අත්තිවාරමක් දාන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    කාමර 3 සාලේ කුස්සි බාත්ෲම් අත්තිවාරම දාන්න අවම කීයක් වගේ යයි ද බන්..පචස් 6ක වගේ හැදෙන ගෙයක්..දල වශයෙන් අදහසක් දුන්නානම් ඇති..කිසිම idea එකක් නැති නිසා මෙහෙම අහන්නේ..දැනට බිත්ති උස්සන්නේ නෑ..උස්සලා සැලැබ් එකත් දාන විදියට තමා පැලෑන් එක අදින්නේ..දැනට කරන්නේ අත්තිවාරම ,කනු ටික දාන එක තමා..ඒකට යන ගාන අදහසක් ගන්න ඕනේ :confused: :confused:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ප්‍රදේශය, ඉඩමේ (පසේ) ස්වභාවය, තට්ටු ගණන වගේ කාරනා කිසිවක් නැතිව මේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ B.SC (Engineering) ඩිග්‍රිය අරන් ඊට පස්සේ අංජනම් බැලීම ගැන M.SC එක කරපු එකෙක්ට. එහෙම නැත්නම් මකබාස් කෙනෙක්ට. :lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කාමර 3 සාලේ කුස්සි බාත්ෲම් අත්තිවාරම දාන්න අවම කීයක් වගේ යයි ද බන්..පචස් 6ක වගේ හැදෙන ගෙයක්..දල වශයෙන් අදහසක් දුන්නානම් ඇති..කිසිම idea එකක් නැති නිසා මෙහෙම අහන්නේ..දැනට බිත්ති උස්සන්නේ නෑ..උස්සලා සැලැබ් එකත් දාන විදියට තමා පැලෑන් එක අදින්නේ..දැනට කරන්නේ අත්තිවාරම ,කනු ටික දාන එක තමා..ඒකට යන ගාන අදහසක් ගන්න ඕනේ :confused: :confused:
    laksha 15k wath ona wei.

    15 - 20 athara ganak yayi godak durata.

    Assumed you have stable soil.
     
    • Like
    Reactions: Stimulus mind

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    ප්‍රදේශය, ඉඩමේ (පසේ) ස්වභාවය, තට්ටු ගණන වගේ කාරනා කිසිවක් නැතිව මේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ B.SC (Engineering) ඩිග්‍රිය අරන් ඊට පස්සේ අංජනම් බැලීම ගැන M.SC එක කරපු එකෙක්ට. එහෙම නැත්නම් මකබාස් කෙනෙක්ට. :lol::lol:
    pasa nam haiyai mcn katta polowa tyenne..
    laksha 15k wath ona wei.

    15 - 20 athara ganak yayi godak durata.

    Assumed you have stable soil.
    thanks mcn
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    එකක් කියන්නම් මචං උබ ඉන්න තැන පස හොද නැත්නම් බේස් වලවල් කපලා දාපන්. නැත්නම් බොරු වැඩක්. මාත් හොයන්නෙ බලන්නෙ නැතුව මකබාසෙකූට දුන්නා.. ඌ මාව අත්තිවරමෙන්ම හාන්සි කෙරෙව්වා. අගල් 15ක් විතර පළල ටයි බීම් දැම්මා බොරුවට. හැමතැනම වලවල් හාරලා බේස් වලවල් දැම්මා. පස්සේ ටිකක් හොයලා බලනකොට මිනිහට කියන්නේ 'සිමෙන්ති බොන්නා' කියලලු.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    Uba inne koheda machan ?
    Area eka anuwa ganan wenas wenawa

    dan block gal gahanne size podi karala tibba ganatama mama block gal 5000 order kala u dunne 2500 ituru 2500 rupiyalak adu karala one inch size podi karala dennam kiwwa
    Tawa ganan yanawa badu danma stock karaganin
    godol wlin bdinna kiyla hitn inne bn..anuradapure

    එකක් කියන්නම් මචං උබ ඉන්න තැන පස හොද නැත්නම් බේස් වලවල් කපලා දාපන්. නැත්නම් බොරු වැඩක්. මාත් හොයන්නෙ බලන්නෙ නැතුව මකබාසෙකූට දුන්නා.. ඌ මාව අත්තිවරමෙන්ම හාන්සි කෙරෙව්වා. අගල් 15ක් විතර පළල ටයි බීම් දැම්මා බොරුවට. හැමතැනම වලවල් හාරලා බේස් වලවල් දැම්මා. පස්සේ ටිකක් හොයලා බලනකොට මිනිහට කියන්නේ 'සිමෙන්ති බොන්නා' කියලලු.
    ammo eknm kari wde bn..math baye inne oka nisama tma..hri hmn bas kenk set un nattn anatai
    ------ Post added on Dec 3, 2021 at 12:37 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකක් කියන්නම් මචං උබ ඉන්න තැන පස හොද නැත්නම් බේස් වලවල් කපලා දාපන්. නැත්නම් බොරු වැඩක්. මාත් හොයන්නෙ බලන්නෙ නැතුව මකබාසෙකූට දුන්නා.. ඌ මාව අත්තිවරමෙන්ම හාන්සි කෙරෙව්වා. අගල් 15ක් විතර පළල ටයි බීම් දැම්මා බොරුවට. හැමතැනම වලවල් හාරලා බේස් වලවල් දැම්මා. පස්සේ ටිකක් හොයලා බලනකොට මිනිහට කියන්නේ 'සිමෙන්ති බොන්නා' කියලලු.

