වගේ රටක් තෝරගන්න එකද පහසු..පාඩුවේ කියක් හරි හොයාගෙන සැපට කල බිල ඉන්න තිබ්බනම් ඇති නොනටයි මටයි ගිහින්.aus,nz,canada,europe ඕවගේ යන්න මහ සල්ලියක් නෑ.. ඒ නිසා මේ රටවල් 2ක select කරේ..කියහන් බලන්න අදහස්.
ou neda bn student magul gihin wadak na aya mona igena gannada bn...nikam time waste ekak witharai dawasata paya 6k withara.dubai oman doha abudabi owagen mokakda hodama?dubai vala tax naha.. hoda job 1k set unanam hodata salli tikak hambakaraganda puluwan
mm ou neda? anika dubai yanna maha ganak yannet nane? ba kiala hithunoth ena ekane.විසිට් ගිහින් ගල් වෙන එක නම් කරන්න එපා. අහුවෙලා ඩිපොට් කලොත් ආයේ හොඳ රටකට යන්න වීසා හදාගන්නත් බැරි වෙයි. අනික අපේ රටේ නමත් කැත වෙනවා. ඩුබායි ගිහින් කාලයක් ඉඳල එතනින් වෙන රටකට පැන ගන්න.