zimbabwe dollar gana danna aya ennawada?

chaminda1978

Junior member
  • Nov 8, 2017
    70
    4
    8
    maka lankawa watenakama keyak wanawada maka valid natthan mokada karanna?

    260843703_461498075392752_3472659268845179760_n.jpg
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඕක මාරු කරන්නෙ නෑනෙ කොහෙවත්. දැන් බාල්දු නිසා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,529
    22,638
    113
    අම්බකිස්ස
    ඕක සිබ්බාවේවත් පිලිගන්නේ නෑ.වුනුත් දැන් ඕක අත ඇරල ඇමරිකන් ඩොලර්වලට මාරු වෙලා තියෙන්නේ..ඕවා මාරු කරනන බෑ.මූල්‍යමය වටිනාකම්ක් නෑ..එකතු කරන කෙනෙක්ට නන් දෙන්න පුලුවන් සමරුවක් විදිහට
     
    • Like
    Reactions: imhotep

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,779
    98,874
    113
    තියාගෙන හිටපන් ඉස්සරහට ලන්කාවෙත් ඔයින් එකක් එනව එතකොට දෙකම එකට තියාගෙන ඇන්ටික් වැලියුව් එකකට උබේ මී මුණුපුරාට දෙන්න පුළුවන් වෙයි.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,447
    6,080
    113
    Oka thiyagena indapan ban thawa aurudu deka thunak giyama ok Lanka rupial 10 millions withara wawi