Slab or roof which is recommend you with experience
Machn water proof sartakaidaeka ithin hadana gedara anuwa.. thiyana location eka anuwa eai ban decide karanna..
slab ekak danawanam water proof karanna wei man hithanne
Thanks browater proof sarthakai habai lankawe rasnaya nisa ena heat ekanam wediy
math 2019 roof top ekak damma gedara kallaka yata henama rasnei awwata rath wena nisa
oka goda danna ayet shade ekak gahanna wenawa. gas wawana ekath sarthaka naha kola watila maintain karanna bari nam
Uba kiyapau ekama Aththa Kathawada koheda guu cheeenaroof තමා..ලංකාවෙ වගේ වහිනකොට දෝරෙ ගලන්න වහින,පායනකොට පැලෙන්න පායන රටකට ස්ලැබ් දාල හරියන්නේ නෑ..
Thank you broroof තමා..ලංකාවෙ වගේ වහිනකොට දෝරෙ ගලන්න වහින,පායනකොට පැලෙන්න පායන රටකට ස්ලැබ් දාල හරියන්නේ නෑ..
Oya panditha kam kiyala bageta hadapu geyak aran man dan roof top uda wahala gahanawaමම ගේ හදාගෙන යනගමන්.
වහලයක් දාලා තමයි ප්ලෑන් කළේ.
එකක් මම බොක්ස් ගෙවල් වලට ආස නෑ.
ඔය කොච්චර වෝටර් ප්‍රූෆ් කිව්වත් කෙළවෙයිද දන්නෙ නෑ.
අනික රස්නෙ වැඩි වෙනවා.
ඔය වගේ දාපු ස්ලැබ් දැන් තියෙන හැටි දැක්කම බල්ලො බත් කන්නෙ නෑ.
මේන්ටේන් කරන්න අමාරුයි.
ඉතින් ඔහොම යද්දි අපි අඳුරන කෙනෙක් ඇවිත් වහලෙ හදන එකට හරියට දොස් කිව්වා. මිනිහා කියනවා ස්ලැබ් එකක් දාන්නලු.
ඉඩ ඉතුරු වෙනවලු. තවත් පර්චස් ගානක් එකතු වෙනවා මිසක් නැතිවෙන්නෙ නෑලු.
ස්ලැබ් එක උඩ හට් එකක් ගහලා මල් පැල ටිකක් දාලා ලස්සනට තිබ්බැකිලු.
තව පිට කෙනෙක් ආවොත් උඩ නවතින්න දුන්නැකිලු.
පැළ හිටෙව්වැකිලු.
ඒ උනාට මම ප්ලෑන් කරපු විදිහටම වහලේ ගහනවා.
මාර රත්විල්ලක් ස්ලැබ් රත්වෙන්නෙ.Roof and roof only.
Oya panditha kam kiyala bageta hadapu geyak aran man dan roof top uda wahala gahanawaBBQ danna puluwan slab yata April walata
------ Post added on Nov 29, 2021 at 9:15 PM
Cement nathi nisa kiyana katharoof තමා..ලංකාවෙ වගේ වහිනකොට දෝරෙ ගලන්න වහින,පායනකොට පැලෙන්න පායන රටකට ස්ලැබ් දාල හරියන්නේ නෑ..