    වහලෙට ෂීට් ගේන්න බාස්ලා දෙන්නෙක්ට කියලා වහලේ දිග පළල මැන්නා.

    පළවෙනි එකා මැනලා දුන්නේ අඩි 10 නුයි අඩි 8නුයි ෂීට් ගේන්න කියලා. ඒවා ගෙනාවා. ඒ බාසා ගියා ගියාමයි ආයේ ආවේ නෑ. දෙවෙනි බාසා ඇවිත් මැනලා බලද්දි අඩි 8 එක මදි අඩි දහයේ ඒවාම මෙච්චරක් ඕනි කියපි. ඉතිං කළින් ගෙනාපු අටේ ඒවා මාරුවක් දාගන්නත් නෑ. දහ අතේ ණය වෙලා අඩි 10 ඒවා ගෙනාවා. දෙවෙනි බාසා කිව්ව දිග පළල හරි. ගේන්න කිව්ව ෂීට් ප්‍රමාණය වැඩියි. දැන් ගණන් හදලා බලද්දි ගෙටත් වහලා අල්ලපු ගෙදරටත් එක්ක ඇතිවෙන්න ෂීට් තියෙනවා.

    අනිත්මට ඉගෙනගත්ත දේ තමයි උන්ටම දීලා බකන්නිලා ඉන්නෙ නැතිව උන් කරන, කරපු දේවල් හරිද කියලා අපිම මැදිහත්වෙලා බලන එක. . අන්තිමේ උන් හිනාවෙලා නිකන් ඉඳී. පාඩුව අපිට.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බේස් වළවල් කීයක් එනවද?
    බේස් වළකට කොට්ට 1.5ක විතර සිමෙන්ති යනව. බේස් වළකට කුළියත් 7500ක් විතර වෙයි...

    කළුගල් කියුබ් එකක් බඳින්න කුළිය 7500ක් විතර වෙයි, කියුබ් එකකින් අඩි 20ක් විතර දාන්න පුලුවන්.

    ටයි බීම් දික් අඩියකට කුළිය 120ක් විතර වෙයි...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වහලෙට ෂීට් ගේන්න බාස්ලා දෙන්නෙක්ට කියලා වහලේ දිග පළල මැන්නා.

    පළවෙනි එකා මැනලා දුන්නේ අඩි 10 නුයි අඩි 8නුයි ෂීට් ගේන්න කියලා. ඒවා ගෙනාවා. ඒ බාසා ගියා ගියාමයි ආයේ ආවේ නෑ. දෙවෙනි බාසා ඇවිත් මැනලා බලද්දි අඩි 8 එක මදි අඩි දහයේ ඒවාම මෙච්චරක් ඕනි කියපි. ඉතිං කළින් ගෙනාපු අටේ ඒවා මාරුවක් දාගන්නත් නෑ. දහ අතේ ණය වෙලා අඩි 10 ඒවා ගෙනාවා. දෙවෙනි බාසා කිව්ව දිග පළල හරි. ගේන්න කිව්ව ෂීට් ප්‍රමාණය වැඩියි. දැන් ගණන් හදලා බලද්දි ගෙටත් වහලා අල්ලපු ගෙදරටත් එක්ක ඇතිවෙන්න ෂීට් තියෙනවා.

    අනිත්මට ඉගෙනගත්ත දේ තමයි උන්ටම දීලා බකන්නිලා ඉන්නෙ නැතිව උන් කරන, කරපු දේවල් හරිද කියලා අපිම මැදිහත්වෙලා බලන එක. . අන්තිමේ උන් හිනාවෙලා නිකන් ඉඳී. පාඩුව අපිට.
    ඔව් බන්. මම ඔය බාසා වෙල්ලො එක්ක නටන්න බෑ කියලා කම්පැනි එකකට දුන්නා. ඒත් එහෙමයි බන්. හැමදාම මොනාහරි තියෙනවා කියන්න. මාර බුල් කෙලින්නෙ බාසලා. සුපර්වයිසර්ව මම සුපර්වයිස් කරන්න ඕනෙ. ඌ බාස්ලට බයයි.

    මුන් ගොඩක් කරන්නෙ කරන්න ඕනෙ වැඩේ හරියට නොකර කම්මැලිකමට වංගු ගහන්න යනවා. අන්තිමේ තිබ්බට වඩා කෙළවෙනවා. උන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ කරන වැඩේ හරියට කරපන් එකපාරයි කියලා.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔව් බන්. මම ඔය බාසා වෙල්ලො එක්ක නටන්න බෑ කියලා කම්පැනි එකකට දුන්නා. ඒත් එහෙමයි බන්. හැමදාම මොනාහරි තියෙනවා කියන්න. මාර බුල් කෙලින්නෙ බාසලා. සුපර්වයිසර්ව මම සුපර්වයිස් කරන්න ඕනෙ. ඌ බාස්ලට බයයි.

    මුන් ගොඩක් කරන්නෙ කරන්න ඕනෙ වැඩේ හරියට නොකර කම්මැලිකමට වංගු ගහන්න යනවා. අන්තිමේ තිබ්බට වඩා කෙළවෙනවා. උන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ කරන වැඩේ හරියට කරපන් එකපාරයි කියලා.
    තව කෙනෙක් රෙකම්න්ඩ් කරන බාස් කෙනෙකුට දෙන්න වැඩත් බලලා ගණන් නම් වැඩි වෙයි වැඩේ හොදට කරනවා
     
    • Like
    Reactions: Honda.putha