Slab or roof which is recommend you with experience

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    water proof sarthakai habai lankawe rasnaya nisa ena heat ekanam wediy
    math 2019 roof top ekak damma gedara kallaka yata henama rasnei awwata rath wena nisa
    oka goda danna ayet shade ekak gahanna wenawa. gas wawana ekath sarthaka naha kola watila maintain karanna bari nam
    Thanks bro
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    roof තමා..ලංකාවෙ වගේ වහිනකොට දෝරෙ ගලන්න වහින,පායනකොට පැලෙන්න පායන රටකට ස්ලැබ් දාල හරියන්නේ නෑ..
    Uba kiyapau ekama Aththa Kathawada koheda guu cheeena
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මම ගේ හදාගෙන යනගමන්.

    වහලයක් දාලා තමයි ප්ලෑන් කළේ.
    එකක් මම බොක්ස් ගෙවල් වලට ආස නෑ.
    ඔය කොච්චර වෝටර් ප්‍රූෆ් කිව්වත් කෙළවෙයිද දන්නෙ නෑ.
    අනික රස්නෙ වැඩි වෙනවා.
    ඔය වගේ දාපු ස්ලැබ් දැන් තියෙන හැටි දැක්කම බල්ලො බත් කන්නෙ නෑ.
    මේන්ටේන් කරන්න අමාරුයි.

    ඉතින් ඔහොම යද්දි අපි අඳුරන කෙනෙක් ඇවිත් වහලෙ හදන එකට හරියට දොස් කිව්වා. මිනිහා කියනවා ස්ලැබ් එකක් දාන්නලු.
    ඉඩ ඉතුරු වෙනවලු. තවත් පර්චස් ගානක් එකතු වෙනවා මිසක් නැතිවෙන්නෙ නෑලු.
    ස්ලැබ් එක උඩ හට් එකක් ගහලා මල් පැල ටිකක් දාලා ලස්සනට තිබ්බැකිලු.
    තව පිට කෙනෙක් ආවොත් උඩ නවතින්න දුන්නැකිලු.
    පැළ හිටෙව්වැකිලු.

    ඒ උනාට මම ප්ලෑන් කරපු විදිහටම වහලේ ගහනවා.
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    roof තමා..ලංකාවෙ වගේ වහිනකොට දෝරෙ ගලන්න වහින,පායනකොට පැලෙන්න පායන රටකට ස්ලැබ් දාල හරියන්නේ නෑ..
    Thank you bro
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Roof and roof only.

    මම ගේ හදාගෙන යනගමන්.

    වහලයක් දාලා තමයි ප්ලෑන් කළේ.
    එකක් මම බොක්ස් ගෙවල් වලට ආස නෑ.
    ඔය කොච්චර වෝටර් ප්‍රූෆ් කිව්වත් කෙළවෙයිද දන්නෙ නෑ.
    අනික රස්නෙ වැඩි වෙනවා.
    ඔය වගේ දාපු ස්ලැබ් දැන් තියෙන හැටි දැක්කම බල්ලො බත් කන්නෙ නෑ.
    මේන්ටේන් කරන්න අමාරුයි.

    ඉතින් ඔහොම යද්දි අපි අඳුරන කෙනෙක් ඇවිත් වහලෙ හදන එකට හරියට දොස් කිව්වා. මිනිහා කියනවා ස්ලැබ් එකක් දාන්නලු.
    ඉඩ ඉතුරු වෙනවලු. තවත් පර්චස් ගානක් එකතු වෙනවා මිසක් නැතිවෙන්නෙ නෑලු.
    ස්ලැබ් එක උඩ හට් එකක් ගහලා මල් පැල ටිකක් දාලා ලස්සනට තිබ්බැකිලු.
    තව පිට කෙනෙක් ආවොත් උඩ නවතින්න දුන්නැකිලු.
    පැළ හිටෙව්වැකිලු.

    ඒ උනාට මම ප්ලෑන් කරපු විදිහටම වහලේ ගහනවා.
    Oya panditha kam kiyala bageta hadapu geyak aran man dan roof top uda wahala gahanawa 🤪 BBQ danna puluwan slab yata April walata
    ------ Post added on Nov 29, 2021 at 9:15 PM
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Roof and roof only.

    Oya panditha kam kiyala bageta hadapu geyak aran man dan roof top uda wahala gahanawa 🤪 BBQ danna puluwan slab yata April walata
    ------ Post added on Nov 29, 2021 at 9:15 PM
    මාර රත්විල්ලක් ස්ලැබ් රත්වෙන්නෙ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,774
    9,470
    113
    මම දැකල තියෙනව ලංකාවේ roof top තියෙන ගෙවල් වලත් ඊට උඩින් වහලයක් ගහල තියෙනව.🙃.තේරුමක් තියෙනවද බං ඵහෙම.මාත් හිතන්නෙ ඔය ගාණ වැඩි හොඳයි හොඳයි කියන කම්පනි වලින් waterproof කරත් ලංකාවේ weather ඵකට ඒවා කරාට වැඩක් නැතිව අැති...😏
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,920
    31,709
    113
    roof තමා..ලංකාවෙ වගේ වහිනකොට දෝරෙ ගලන්න වහින,පායනකොට පැලෙන්න පායන රටකට ස්ලැබ් දාල හරියන්නේ නෑ..
    Cement nathi nisa kiyana katha