You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ආරක්ෂාව ගැන හිතල ෆොන්සේකාව ආයෙත් දාන්න තිබුනා කියල වගේ නේද කියන්නේ
අන්න ඒක නොකියා කියන්නෙ..
මෙහෙම කරන්නෙ නෑ බන්.. එහෙම උනොත් ෆොන්සේක ත්රෙට් එකක් වෙනව. මොකද ඕනෙම වෙලාවක හමුදා ආක්රමනයක් කරල බලේ ගන්න පුලුවන්..
අදටත් පොරට ආරක්ශක ඇමති දෙන්නෙ නැත්තෙ ඒකයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රටේ ආරක්ෂාව ගැන ප්රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගත්තු නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආවා. මේ ප්රශ්නය විසඳීමට හොඳම මිනිහා ගෝඨාභය කියලා ඒ අය හිතනවා ඇති. ගෝඨාභයගේ හැකියාවන් නොහැකියාවන් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒගොල්ලොන්ට ඉන්න හොඳම කෙනා හැටියට ගෝඨාභය ඉදිරිපත් කරලා තියෙනවා. එයාලා එහෙම කළේ රටේ ප්රශ්නය හරියට තේරුම් ගත්තු නිසයි. ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශීර්වාදය ගැනීමට නොහැකි වේවි.
Gota janadipathi unaanam ada ratata mehema wenne na 
Gota janadipathi unaanam ada ratata mehema wenne na
Hmmmmmmm....