nrfc usd awulak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් වැකේසන් ඇවිල්ල ආපහු යන්න කියල nrfc එකවුන්ට් එකෙන් සල්ලු ඉල්ලුව ඩොලර් විදියට. බී ඔ.සී මැනේජර් කාරයා මම ඔයාට කෝල් එකක් ගන්නම් කියල තිබ්බ තිබ්බමයි ගත්තේ නැහැ :lol: . මොකද බන් කරන්නේ
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචන් වැකේසන් ඇවිල්ල ආපහු යන්න කියල nrfc එකවුන්ට් එකෙන් සල්ලු ඉල්ලුව ඩොලර් විදියට. බී ඔ.සී මැනේජර් කාරයා මම ඔයාට කෝල් එකක් ගන්නම් කියල තිබ්බ තිබ්බමයි ගත්තේ නැහැ. මොකද බන් කරන්නේ
    umbe salline.. call ekak aran kunuharaoen ma amathapan
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,712
    54,052
    113
    Colombo
    මචන් වැකේසන් ඇවිල්ල ආපහු යන්න කියල nrfc එකවුන්ට් එකෙන් සල්ලු ඉල්ලුව ඩොලර් විදියට. බී ඔ.සී මැනේජර් කාරයා මම ඔයාට කෝල් එකක් ගන්නම් කියල තිබ්බ තිබ්බමයි ගත්තේ නැහැ :lol: . මොකද බන් කරන්නේ
    රට යන්නෙ නැතුව හිටපන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,043
    99,523
    113
    උබේ සල්ලි කියල දෙයක් නෑ පුතා ඩොලර් ගෙනාව නන් ඒව දැන් රටේ සල්ලි
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    oww nrfc eken salli ganna behai kiyala matath yaluwek kiwwa, Hoda welawata inna rate bank account ekak open kareeee, netham rata idan hambakarapuwath hirawenawa..
     
    • Sad
    Reactions: manjulabw

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් වැකේසන් ඇවිල්ල ආපහු යන්න කියල nrfc එකවුන්ට් එකෙන් සල්ලු ඉල්ලුව ඩොලර් විදියට. බී ඔ.සී මැනේජර් කාරයා මම ඔයාට කෝල් එකක් ගන්නම් කියල තිබ්බ තිබ්බමයි ගත්තේ නැහැ :lol: . මොකද බන් කරන්නේ
    මම දැන් MK?